හාල් වට්ට ගන්න අන්කල් !

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,421
    7,733
    113
    හයියෝ තාම ලංකාවේ මරි මෝඩ හුකන්නලා ඉන්නවනේ අම්මපා..

    හාල් එක වැට්ටුවා.. රැපියල් 300යි වියදම.. වටේම උන් අතේ පිච්චිය ඔක්කොම දුන්නා.. අවුරුදු කන්න තියෙන සල්ලිත් දුන්නා. අනාථ සිංහළු. කොහොමද අංකල්ගේ මොළේ..

    මම ඉතින් හිණා වෙවී බලන් හිටියා..
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,065
    1,734
    113
    ඕක තාම වෙනවද? මම අවුරුදු ගානකට කලිනුත් ඔය සීන් එක දැකලා තියෙනවා දෙමටගොඩ, පෑලියගොඩ හරියේ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,679
    3,384
    113
    ඕකෙම තරුණ වර්ෂන් එක ආව ඌබර් පෙට්ටියක් තියාගෙන කීල්ස් එකක් ගාව ඉඳන් අඬන එක. ගොඩක් ම වැස්ස දවසට . ඒක දැන් නැද්ද ?
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,816
    113
    ඕකෙම තරුණ වර්ෂන් එක ආව ඌබර් පෙට්ටියක් තියාගෙන කීල්ස් එකක් ගාව ඉඳන් අඬන එක. ගොඩක් ම වැස්ස දවසට . ඒක දැන් නැද්ද ?
    sinahalaya mara creative neda scam wada walata
    indian genes ne puduma wenna dekuth na
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,902
    49,209
    113
    සේදවත්ත
    මට සෙට් වෙලා තියන අනුරාධපුරයේ යන්න බැරි උන එකෙක් . උගේ කරුමෙට එකම සති 2 ඇතුලත ඌ කීපවරක් මටම මුනිච්චි වෙලා බයිට් කරලා , පලයන් බල්ලො යන්න තෝ මැරිලා පලයන් කියලා අහගත්‍තා මටමයි මුනිච්චි වෙන්නේ කියලා 🤣.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,198
    25,346
    113
    පෑලියගොඩ 2010 වගේ ඔය අන්කල් හිටියා. දැන් වෙන කෙනෙක් වෙන්න ඇති
     
    • Like
    Reactions: Inigo Montoya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,617
    1
    15,309
    113
    හයියෝ තාම ලංකාවේ මරි මෝඩ හුකන්නලා ඉන්නවනේ අම්මපා..

    හාල් එක වැට්ටුවා.. රැපියල් 300යි වියදම.. වටේම උන් අතේ පිච්චිය ඔක්කොම දුන්නා.. අවුරුදු කන්න තියෙන සල්ලිත් දුන්නා. අනාථ සිංහළු. කොහොමද අංකල්ගේ මොළේ..

    මම ඉතින් හිණා වෙවී බලන් හිටියා..
    හරිම සරලයි. හිඟාකන, දුක කියාගෙන එන එක පකෙක්ට එක සතයක් දෙන්ඩ හොඳ නෑ. හොඳ, අවංක උනුත් අ‍ැති, හැබැයි අපිට වැඩක් නෑනෙ. සේරම ගං කැරියො කියල හිතා ගත්තම අපිට ලේසියි.

    P. S. ඔය හැත්ත seed money වගේ කීයක් හරි දෙන්ඩත් වටේට සක්කිලි තියාගෙන ඉන්නෙ බං. අරූ හාල් මල්ල හලා ගත්තම බල්ලෙක්වත් බැලුවෙ නැත්තම් උ‍ෟ චාටර්නෙ. වටේ පිටේ කුලියට තියල ඉන්න සක්කිලි ටිකක් පැනල සල්ලි දෙන්ඩ ගත්තාම එ‍්ක දැකල වටේ ඉන්න සාමාන්‍ය උනුත් දෙන්ඩ ගන්නවා. Group think සීන් එකක් තියෙන්නෙ. අර හැත්ත පස්සෙ බෙදා ගන්නවා. තමන්ගෙ සල්ලි දීපු උන් තමයි ගොන්නු. අනිත් හැම ලබ්බම වගේම තමයි. Fake review දාල product hype කරන එකේ ඉඳල මේ දවස්වල හැමෝම හොයන එක කියල දාන ලබ්බෙ post දක්වා සේරම තියෙන්නෙ group think එක අවුස්සල ගාණ කපන නාඩගම් තමයි.
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,921
    24,315
    113
    tracing Geo-location.. ... ...
    මට සෙට් වෙලා තියන අනුරාධපුරයේ යන්න බැරි උන එකෙක් . උගේ කරුමෙට එකම සති 2 ඇතුලත ඌ කීපවරක් මටම මුනිච්චි වෙලා බයිට් කරලා , පලයන් බල්ලො යන්න තෝ මැරිලා පලයන් කියලා අහගත්‍තා මටමයි මුනිච්චි වෙන්නේ කියලා 🤣.

    මට කොටුවේ station එක ගාවදි සෙට් වුනා එකෙක් trinco යන්න.. උදේ සල්ලි දුන්න මම.. හවසත් ඌ මටම ඒ විස්තරේම ආයේ කිව්වා..
     
    • Haha
    Reactions: War Fighter

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,357
    1
    59,720
    113
    Mother Earth
    පෑලියගොඩ 2010 වගේ ඔය අන්කල් හිටියා. දැන් වෙන කෙනෙක් වෙන්න ඇති
    එයාගේ පුතාලු. 🤷🏻‍♂️


    අඩෝ පයිය නැග්ගා බන් යකඩයක් වගේ 🥹
    ------ Post added on Apr 12, 2026 at 8:47 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    හාල් වෙනුවට සබන් කෑල්ලක් වට්ට ගත්තොත් වටේ අය මොනා කරයිද ? 🤷‍♂️
    සීනි මල්ලක් වට්ට ගත්තොත්? කල්පනා කරල බලන්න 🤌
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,357
    1
    59,720
    113
    Mother Earth
    සීනි මල්ලක් වට්ට ගත්තොත්? කල්පනා කරල බලන්න 🤌
    දුක අනුකම්පාව වැඩි වෙන දෙයක් වෙන්නත් එපැයි නේද බන්. හාල් වලට වඩා මිනිස්සුන්ට දුක වැඩි වෙන්නෙ මොනා වැටුනොත් ද. 🧐 කැකුළු හාල් තමයි හොඳම මම හිතන්නේ. අනේ අවුරුද්දට කිරිබත් ටිකක් හදන්න ගත්තු හාල් 250. කියලා බිම වාඩි වෙලා අඬ අඬ හාල් ටික බෑග් එකට දානකොට මිනිස්සුන්ගේ ඇස් වලින් ස‍ට ස‍ට ගාලා කඳුළු එද්දී සීයාගේ පැත්තට 100,500,1000 කොළ වුණත් දික් වෙයි නේද බන්. 🥹
     
    • Sad
    Reactions: Lovtus