කුණු දාන උන්ට බඩු බනිස්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    Education & quality of life හදන්න ඕනේ discipline හදන්න.. Discipline කියන්නේ දඩුවම් විතරක් දීල හදන්න පුලුවන් එකක් නෙමේ..

    මම හිතන්නෙ නෑ.. උබ කඩේ ගියපු ආන්ඩුව තමයි හිතුවෙ.. ඒකනේ 6% ටී ශර්ට් ඇදන් ගියේ? අපිද එහෙම ටී ශර්ට් ඇදන් ගියේ?

    ඕක සාපේක්ෂව පොඩ්ඩයි.. ඕකේ අනික් පැත්තත් සාපේක්ෂව පොඩ්ඩයි

    ඉතින් T-shirt ඇඳන් ගියපු එවුටත් 6% අවුලක් නැත්තම් කඩේ ගිය එවුන්ටත් ප්‍රශ්ණයක් නැත්තම්, උඹ මොකද මේ tag කර කර දඟලන්නේ
    උඹට 6% එපා නිසානේ උඹ අනිත් එවුන්ට ඡන්ද දෙන්න ඇත්තේ.. දැන් tap කඩන්නේ 6% නැති නිසා වගේ තේරුමක් නෑ
    6% නෙමෙයි 12% දුන්නත් වැඩක් නෑ Discipline හැදෙන්නේ නැත්තම්
    රජයෙන් දඬුවම් නැතිව මොනාද මේවට කරන්න ඕනි?

    Literacy education තිබ්බත් බිම කුණු දාන උන් ඉන්නව. එතන තියෙන්නෙ Upbringing එකේ ප්‍රශ්නයි, civic sense ප්‍රශ්නයි. අඩුකුලේ background එකක්නම් ඕව කරනව

    සිරාවට background එක චොර උනාම ඕක වෙනවා. පොඩි කාලේ ඉඳලා ගෙවල් වලින්ම පුරුදු කරන්න ඕනි. එහෙම හදන්නේ නැතිව education වලට සල්ලි දැම්මා කියලා හැදෙන්නේ නෑ
     
    • Like
    Reactions: RealityOfX

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    නියමයි නූගත් අඩුකුලේ කලු ජරා වේසාවන්ගේ ඇට තලලා සතියක් විතර ලාච්චුවේ දාලා පුක පුපුරලා යන්න කස පාර 100ක් විතර දුන්නා නම් ඔය ප්‍රශ්නේ එක දවසෙන් ඉවරයි. 🤌 🤌 🤌
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    ඉතින් T-shirt ඇඳන් ගියපු එවුටත් 6% අවුලක් නැත්තම් කඩේ ගිය එවුන්ටත් ප්‍රශ්ණයක් නැත්තම්, උඹ මොකද මේ tag කර කර දඟලන්නේ

    උබ තමයි මුලින්ම ටැප් කඩපු එකා බයියෙක් විදිහට assume කරල + මාව බයියෙක් විදිහට assume කරල දෙක connect කරල ටැග් කරේ...
    ඒ නිසයි මම කිව්වේ මේක education + QOL improve කරල හදන්න ඕනෙ දෙයක් කියලා..
    අනික ඒ කාලෙ ඉදන්ම 6% ක් වෙන් කරලා අධ්‍යාපනය දියුනු කරන්න කෑ ගැහුවේ ජෙප්පො.. බොරුද? උබ කඩේ ගියෙත් ජෙප්පොන්ට.. බොරුද? ඒ නිසයි මං කිව්වේ ඒ කාලෙ අධ්‍යාපනයට ඔච්චර මැරෙන්න හදපු ජෙප්පොන්ටයි උන්ට කඩේ ගියපු උබටයි මේක improve කරන්න ඕනෙ කියලා.. තෙරියා?

    උඹට 6% එපා නිසානේ උඹ අනිත් එවුන්ට ඡන්ද දෙන්න ඇත්තේ..

    මං එහෙම කිව්වද? යකෝ 6% දෙනවා කියලා බලේට එන්න හදපු උන්ට චන්දෙ දුන්නෙ නෑ කියලා ඒකෙන් අදහස් වෙනවද අපි 6% දෙනවට කැමැති නෑ කියලා? මොන ගොන් කතාවක්ද බං එක? අපිත් ඉස්සරහට ආවෙ free education වලින් තමා.. දෙන්න පුලුවන්නම් කොච්චර හොදද? ඒත් ඒක practical නෑ.. ඒ දේ කලින් ඉදන්ම තේරිච්ච නිසා තමයි අපි කිව්වේ.. කො දැන් ජෙප්පො 6% දුන්නද? නෑනේ.. ඒ කාලෙ ඉදන්ම පච කියලා තමා අපි කිව්වේ.. උබල පිලිගත්තේ නෑනේ..

    දැන් tap කඩන්නේ 6% නැති නිසා වගේ තේරුමක් නෑ
    6% නෙමෙයි 12% දුන්නත් වැඩක් නෑ Discipline හැදෙන්නේ නැත්තම්
    රජයෙන් දඬුවම් නැතිව මොනාද මේවට කරන්න ඕනි?

    දඬුවම් sustainable නෑ.. එතනින් එහාට ගියපු systematic approach එකක් තියෙන්න ඕනේ..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    උබ තමයි මුලින්ම ටැප් කඩපු එකා බයියෙක් විදිහට assume කරල + මාව බයියෙක් විදිහට assume කරල දෙක connect කරල ටැග් කරේ...
    ඒ නිසයි මම කිව්වේ මේක education + QOL improve කරල හදන්න ඕනෙ දෙයක් කියලා..
    අනික ඒ කාලෙ ඉදන්ම 6% ක් වෙන් කරලා අධ්‍යාපනය දියුනු කරන්න කෑ ගැහුවේ ජෙප්පො.. බොරුද? උබ කඩේ ගියෙත් ජෙප්පොන්ට.. බොරුද? ඒ නිසයි මං කිව්වේ ඒ කාලෙ අධ්‍යාපනයට ඔච්චර මැරෙන්න හදපු ජෙප්පොන්ටයි උන්ට කඩේ ගියපු උබටයි මේක improve කරන්න ඕනෙ කියලා.. තෙරියා?

    මං එහෙම කිව්වද? යකෝ 6% දෙනවා කියලා බලේට එන්න හදපු උන්ට චන්දෙ දුන්නෙ නෑ කියලා ඒකෙන් අදහස් වෙනවද අපි 6% දෙනවට කැමැති නෑ කියලා? මොන ගොන් කතාවක්ද බං එක? අපිත් ඉස්සරහට ආවෙ free education වලින් තමා.. දෙන්න පුලුවන්නම් කොච්චර හොදද? ඒත් ඒක practical නෑ.. ඒ දේ කලින් ඉදන්ම තේරිච්ච නිසා තමයි අපි කිව්වේ.. කො දැන් ජෙප්පො 6% දුන්නද? නෑනේ.. ඒ කාලෙ ඉදන්ම පච කියලා තමා අපි කිව්වේ.. උබල පිලිගත්තේ නෑනේ..

    දඬුවම් sustainable නෑ.. එතනින් එහාට ගියපු systematic approach එකක් තියෙන්න ඕනේ..

    6% දෙන්න පුලුවන් නම් හොඳයි, ඒක තවම දුන්නේ නෑ කියලා tap කඩන්නේ ඒක නිසා වගේ talks දෙන එකනේ ගොංකම. 6% දුන්න්නා කියල discipline හැදෙන්නේ නෑ කියලයි මම කියන්නේ

    පොඩ්ඩක් ඉවසලා ඉඳින්, ඡන්දේ දුන්නේ නැති එවුන්ට පුදුම කුලප්පුවක් තියෙන්නේ. හරියට මෙච්චර කල් දුන්නු 6% එකක් ජෙප්පෝ ඇවිත් අයින් කලා වගේනේ උඹ හසිරෙන්නේ..

    උඹට ඉන්න ගමන් මේ tap කඩන එවුන් වෙනුවෙනුත් thread දාන්න පුලුවන්, පොඩ්ඩක් කරලා බැලුවා උඹ tap කඩන බයියෙක් වෙන්න පුලුවන්, අඟුරු කාලා පෙන්නන ටොයියෙක් වෙන්න පුලුවන්. උඹනේ tag කරන්න පටන් ගත්තේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,595
    164,973
    113
    එකමත් එක රටක
    Karoth Dramalu, ithin mokadda ehanam umbala karanna kiyanne
    එකක් දෙකක් රෙකෝඩ් කරල drama කරාට ඕවා හැදෙන්නේ නෑ බන් . ගොන් පාට් විතරයි . ඕව ටික ටික මිනිස්සු හැදෙන්න ඕන ඒවා මිසක් ඔය මෝඩ චූන් වලින් ඕවා න්වතින්නෙම නෑ . ඕවා වලින් වෙන්නේ පොඩි කාලෙකට චුන් වෙලා ඒ චුන් එක ඉවර උන ගමන් සාමන්‍ය තත්වයට පත්වෙන එක .

    අර බස් ජැක් අල්ලන්න පොලිසිය ගියා නේද බස් වල සිවිල් ඇදගෙන . . ඒවා රෙකෝඩ් කරල නිව්ස් වල දැම්ම . කෝ දැන් ඒවා නැවතිලාද ?
    නැවතිලා තියෙන්නේ ඒ පටන් ගත්ත චුන් එක විතරයි . කලින් වගේම බස් වල ජැක් ගහනව . දැන් පොලිසියෙනුත් නෑ , නිව්ස් වල යන්නෙත් නෑ . චුන් drama වලින්ප්‍රශ්න විසදන්න ගියාම ඕක තමයි වෙන්නේ