job එකක ප්‍රශ්නයක්

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,206
    5,024
    113
    Loading...
    මට නම් පේන්නෙ පොඩි එවුන් ටිකක් අල්ලගෙන හාවො කරලා කඩේ යනව තැනක් වගේ. නම තිබ්බට ගොඩක් තැන් ඔහොම තමයි. වෙන තැනක් බලපන් ඕකෙ ඉන්න ගමන්. ජොබ් කරනවා කියලා මහන්සි වෙන තරමට දෙයක් ලැබෙන්නෙ නැත්නම්, කරුම ගෙවන්න එපා සොච්චම් පඩියකට එක එකාව පෝසත් කරන්න තමන්ගෙ ජීවිත කාලෙන් ආපහු කවදාවත් ආපස්සට ගන්න බැරි වටින කාලෙ කැප කරගෙන. උඹට experience මොකුත් නැත්නම් අල්ලගෙන හිටපන්. වෙන ඉතින් කරන්න දෙයක් නැහැ.. අයින් වෙනව නම් ජොබ් එකක් හොයාගෙන අයින් වෙයන්. අයින් වෙලා ජොබ් හොයන්න අමාරුයි.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,606
    2,405
    113
    නිධානයක් උඩ
    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය ...

    පොඩිත්තක් ඉවසන්න තව දවස් වත් 30 නෑනෙ 25 වෙන්න.
    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය...
    මෙය කිව් එකාගේ කට කෑවත් මදිය...
    ඇත්තන් හට එක නොව දෙක තුන ඇතිය...
    මට කෙල්ලෙක් නැතිය මා දැන් කොට උඩය...
     
    • Haha
    Reactions: Bam

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,563
    11,139
    113
    මන් daily travel කරනවා 31KMක් outlet එකට... ඒ යන්න විතරක්
    එතකොට ඔක්කොම දවසකට 62KMක් වගේ යනවා
    උදේ ගෙදරින් යන්නේ 6ට, ගෙදර එන්නේ රෑ 8ට

    ඒ වෙලත් මුන් transport allowance එකක්වත් දෙන්නේ නැහැ... ඒකත් මාස තුනෙන් පස්සේ :dull:
    un වැරදි, සුද්දාගෙ රටවල ඔහොම නැ, ටොයිලට එක ක්ලීන් කරන්න ඔක්කොම බඩු දෙනවා, ඔෆිස් එකෙ ඉන්දන් ටොයිලට් තියෙන බිල්ඩින් වලට යන්න ට්‍රන්ස්පොර්ට් allowance ලැබෙනවා. ජපන්/Eu කාර් එකෙ ගියා, වැඩෙ කරා, ගියා.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,943
    20,479
    113
    හස්තිශෛලපුර
    අපේ region එකේ outlets 14ක් තියෙනවා. උන්ගේ customer base එක මගේ එකට වඩා හොද වෙලත් තාම targets complete නැහැ
    මාව train කරපු seniorsලා පවා කියන්නේ commission ඉල්ලන්න කියලා. January කියන්නේ සමාන්‍යයෙන් sales අඩු මාසයක්ලු

    responsibilities/ pressure එක වැඩි බන්... අල්ලන් ඉන්න අමාරුයි එච්චර කල්
    33යි හම්බෙන්නේ... එකෙන් 10K එහෙමම යනවා transport වලට, පිස්සු වගේ
    company එකේ නම කියන්න බැහැ දැන්, ඒක කිව්වම ඉතින් වැඩේ තේරෙයි කොහොමද කියලා


    උන්ට staff මදි ප්‍රශ්නයක් යනවා හැබැයි... මන් බලන්නේ ඒකට බර දාලා වැඩේ හදාගන්න
    ඕන මගුලක්.. කෙලින්ම management එකෙන් ගේම ඉල්ලුව, මගේ බොසාගේ බොසාගෙන්ම
    update එකක් දෙන්නම් මේ සතියේ, එක්කෝ ගෙදර, නැත්නම් commission එක අතේ :rofl:
    Modayek wenna epa oi.. inna gaman wena job ekak set karaganin.. adu padiyata hari kamak na..

    Ita passe gema illapan.. dunnot dunna nattam anik ekata penna.. backup tiyagena weda karapan hema welema
     
    • Like
    Reactions: chullahattipadopana

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,907
    11,162
    113
    35
    Spain
    un වැරදි, සුද්දාගෙ රටවල ඔහොම නැ, ටොයිලට එක ක්ලීන් කරන්න ඔක්කොම බඩු දෙනවා, ඔෆිස් එකෙ ඉන්දන් ටොයිලට් තියෙන බිල්ඩින් වලට යන්න ට්‍රන්ස්පොර්ට් allowance ලැබෙනවා. ජපන්/Eu කාර් එකෙ ගියා, වැඩෙ කරා, ගියා.
    යසයි, හොඳ පළපුරුද්දක් තියෙනවා නෙ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,563
    11,139
    113
    යසයි, හොඳ පළපුරුද්දක් තියෙනවා නෙ.
    Yes!

    යසයි, හොඳ පළපුරුද්දක් තියෙනවා නෙ.
    ටොයිලට් හොදලා නැ ජොබ් එකට, එහෙම සීන් සෙට් වුනෙ නැ, හැබයි එක කරන්න වුනොත් නොකර ඉන්නෙ නැ.
    ------ Post added on Jan 28, 2026 at 8:27 AM
     
    • Love
    Reactions: Inigo Montoya

    Daws

    Active member
  • Nov 27, 2025
    261
    236
    43
    Colombo
    poddak iwasala hitapan, samahara company wala commission denne masa 6-12 giyama. ube eka hodai.
    habai 33000 nam basic wadak na oke idala. dan podi company walath trainee kenek ta 50000k witara labenawa.
    dan lankawe awama salary eka 30000y. ubata un gewanne awama padiya.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොන ජොබ් එක කරලත් මුල මාස හයේවත් කුන කාගෙන ඉන්න ඕන පැංචො.

    ලොකෙ කිසිම සිස්ටම් එකක් 100%ක් සාධාරන නැහැ.
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,328
    2,200
    113
    California
    උන්ට staff මදි ප්‍රශ්නයක් යනවා හැබැයි... මන් බලන්නේ ඒකට බර දාලා වැඩේ හදාගන්න
    ඕන මගුලක්.. කෙලින්ම management එකෙන් ගේම ඉල්ලුව, මගේ බොසාගේ බොසාගෙන්ම
    update එකක් දෙන්නම් මේ සතියේ, එක්කෝ ගෙදර, නැත්නම් commission එක අතේ :rofl:
    අඩෝ... මාස ගානකට කලින් :lol:
    මන් ගේම ඇද්දා කිව්ව විදියටම; මගේ performance හොද නිසා මේ thread එක දාපු මාසෙට පස්සේ මාසේ ඉදන්ම commission දෙන්න agree වුනා
    KPI metrics වලින් island top three වුණා consecutively එක දිගට පලවෙනි මාසේ ඉදන්ම

    confidence is the key තමයි

    region එකේ, එක sales channel එකක් oversee කරන්නත් මාව දැම්මා; ඒත් ඉතින් මට වැඩියෙන් ගානක් එන්නේ නෑ...
    job එකට ගිහින් මාස 6ක්වත් නැතුව මාව ඒ වගේ position එකකට trust කරපු එක ලොකු දෙයක්
    කොහොම හරි... ඔය sales channel එක උපරිමේට up කරලා ගත්තා region එකේ

    අදටත් මාස 6 තාම complete වෙලා නැහැ; ඒ වුනාට හොද ගානක් එනවා (හොදම නෙමෙයි ඉතින්, හැබැයි මගේ first job එකට හොදයි :) )
    sales ආතල් බන්, මිනිසුන්ගේ psychology එකත් එක්ක ගහන ගේමක්නේ
     
    • Love
    Reactions: clumsyhulk

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,791
    11
    3,355
    113
    අඩෝ... මාස ගානකට කලින් :lol:
    මන් ගේම ඇද්දා කිව්ව විදියටම; මගේ performance හොද නිසා මේ thread එක දාපු මාසෙට පස්සේ මාසේ ඉදන්ම commission දෙන්න agree වුනා
    KPI metrics වලින් island top three වුණා consecutively එක දිගට පලවෙනි මාසේ ඉදන්ම

    confidence is the key තමයි

    region එකේ, එක sales channel එකක් oversee කරන්නත් මාව දැම්මා; ඒත් ඉතින් මට වැඩියෙන් ගානක් එන්නේ නෑ...
    job එකට ගිහින් මාස 6ක්වත් නැතුව මාව ඒ වගේ position එකකට trust කරපු එක ලොකු දෙයක්
    කොහොම හරි... ඔය sales channel එක උපරිමේට up කරලා ගත්තා region එකේ
    තමුසෙ අදහන්න වටින මිනිහෙක් 😑
     

    Daara Baduwak

    Active member
  • Apr 2, 2026
    178
    83
    28
    වසිග පුටෝ ඕම ටම ලංකාව ජොබ් මොකට ගියට්. මස ඩකන් ගම ඉලන ගියොට් තොට කොමට් ගඩර ඉන්ඩ වනව. අ හෙන්ඩ ගොන වන්න නටුව වඩට පල. මස ටුන ගියම හරියෛ