සුබ අලුත් අවුරද්දක් වේවා මචංලා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113
    කිරි සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.


    ඉස්සර නන් අපිට කබේ තිබ්බ අදින්න දැන් ඒක නෑ. 🥲

    තියෙන තියෙන හැටියට වාඩි ගෙන කයියක් ගහලා කැවුමක් කාල යමන්

    Awurudu-Kevili.jpg
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,713
    11,020
    113
    කිරි සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.


    ඉස්සර නන් අපිට කබේ තිබ්බ අදින්න දැන් ඒක නෑ. 🥲

    තියෙන තියෙන හැටියට වාඩි ගෙන කයියක් ගහලා කැවුමක් කාල යමන්

    Awurudu-Kevili.jpg
    එසේම වේවාබොසා

    කිරිටොපි රහයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,405
    1
    59,813
    113
    Mother Earth
    සිරිතට හරි එසේම වේවා කියන්නම්. රටේ රාජ්‍ය නායකයා අවුරුදු සමරන්නෙ නැතිකොට පොදු ජනතාවට අවුරුදු ගැම්මක් කොහොමත් නෑනේ. මේ අවුරුදු දවසෙ අපි ඔක්කොම එකතු වෙලා ලපකොටාව මකබෑ වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරලා කිරිබත් කෑල්ලක් කමු. 🙏