ගම්මිරිස්_හොරු

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගම්මිරිස්_හොරු

    ගම්මිරිස් ප්‍රති අපනයන ජාවාරම කරන රිෂාඩ් බදුර්දීන් සහ දයා ගමගේ පිලිබඳ ප්‍රථම වරට තොරතුරු ලබා දුන්නේ ඉබ්‍රහයිම්. ඔහු තමාගේ හොරකම් වසාගැනීමට අනුන්ගේ හොරකම් පිලිබඳ තොරතුරු ලබා දුන්නේද කියා මා දන්නේ නෑ.
    - අනුර කුමාර දිසානායක, හිරු සලකුණ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    59525847_1094545790734327_6750738181768871936_n.jpg

    :eek::eek::shocked::shocked:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නිල් කොල පාටවලට බෙදිල කරන බල පොරය හින්ද පොඩි මිනිහ නැත්තටම නැතිවෙලා... මහ උන්ට කිසිම ගානක් නැ... අපෙ ගම්වල ගම්මිරිස් වගා කරන උන් හිගා නොකා හිගා කනවා.. පුදුම විදියට අසරණ වෙලා.... 2013-14 දි 2450 ට තිබුණු කලු ගම්මිරිස් මේ වසරේ 550යි.... කුලී දීල ගස්වලට සාත්තු කරන්න වියදම් කලාම ඇති වැඩක් නෑ.... කුලුබඩු කොයි එකෙත් අද තත්වේ ඕකයි... අවුරුදු 4 ක් මේ මිනිස්සු දුක් විදිනවා... මහඋන් සැප විදිනවා... කරන උන් එළිකලත් කිසිම ඇක්ෂන් එකක් නෑ... කනගාටුවට කාරනේ පොඩි උන් වෙන්වෙන්යැයි කියාගන්නා පක්සේ එකෙකුත් මේ කුප්පවැඩේ කරල තියෙන එක... ඒත් තාම පක්සෙ ලොක්කවත් මේක විවේචනය කරල තියෙන බවක් මම දැක්කේ නෑ...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ගම්මිරිස් ප්‍රති අපනයන ජාවාරම කරන රිෂාඩ් බදුර්දීන් සහ දයා ගමගේ පිලිබඳ ප්‍රථම වරට තොරතුරු ලබා දුන්නේ ඉබ්‍රහයිම්. ඔහු තමාගේ හොරකම් වසාගැනීමට අනුන්ගේ හොරකම් පිලිබඳ තොරතුරු ලබා දුන්නේද කියා මා දන්නේ නෑ.
    - අනුර කුමාර දිසානායක, හිරු සලකුණ

    ඊයේ සලකුණේ දී කියනවා ගම්මිරිස් ජාවාරම කළේ රිෂාඩුයි දයා ගමගේයිලු... ඒකත් අහපු නිසාලු කියන්නේ.... පකේ පීඩිත පංති නායකයා.... හොර වැඩේ ගැන දැන දැනම ඇයි නොකියා හිටියේ.... විශ්වාසබංගේ ගැන අහපු දේවල් එක්ක මිනිහ අනාතවෙලාම ගියා... මුහුණ දැක්කම පව් කියල හිතුණා....​
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    ෙම්ක නම් ෙහන ගහන අපරාධයක්. අපි කීයක් හරි ෙහායාගන්න ඉතිරිෙවලා තිබ්බ එකටත් තම්බි ෙකලවූවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    ගම්මිරිස් ප්‍රති අපනයන ජාවාරම කරන රිෂාඩ් බදුර්දීන් සහ දයා ගමගේ පිලිබඳ ප්‍රථම වරට තොරතුරු ලබා දුන්නේ ඉබ්‍රහයිම්. ඔහු තමාගේ හොරකම් වසාගැනීමට අනුන්ගේ හොරකම් පිලිබඳ තොරතුරු ලබා දුන්නේද කියා මා දන්නේ නෑ.
    - අනුර කුමාර දිසානායක, හිරු සලකුණ

    තමන්ගෙ ජාතික ලැයිස්තුවෙ හිටපු එකා කියන, කරන දේවල් ගැන දන්නෙ නැතිලු. හැබැයි අනිත් එකාලගෙ අස්සයොයි, මිනීමෝරුයි, උන්ගෙ දිග පළලයි ඔක්කොම දන්නව.

    දැන් බදුර්දීන් ගැනයි, දයා ගමගේ ගැනයි කිව්වනම් උන් ගැන පොලිසියට පැමිණිලි කරලද තියෙන්නෙ අනුර? මොකද ගම්මිරිස් ජාවාරමනෙ. නැත්තන් වංචා කරුවො ආරක්ෂා කරල මෙතන බයිල කියවනවද?

    පැමිණිල්ලකුත් නැතුව, උන්ව අල්ලන්න කියන්නෙත් නැතුව, ඒකට උදවු කරන්නෙත් නැතුව ලකුණු දාගන්න විතරක් බයිල කියවන්න එපා. ඒ ජෙපි බයිල ඇහුවෙ ඉස්සර. දැන් ඒ ගොනා විකුණල තියෙන්නෙ.

    කතා විතරක් වැඩක් නෑ. කරපුව අරන් එන්න. දැනටම කරන්න පටන් අරන් තියෙන ඒව ගැන විස්තර අරන් එන්න. බයිල කතා වැඩක් නෑ තවත්. අන්න එතකොට සලකා බලන්නම්.
     
    Last edited:

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    උබලා ජෙප්පෝ බය්යියෝ ටෝයියෝ බෙදිලා ගහගන්නවා අන්න ඇරේ අරුන් එකතුවෙලා විදේශ ආධාර ඉල්ලනවා .
    දැන්වත් ගහගන්න එක නවත්ත්තලා ෆේක් නිව්ස් නවත්තන්න හරි එකතුවෙයන්
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    නිල් කොල පාටවලට බෙදිල කරන බල පොරය හින්ද පොඩි මිනිහ නැත්තටම නැතිවෙලා... මහ උන්ට කිසිම ගානක් නැ... අපෙ ගම්වල ගම්මිරිස් වගා කරන උන් හිගා නොකා හිගා කනවා.. පුදුම විදියට අසරණ වෙලා.... 2013-14 දි 2450 ට තිබුණු කලු ගම්මිරිස් මේ වසරේ 550යි.... කුලී දීල ගස්වලට සාත්තු කරන්න වියදම් කලාම ඇති වැඩක් නෑ.... කුලුබඩු කොයි එකෙත් අද තත්වේ ඕකයි... අවුරුදු 4 ක් මේ මිනිස්සු දුක් විදිනවා... මහඋන් සැප විදිනවා... කරන උන් එළිකලත් කිසිම ඇක්ෂන් එකක් නෑ... කනගාටුවට කාරනේ පොඩි උන් වෙන්වෙන්යැයි කියාගන්නා පක්සේ එකෙකුත් මේ කුප්පවැඩේ කරල තියෙන එක... ඒත් තාම පක්සෙ ලොක්කවත් මේක විවේචනය කරල තියෙන බවක් මම දැක්කේ නෑ...

    -----------------------

    100 % True.

    මේ ආණ්ඩුව බලයට එදිදී මුන්ට මේ රට ගෙනියන්නේ කොහාටද ඒ කොහමද (vision, mission, Strategies) කියන එක ගැන මෙලෝ අදහසක් වත් තිබුනේ නැ ....
    බලයට ආවට පස්සෙවත් එහෙම එකක් හදාගත්තෙත් නෑ ................

    රටේ ආර්ථිකයේ හෝ වෙනත් system එකක (including national security) දැතිරෝද කැරකෙන විදිහ දැනගන හිටියෙත් නෑ ........... මුන්ට ඒවා අදාලත් නෑ ............

    ලොක්ක ඇමරිකන් හීනෙක ............
    අනෙත් උන් පුලුපුලුවන් විදිහට හොරකම් වල .............

    ගම්මිරිස් ගොවියෝ විතරක් නෙමෙය් . රටට සල්ලි උපද්දපු, ආර්ථිකයේ දතිරෝද කරකවපු ලොකු ඒකා ඉඳන් පොඩිඑකා වෙකම්ම ඔක්කොටොම බඩුබනිස් වෙලා තියෙන්නේ .........

    හොරු ටිකක් විතරක් රඟනවා .............

    හැම industry එකකම තත්වේ ඕකය් .....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    නිල් කොල පාටවලට බෙදිල කරන බල පොරය හින්ද පොඩි මිනිහ නැත්තටම නැතිවෙලා... මහ උන්ට කිසිම ගානක් නැ... අපෙ ගම්වල ගම්මිරිස් වගා කරන උන් හිගා නොකා හිගා කනවා.. පුදුම විදියට අසරණ වෙලා.... 2013-14 දි 2450 ට තිබුණු කලු ගම්මිරිස් මේ වසරේ 550යි.... කුලී දීල ගස්වලට සාත්තු කරන්න වියදම් කලාම ඇති වැඩක් නෑ.... කුලුබඩු කොයි එකෙත් අද තත්වේ ඕකයි... අවුරුදු 4 ක් මේ මිනිස්සු දුක් විදිනවා... මහඋන් සැප විදිනවා... කරන උන් එළිකලත් කිසිම ඇක්ෂන් එකක් නෑ... කනගාටුවට කාරනේ පොඩි උන් වෙන්වෙන්යැයි කියාගන්නා පක්සේ එකෙකුත් මේ කුප්පවැඩේ කරල තියෙන එක... ඒත් තාම පක්සෙ ලොක්කවත් මේක විවේචනය කරල තියෙන බවක් මම දැක්කේ නෑ...

    :sorry::sorry::sorry::sorry::sorry: