හැබැයි @vibhashana වේසිගෙ පුතා හිටියනම් උ නිතරගයෙන්ම දිනනවා.

ඌට අස්සබල තියෙනවා නේ.හැබැයි @vibhashana වේසිගෙ පුතා හිටියනම් උ නිතරගයෙන්ම දිනනවා.
එක මම අයින් කරා...ඔය ආඩියෝ හතම එකෙකුට එකෙක් නොදෙවෙනි වෙන්නේ නැතිව පුක දෙන්නේ
ආඩියෝ හතටම වෝට් කරන්න ඔප්ෂන් එකක් නැද්ද
තමන්ගෙ ජාතික ලැයිස්තුවෙ හිටපු එකා කියන, කරන දේවල් ගැන දන්නෙ නැතිලු. හැබැයි අනිත් එකාලගෙ අස්සයොයි, මිනීමෝරුයි, උන්ගෙ දිග පළලයි ඔක්කොම දන්නව. දැන් බදුර්දීන් ගැනයි, දයා ගමගේ ගැනයි කිව්වනම් උන් ගැන පොලිසියට පැමිණිලි කරලද තියෙන්නෙ අනුර? මොකද ගම්මිරිස් ජාවාරමනෙ. නැත්තන් වංචා කරුවො ආරක්ෂා කරල මෙතන බයිල කියවනවද?
පැමිණිල්ලකුත් නැතුව, උන්ව අල්ලන්න කියන්නෙත් නැතුව, ඒකට උදවු කරන්නෙත් නැතුව ලකුණු දාගන්න විතරක් බයිල කියවන්න එපා. ඒ ජෙපි බයිල ඇහුවෙ ඉස්සර. දැන් ඒ ගොනා විකුණල තියෙන්නෙ. කතා විතරක් වැඩක් නෑ. කරපුව අරන් එන්න. දැනටම කරන්න පටන් අරන් තියෙන ඒව ගැන විස්තර අරන් එන්න. බයිල කතා වැඩක් නෑ තවත්. අන්න එතකොට සලකා බලන්නම්.
JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ.![]()
සතුටු නැද්ද?