Netflix subscription

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    887
    994
    93
    මම Netflix subscription මගේ master කාඩ් එකකින් ගන්න ට්‍රයි කරනකොට ඒ අකවුන්වුට් එකෙන් ගනුදෙනු වෙලා මදි කියල මැසේජ් එකක් ආවා. ඒ කාඩ් එකට ලින්ක් කරපු අකවුන්ට් එක අවරුදු කීපයකට කලින් වැඩ කරපු තැනක සැලරි එක වැටෙන්න හදපු එකක්. ඊට පස්සෙ ගනුදෙනු උනේ නම් ඒකෙන් මාසකිපයකට සැරයක් වගේ තමයි. Netflix හදාගන්න නම් ඒකෙන් කොච්චර ගනුදෙනු ප්‍රමාණයක් කරල තියෙන්නෙ ඕන ද?
     
    • Haha
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,907
    13,833
    113
    126
    Hogwarts
    Uba Netflix site ekata neda pay karanne? Ohoma prasna ennna widiyak ne.
    Bank eke customer care call karapn unge patten black karala ati mona hari
     
    • Wow
    Reactions: Kelvin0

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    1771063506138.png
     
    • Like
    Reactions: Kelvin0