ප්‍රංශ ආන්ඩුව ගවන්මන්ට් කම්පියුටර්ස් වලට වින්ඩෝස් වෙනුවට ලිනක්ස් දාන්න යනවලු

sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    https://european-alternatives.eu/


    US පේන්න බැරි අන්තවාදීන් ඉන්නවා.
    CloudFlare වලින් Bunny වලට ගියා.
    Ubuntu වලින් SUSE වලට ගියා.
    අපිටත් හොඳයි වැඩ තියනවා.😄
    https://european-alternatives.eu/category/desktop-operating-systems

    1776206815895.png
     
    • Like
    Reactions: NRTG

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,815
    9,528
    113
    Jewish Trump කාරයා මේ පාර දින්නට පස්සේ අැමරිකාවට තවත් කෙලවුනා නේද..
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,606
    11,174
    113
    "ප්‍රංශ ආන්ඩුව, ප්‍රංශ ආණ්ඩුවේ කම්පියුටර්ස් වලට වින්ඩෝස් වෙනුවට ලිනක්ස් දාන්න යනවලු" කියන එක බං කිව්වෙ 🤦‍♂️
    තෝ කට ඇරියොත් නානව, අනුන්ගෙ ත්‍රෙඩ් එකකට ඇවිල්ල හරි නානව :ROFLMAO:

    The Office Lol GIF
    ehemawath dan kiyamu
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313
    113
    Lol when microsoft moves to AI computers these nations tries to go bakwards. In a way it makes sense europe are far behind the AI game. MS is few years behind a AI powered OS.Open source is okay if you know what you are doing.good luck getting support when you face issues in a production system.If eveything is web based even chrome OS is better than linux.
     
    • Like
    Reactions: NRTG