Education & quality of life හදන්න ඕනේ discipline හදන්න.. Discipline කියන්නේ දඩුවම් විතරක් දීල හදන්න පුලුවන් එකක් නෙමේ..
මම හිතන්නෙ නෑ.. උබ කඩේ ගියපු ආන්ඩුව තමයි හිතුවෙ.. ඒකනේ 6% ටී ශර්ට් ඇදන් ගියේ? අපිද එහෙම ටී ශර්ට් ඇදන් ගියේ?
ඕක සාපේක්ෂව පොඩ්ඩයි.. ඕකේ අනික් පැත්තත් සාපේක්ෂව පොඩ්ඩයි
ඉතින් T-shirt ඇඳන් ගියපු එවුටත් 6% අවුලක් නැත්තම් කඩේ ගිය එවුන්ටත් ප්‍රශ්ණයක් නැත්තම්, උඹ මොකද මේ tag කර කර දඟලන්නේ
උඹට 6% එපා නිසානේ උඹ අනිත් එවුන්ට ඡන්ද දෙන්න ඇත්තේ.. දැන් tap කඩන්නේ 6% නැති නිසා වගේ තේරුමක් නෑ
6% නෙමෙයි 12% දුන්නත් වැඩක් නෑ Discipline හැදෙන්නේ නැත්තම්
රජයෙන් දඬුවම් නැතිව මොනාද මේවට කරන්න ඕනි?
Literacy education තිබ්බත් බිම කුණු දාන උන් ඉන්නව. එතන තියෙන්නෙ Upbringing එකේ ප්‍රශ්නයි, civic sense ප්‍රශ්නයි. අඩුකුලේ background එකක්නම් ඕව කරනව
සිරාවට background එක චොර උනාම ඕක වෙනවා. පොඩි කාලේ ඉඳලා ගෙවල් වලින්ම පුරුදු කරන්න ඕනි. එහෙම හදන්නේ නැතිව education වලට සල්ලි දැම්මා කියලා හැදෙන්නේ නෑ