මම නං කියන්නෙ වහ kapan කියල තොටතේ කෝපි ටිකක් බිව්වම මොකද වෙන්නෙ?
අයිස් ගහන්න කියලද අපිට කියන්නෙ
mekita puke idan pissu bn. track ganiyak. mawath block kara comment ekak daala page eke lool. ekita against comments okoma wage delete karala block karnawa minissunwaමෙයා ලංකාවෙ පෑඩ් වර්ගයක් (ඊව වගේ මතක) ඇමරාකන් එකකට වඩා හොඳයි කිව්ව, ඒත් ඒක ඇලජික් වෙන අය ඕන තරම් ඉන්නවා
මෙයා නෝමල් ගූගල් search එකකින් එන දේවල් තමා source එක විදියට පෙන්නන්නෙ, research papers වගේ දේවල් නම් දැකලා නෑ !lokey mawwe deyyo earth is flat gagena natana gaani neda mea? eki kiyanawa NASA eke okoma boru lu. god lu okkoma karanne.
mekita puke idan pissu bn. track ganiyak. mawath block kara comment ekak daala page eke lool. ekita against comments okoma wage delete karala block karnawa minissunwa
View attachment 264799
View attachment 264800
------ Post added on Apr 13, 2026 at 8:43 PM