සමහර විට වෙන්න පුලුවන්.... හැබැයි මන් දැන් 4.,5 Years වගේ ඕක USE කරනවා.ලොකු විනාසයක් අවුරුද්ද අතලග පරිස්සමෙන් මම දන්න තරමින් මේක සෙකියුරිටි අවුලක් සහෝදරයිනි්
හදිසියේ වත් වෙන සයිට් වලට ලොග් වෙලා හිටියොත් ඒ සෙෂන් ස්ටීල් කරන්න පුලුවන් මම දන්න තරමින්.මම වැරදි නම් නිවැරදි කරන්න