උබල දැකල තියෙද ලින්ක්ඩ්න් එකේ

Bam

Well-known member
  • Apr 6, 2025
    4,791
    11
    3,354
    113
    ලබන්නා වූ නව වසරේ @Erzo මහතාගේ අපල දුරු වේවා
     
    • Wow
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    අද නිදාගෙන ඉදලා ඇහැරලා පෝන් එක අතට ගත්තා කෙල්ලක් පොටෝ එකක් දාලා පත හෑල්ලක් දාලා.මම කමෙන්ට් එකක් දැම්මා අපෝ හෑලි නම් සාප කියලා ඒකි ඉන්බොක්ස් ඇවිත් බැනලා අන්ෆ්‍රෙන්ඩ් කරලා ගියා 🤣

    ලබන්නා වූ නව වසරේ @Erzo මහතාගේ අපල දුරු වේවා

    Linkedn is Begger for Jobs

    puka dena eke uparima otana.

    කැරියො ඔක්කොටම පුකේ අරින්න ඕන. හැම එකාම කරන්නෙ මොකක් හරි හුත්තෙ පොටෝ එකක් දාල , ඒකට chatgpt එකෙන් මොනා හරි හෑල්ලක් ජෙනෙරෙට් කරගෙන කොපි පේස්ට් කරන එක. තු නොදකින්
     
    • Like
    • Haha
    Reactions: Gunther and Bam

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,678
    73,063
    113
    මාර්කටින් ෆිල්ඩ් එකෙ ඉන්න කැරියො හෑලි ලියනවා?

    මොකක් හරි කම්පණි එකක් ප්‍රඩක්ට් එක්කට මාර්කටින් කැම්පේන් එකක් කරොත් උන් ඒක ගැන හෑලි ලියනවා අරමයි මේමයි ගගා හුත්තිගෙ පුතාල.

    උන්ට කලින් කැම්පේන් එක කරපු උන් ඒක දන්න නිසානෙ උන් ඒක කලේ, අර හුත්තිගෙපුතාල හෑලි ලියනවා නිකන් කැරි එක්ස්පර්ට්ල වගේ.
    ඊයෙ පෙරේද කැම්පස් අවුට් වුන පොන්නයොයි, ඉන්ටර්න් ගූ පොන්නයොයි, කොහෙ හරි එක්සෙකටිව් ජොබ් එකක් අල්ලගෙන ඉන්න වේසිගෙපුතාලයි තමා වැඩිපුරම හිටියෙ, දැන් දැන් මැනේජ්මන්ට් ලෙවල් එකටත් ලෙඩේ බෝවෙලා. තනිකර AI Articles යකෝ. :lol: පලවෙනි පේලිය කියවද්දි ඕන ගොනෙක්ට තේරෙනවා.

    මට පෙන්නන්න බෑ ඔහොම පොන්නයෝ.

    CBL එකෙ ට්‍රේන් ටිකට් සීන් එකටත් මාර්කටින් පොන්නයො හෑලි ලියල වෝල් එක පුරා සජෙස් වෙනව.

    කැරියොන්ගෙ හෑලි බලාගන්න තිබ්බා Chatgpt, Gemini තිබ්බෙ නැත්නම් :lol:
    ඉස්සරනම් අවුලක් නෑ, ඒත් දැන්නම් ලින්ක්ඩින් එක කෙලින බුකිය වගේ තමා. ගොඩක් උන් AI හුත්තවල් ගෙනත් අතාරිනවා. original content පට්ට අඩුයි.
     
    • Like
    Reactions: Gunther

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,858
    99,055
    113
    ඔව් බං. මොන රෙද්දකට ලියනවද මන්ද? ලියන උන්ට වැඩකුත් නෑ බලන අපිට වැඩකුත් නෑ. බොරු පල් හෑලි ඒව FB එකේ ලියන්න පුළුවන් නෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,496
    23,044
    113
    fake ekak hadala kunuharapen bainna berida ban inna unta,mata asai athal ekak gana
    අඩෝ ඕකම හිතිල තියෙනව බන්. කොහොමද හෙන professional හෑල්ලකට අනේ උඹ හුකහන් කියල දැම්මම :lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,496
    23,044
    113
    කෙල්ලෙක්ව appreciate කරල දාන හෑල්ලකට දාන්න ඕනෙ හෑල්ල නන් අනර්ඝයි හැබැයි ගහන්න දෙන එකක් නෑ කියල.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,890
    113
    කෙල්ලෙක්ව appreciate කරල දාන හෑල්ලකට දාන්න ඕනෙ හෑල්ල නන් අනර්ඝයි හැබැයි ගහන්න දෙන එකක් නෑ කියල.
    marei oke fb wage newene daraganna beruwa marei :lol:
     
    • Haha
    Reactions: olu bakka

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,747
    3,501
    113
    Linkdln was a spam site! It was one of the earliest spam websites. They were even fined in the number of millions of dollars by the EU and under several other jurisdictions.
    Their strategy was to get permission (which many of you just click when pop up) to read your email contacts, and then send those contacts emails pretending to be you. They said something like "hey I found a great ....."
    I NEVER ever use that website, and never respond to anyone who asks me for that profile.
    Why should I prove myself through a spammer?