වැල්ලවායෙ වලං විකුණන තරුණයා තවත් වීඩියෝවක් නිකුත් කරයි.. මුතුගල සහ මිස්ටර් කොත්තු තරුණයා පසුපස ලුහුබදියි..

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,363
    1,954
    113

    https://www.facebook.com/share/v/18Qi6bLAqp/

    https://www.facebook.com/share/v/1JUw1Jthiu/

    රට පුරා වෛරල් වූ සිදුවීම.. 👇

    https://www.facebook.com/share/v/1GLnNcTK1w/

    මුතුගල, මිස්ට කොත්තු සහ පියත් නිකේශලද තරුණයාව සොයයි. කෝණාර තවමත් මර නින්දේ.. 😁👇

    https://www.facebook.com/share/p/1Fkz25R1Hb/

    https://www.facebook.com/share/p/1JA81fHYbm/

    https://www.facebook.com/share/p/1B24j8c7AM/
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,637
    1
    14,779
    113
    අසාධාරණයක් එතන උනේ නෑනෙ. Law is law. අනික මේ 2026, ඕන තරම් ක්‍රම තියනව බඩුවක් විකුණගන්න. උන්ට ඒක බැරි උනා කියල Pavement එකේ යන්න ඉන්න පොඩි උන් මහපාරට බැහැල ජීවිතේ අනතුරේ දාගන්න ඕනෙ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,850
    34,172
    113
    මුතුගලේ හරි ඉදිරිපත් වෙලා කඩයක් දාලා දෙනවනම් ඒක පිනක්. එතකොටවත් පිස්සේ වගේ පාරවල් වහගෙන වෙළඳාම් කරන එක නවතියිනේ

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,804
    113
    36
    මුතුගලේ හරි ඉදිරිපත් වෙලා කඩයක් දාලා දෙනවනම් ඒක පිනක්. එතකොටවත් පිස්සේ වගේ පාරවල් වහගෙන වෙළඳාම් කරන එක නවතියිනේ

    ඕක දෙයි පකක්

    අර කලින් ලංකාවේ හොදම ගුරුවරයා වෙච්ච කෙනාව හොයලා දෙන්න කියලා පෝස්ට් දාලා හොඳ reach එකක් නම් ගත්තා
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,254
    2,693
    113
    Middle class වේසිගේ පුතාලට පුක දෙන ආණ්ඩුව 🤮

    මුතුගල වගේ උන් උනත් මේකෙන් වාසි ගන්නව නම් එකෙන්ම කැමතියි. කැට හොල්ලපු හැත්තට දැන් පාරේ තියෙන කඩයක් පේන්නත් බෑ.
    ------ Post added on Apr 12, 2026 at 5:02 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,239
    1
    50,689
    113
    ප*යාගල
    sorry.com
    අර කලින් ලංකාවේ හොදම ගුරුවරයා වෙච්ච කෙනාව හොයලා දෙන්න කියලා පෝස්ට් දාලා හොඳ reach එකක් නම් ගත්තා
    ඔව් කැරිය රීච් ගන්න විතරයි ඕව දාන්නෙ.ඌ පේජ් වලටත් සල්ලි දීල තමයි එව දැම්මෙ. ඒ ඉස්කොලේට ගොඩක් අය උදව් කරා නමුත් මුතුගල නම් පේන්න හිටියෙ නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    හුතුගලය රිච් ගන්න ඕව fb දාන්නේ නැතිනම් ඔය http ට උව හොයන්න ඔච්චර පබ්ලිසිටි එකක් දෙන්න ඕන නෑ අනිත් එක ඕකා කරන උදව්වකුත් නෑ හරියට බැලුවොත් උගේ මාර්කටින් එකෙන් පොඩි ලාබයක් දෙයි.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,628
    1
    15,328
    113

    https://www.facebook.com/share/v/18Qi6bLAqp/

    https://www.facebook.com/share/v/1JUw1Jthiu/

    රට පුරා වෛරල් වූ සිදුවීම.. 👇

    https://www.facebook.com/share/v/1GLnNcTK1w/

    මුතුගල, මිස්ට කොත්තු සහ පියත් නිකේශලද තරුණයාව සොයයි. කෝණාර තවමත් මර නින්දේ.. 😁👇

    https://www.facebook.com/share/p/1Fkz25R1Hb/

    https://www.facebook.com/share/p/1JA81fHYbm/

    https://www.facebook.com/share/p/1B24j8c7AM/

    High IQ. උ‍ෟ දන්නවා නිකන් බොරුවට වළං විකුණලා පොඩි ලාභයක් හොයා ගන්නවට වඩා හිතාමතාම ප්‍රශ්නයක් අ‍ැති කරලා ලස්සනට වීඩියෝ එකට වැඩ පෙන්නල act එකක් දාලා, ඊට පස්සෙ Voice cut දීලා social media වල trending වෙලා හිත්පිත් උණු වෙන මේ රටේ සර්වජන ඡන්ද බලය හිමි යක්ඛ පුත්තු form කරාම ඊට වඩා සැර ගේමක් ගහන්න පුළුවන් බව. 🤣🤞
     
    • Like
    Reactions: Truth seeker 2020