ගෙයක ගෘහ භාණ්ඩ විකුණන ලේසිම විදිය.

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    මචං. අපේ නෑදෑයෙක් රට යනවා. මාස තුනකින් වගේ. ගෙදර බඩු විකුණන. දාන්න යන්නේ. මේක කරන්න හොදම විදිය මොකද්ද . පරණ බඩු කඩයකට දෙන එකද ?

    Fb ඉක්මන් වගේ දාන එකද ?

    වෙන ක්‍රම මොනවාද තියෙනෙන්


    රට යනවා කිව්වොත් කුණු කොල්ලෙට. ඉල්ලයි නේ.
     
    • Like
    Reactions: priyade

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම නගරේ මාරුකරන්න ගිහින් මෙහේ ඉන්න බේසිකයෙක් බඩු ටික තුට්ටු දෙකට ඉල්ලනවා. ඌ දැනගත්තා මට යන්න තියෙන නිසා කීයකට හරි දීල යනව කියල.

    චැරිටි ශොප් වලට දෙන්නත් බෑ තක්කඩි හම්බයෝ ගන්නේ. වැඩිපුර තිබුන බඩු මුට්ටු ඔක්කොම කුඩු පට්ටං කරලා සල්ලි දීල කුණු වලට බාර දුන්නා.
    ටික දවසකට පස්සේ අරූ අහනවා මොකෝ කියන්නේ බඩු ටික ඌ කියන ගානට දෙනවද කියලා. මම කුඩු කරපු බඩු වල පොටෝ එක යැව්වා සල්ලි දීල ගත්ත බඩු පිණට දෙන්නේ නෑ, සාදාරනේ ඉටුකරා කියල.