අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

redux

Well-known member
  • Feb 19, 2017
    10,757
    17,707
    113
    Cracking Up Lol GIF by ALLBLK


    Haiiyo USA watichcha tenak.. me wage balu wimak nam mama dekalama na .
    Eka dawase yudde
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,825
    3,513
    113
    ඔය ගෑනිව අත් අඩංගුවට ගත්තෙ නැත්තෙ ඇයි?
    ගත්තා, පොලිසියේ කෙනාටත් ගැහුවට පස්සේ, එහෙම ලේසියෙන් ගන්න බෑ අපරාධ නඩු සම්බන්ධ නීතී අනුව, FR එකක් දාන්න පුළුවන් ගෑනු කෙනාට
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,336
    4,245
    113
    ගත්තා, පොලිසියේ කෙනාටත් ගැහුවට පස්සේ, එහෙම ලේසියෙන් ගන්න බෑ අපරාධ නඩු සම්බන්ධ නීතී අනුව, FR එකක් දාන්න පුළුවන් ගෑනු කෙනාට
    No Problem Yes GIF by Vevo
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    හන්ගේරියාවෙ ජනාධිපති ඕබන් පැරදිලා ඡන්දෙන්, ඌ ට්‍රම්ප්ගෙ යාලුවෙක්ලු
    ඌ පුටින්ගෙ පොරක් නේද? 2න්නම එක්කනේ...
     
    • Like
    Reactions: War Fighter

    monson

    Well-known member
  • May 7, 2007
    25,135
    27,452
    113
    Lankawata wanayak wegena enne


    කාන්තාවකට පහර දුන් යුක්‍රේන ජාතික කාන්තාව අත්අඩංගුවට

    April 13, 2026 08:04 pm

    ගල්කිස්ස ප්‍රදේශයේ දී යුක්‍රේන ජාතික කාන්තාවක් විසින් ශ්‍රී ලාංකික කාන්තාවකට පහර දී තිබේ.
    එම ගැටුම සමතයකට පත්කිරීමට පැමිණි පොලිස් නිලධාරියෙකුට ද අදාළ යුක්‍රේන ජාතික කාන්තාව විසින් පහර දී ඇත.
    යුක්‍රේන ජාතික 37 හැවිරිදි කාන්තාව කලත්‍ර වීසා මත වසර 18ක් තිස්සේ රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටින බව වාර්තා වේ.
    පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ පහරදීම, පොලිස් රාජකරියට බාධා කිරීම සහ සොරකම් කිරීම යන චෝදනා මත එම කාන්තාව අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ බවය.


    - https://sinhala.adaderana.lk/news/224090