ගාල්ලෙන් මාධ්‍යයවේදියෙක් විදියට ආපු මනූෂගේ හොරා කාපුවා බලපන්!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,421
    7,733
    113
    672319146_1521100996053084_5164492988656802407_n.jpg


    ගාල්ල දුප්පත් පවුලකින් ආපූ මනූෂයා දැන් ඉන්න විදිය.. බලපන් කැරි වේසාවා කොල්ල කාපූ මහජන ධනය.. විදේශ රැකියා ඇමති ඉද්දි මූයි මුගේ මල්ලියි ගහපු ගැහිලි කොහොමද ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,595
    72,788
    113
    672319146_1521100996053084_5164492988656802407_n.jpg


    ගාල්ල දුප්පත් පවුලකින් ආපූ මනූෂයා දැන් ඉන්න විදිය.. බලපන් කැරි වේසාවා කොල්ල කාපූ මහජන ධනය.. විදේශ රැකියා ඇමති ඉද්දි මූයි මුගේ මල්ලියි ගහපු ගැහිලි කොහොමද ?
    ඕවා සමාජ ප්‍රාග්ධනය වෙන්න බැරිද? 🤭 🤭
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අතෑරපු ගෑනි පහුගිය සතියේ චැට් ප්‍රෝග්‍රෑම් එකක කිව්වා වෙන්න කැමති විදේශ ඇමති. මිට්ටෝ රට යවලා හොඳට හම්බුකරන්න පුලුවන් කියලා. රංගනයා කොරවෙලා ගියා. හෙමීට ට්‍රැක් එක මාරුකරා.🤣
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,816
    113
    දැම් ඉතිම් දකුණෙ ශූර පුතෙක්ට ඊරිසියා කොරා කියයු උඹට
    කාර් වගේද කලින් නෝනා :love:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,836
    113
    එකමත් එක රටක
    අතෑරපු ගෑනි පහුගිය සතියේ චැට් ප්‍රෝග්‍රෑම් එකක කිව්වා වෙන්න කැමති විදේශ ඇමති. මිට්ටෝ රට යවලා හොඳට හම්බුකරන්න පුලුවන් කියලා. රංගනයා කොරවෙලා ගියා. හෙමීට ට්‍රැක් එක මාරුකරා.🤣
    උබත් කැලේ මාරු කරාට මිට්ටන්ගේ chat ප්‍රෝග්‍රෑම් බල බලා ඉන්නව නේද ?

    ඔය රටේ උබලට බලන්න දේවල් යන්නේ නැද්ද බන් ? 🥱
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,034
    5,602
    113
    උබත් කැලේ මාරු කරාට මිට්ටන්ගේ chat ප්‍රෝග්‍රෑම් බල බලා ඉන්නව නේද ?

    ඔය රටේ උබලට බලන්න දේවල් යන්නේ නැද්ද බන් ? 🥱
    ලෝකෙ කොහෙ හිටියත් මිට්ටො මිට්ටොම තමා.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,759
    3,201
    113
    ලන්න පෝලයි, ජෙප්පොයි කියන්නෙ අමු ගොඩේ. පොෂ් එකට හොරකමක්වත් කරගන්න බැරි මෝඩ හුකන්නලා. වටෙන්ම යටවෙන කඩුවෙල ඔහොම ගෙයක් හදන්න වියදම් කරපු වෙලේ, මොලේ කල්පනා කරලා ධම්මික පෙරේරට කෝල එකක් දීලා සමාජ ප්‍රාග්ධන ටිකක් හොයන් රාජගිරිය වගේ පැත්තකින් හොඳ අපාට්මන්ට් එකක් ගත්තනම් කිසි එකෙක් මොකවත් කියන්නෙ නෑ.

    දැන් වෙලා තියෙන්නෙ හොරාටවත් හොරා කියන්න බෑ. උනුත් කියාවි හොරාකාපුවා නෙවී සමාජ ප්‍රාග්ධනය කියලා.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    උඹලට තියෙන්නේ ඌ හොරා කාපු එකේ අවුල නෙවෙයි
    උඹලට chance එකක් නැති එක එහෙම කන්න සහ ඉරිසියාව

    අපි නොදන්න කලුවො
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,836
    113
    එකමත් එක රටක
    ලෝකෙ කොහෙ හිටියත් මිට්ටො මිට්ටොම තමා.
    මට තියන ප්‍රශ්නයක් ඕක .
    මුන් මෙහෙ තියන කුණු ඕපාදුප ටිකයි , ඒ රටේ තියන ඕපාදුප ටිකයි ඔක්කොම ඔලුවට දාගන්නවද නැත්නම් ඒ රට කාල බිල රීලා ඉන්න විතරක් පාවිච්චි කරල මෙහෙ ගැන හිත හිත ඉන්නවද ... :baffled:
     
    • Haha
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,988
    25,237
    113
    Fantasy
    උබත් කැලේ මාරු කරාට මිට්ටන්ගේ chat ප්‍රෝග්‍රෑම් බල බලා ඉන්නව නේද ?

    ඔය රටේ උබලට බලන්න දේවල් යන්නේ නැද්ද බන් ? 🥱
    මාත් මේ කියන්ඩ ආවේ ඕකමයි. ලංකාඅවෙ ඉන්න අපිවත් බලන්නෙ නෑ ඔවා
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    How did AKD got 400 million declared assets only from MPs salary.
    How did Wasantha, Lal, got such wealth.
    How did Pellawatta got such a HQ
    How did Namal, MR, and rest got such wealth?
    How did Monks and Pastors etc got such wealth?
    How did Saharan, and his accomplices got money including NPP National List Ibrahim.
    Most journalists have also got assets?
    Last not least , how did 13.2 Billion transferred from NDB to six commercial banks within 24 months? under the nose of CBSL, Auditors.....
    We all live in illusion? Money Laundering and Black Money reigns and corruption is not only in govt but rampant in private sector as well as in political parties whether in power or out.Hard truth.