#වචන_කපන_කතුර පුක ඉරාගනි...

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    බයිය හොරෙක්. ජෙප්ප පට්ට හොරෙක් :cool:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,085
    113
    35
    Spain
    විශ්වාසභංගය පැරදුනු එක විපක්ෂයට වාසියි. ඕක ඊළඟ ඉලෙක්ෂන් එක වෙනකම් ලංකාවේ ලොකුම හොරකම විදියට මාකට් කරන්න පුළුවන්. ගොන් ජෙප්පොන්ට ඕකෙන් බේරෙන්න තිබ්බ පක්ෂව ඡන්දය දුන්න නම්.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,795
    7,092
    113
    Galaha
    විශ්වාසභංගය පැරදුනු එක විපක්ෂයට වාසියි. ඕක ඊළඟ ඉලෙක්ෂන් එක වෙනකම් ලංකාවේ ලොකුම හොරකම විදියට මාකට් කරන්න පුළුවන්. ගොන් ජෙප්පොන්ට ඕකෙන් බේරෙන්න තිබ්බ පක්ෂව ඡන්දය දුන්න නම්.
    ආන්ඩුව විශ්වාසභංගය පැරදුනානම් කලින්ම අගමැති ගෙදර ආන්ඩුව විසුරවන්න වෙනවනෙ යකෝ. 😌
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,085
    113
    35
    Spain
    ආන්ඩුව විශ්වාසභංගය පැරදුනානම් කලින්ම අගමැති ගෙදර ආන්ඩුව විසුරවන්න වෙනවනෙ යකෝ. 😌
    ආණ්ඩුවට නෙවේ නේ බන්, මේක ඇමති කෙනෙක්ට එරෙහිව.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    ආන්ඩුව විශ්වාසභංගය පැරදුනානම් කලින්ම අගමැති ගෙදර ආන්ඩුව විසුරවන්න වෙනවනෙ යකෝ. 😌
    Ita kalin amathi ain unanan hari ain kala nan hari wade shape karaganna thibba habai.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    Ita kalin amathi ain unanan hari ain kala nan hari wade shape karaganna thibba habai.
    ඒක තමයි කරන්න තිබ්බේ. ඕකෙන් වෙන්නේ අනාගතේ මණ්ඩලේ ඇතුලෙ කචල් වෙන එක. හැබැයි ඌ ඇත්තටම බබා නම් අවුලක් වෙන එකක් නෑ
     
    • Like
    Reactions: sandaru1rox

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,503
    18,140
    113
    ආන්ඩුව විශ්වාසභංගය පැරදුනානම් කලින්ම අගමැති ගෙදර ආන්ඩුව විසුරවන්න වෙනවනෙ යකෝ. 😌
    නෑහ්... ඕක කරන්න තිබ්බෙ මෙහෙම. ආණ්ඩුවට ගැම්මට කියන්න තිබ්බ inquiry එක යනකන් අපි කාටත් හරි වැරැද්ද කියන්න බෑ. "කාල හපල නෙමේනෙ ඇමති පත් කරල තියෙන්නෙ" ඒ නිසා මෙවෙලෙ විශවාස භන්ගයක් ගෙනාවොත් අපිටත් සිද්ධ වෙන්නෙ "අපේ එකා කමට" ඕකට විරුද්ධ වෙන්න. එතකොට මේක හරියට විසදෙන්නෙ නෑනෙ. ඒ නිසා අපි විපක්ශෙන් ඉල්ලනව මේ ගැන යන පරික්ශනයේ ප්‍රතිපල එනකන් මේ විශ්වාස භන්ගය පාර්ලිමේන්තුවට දාන්න එපා කියල.

    මෙහෙම කිව්ව නම් විපක්ශෙත් කොර.
     
    ඔව් එහෙමත් කරන්න තිබ්බ. හැබැයි කේස් එකේ හැටියට ඌ system එකේ කොහෙවත් කචල් කරන්න අත පොවපු බවක් පේන්න නෑ. එහෙම කිසිම සාක්කියක් නෑ. ඒ මදිවට aus lab එකකටත් sample යවල. ඒකනෙ ආණ්ඩුව ගැම්මෙන් ගේමට බැස්සේ. සිරාවටම ඌ ගේමක් ගහල නම් ඒ වගේ එකෙක් එළවනවට වඩා තියාගන්න එක වාසියි ආණ්ඩුවට :yes:
     
    • Like
    Reactions: Tricle_Buwa

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,795
    7,092
    113
    Galaha
    බයියාගේ දේශපාලන දැනුම
    ගොං කතා නොකිය ඉඳපන්. ඔහොම කියද්දි මට පේන්නෙ උඹ අනුරගෙ වල්ල කටේ හිරවෙච්ච එකෙක් වගේ. :yes:
    මම හිතන් හිටියෙ ඕක ආන්ඩුවට ගෙනාපු එකක් කියල. අර කුමාර කියන හොර ඇමතියට ගෙනාපු එකක් කියල පස්සෙ දැක්කෙ.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    909
    1,499
    93
    ආන්ඩුව විශ්වාසභංගය පැරදුනානම් කලින්ම අගමැති ගෙදර ආන්ඩුව විසුරවන්න වෙනවනෙ යකෝ. 😌
    amathi kenekta erehiwa yanne ethakota amathi gdra yanna ona
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,381
    72,571
    113
    මාලඹේ
    විශ්වාස බංගය ගෙනාවේ දිනන්න නෙවෙයි කවුරු හරි හිතනවා නම් 159 ක් ඉන්න ආන්ඩුවට විශ්වාශ භංගයක් ගෙනාවේ දිනන්න හිතාගෙන කියලා ඌ පිස්සෙක්😂😂😂

    දැන මුලු රටම දන්නවා ගල් අගුරු වංචාවක් උනා කියලා එක ජෙප්පො දිවි හිමියෙන් හංගනවා කියලා😅

    දැන් මුලු රටම දන්නවා 159 ම එක මිටට හොරු කියලා😂😂😂
     
    • Love
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,965
    113
    ඔව් එහෙමත් කරන්න තිබ්බ. හැබැයි කේස් එකේ හැටියට ඌ system එකේ කොහෙවත් කචල් කරන්න අත පොවපු බවක් පේන්න නෑ. එහෙම කිසිම සාක්කියක් නෑ. ඒ මදිවට aus lab එකකටත් sample යවල.

    ඒක තමයි කරන්න තිබ්බේ. ඕකෙන් වෙන්නේ අනාගතේ මණ්ඩලේ ඇතුලෙ කචල් වෙන එක. හැබැයි ඌ ඇත්තටම බබා නම් අවුලක් වෙන එකක් නෑ

    ------ Post added on Apr 13, 2026 at 4:32 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,252
    25,427
    113
    ජයකොඩි = කෙහෙළිය

    මෙන්න නියම බැටන් එකක් විපක්ෂේට, දැන් දුවන්න
     
    • Like
    Reactions: Inigo Montoya