ගාල්ලෙන් මාධ්‍යයවේදියෙක් විදියට ආපු මනූෂගේ හොරා කාපුවා බලපන්!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,387
    30,203
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබත් කැලේ මාරු කරාට මිට්ටන්ගේ chat ප්‍රෝග්‍රෑම් බල බලා ඉන්නව නේද ?

    ඔය රටේ උබලට බලන්න දේවල් යන්නේ නැද්ද බන් ? 🥱

    ටීවී ලබලද්දී එපා වෙනව. මම විතරක් ඉන්නවනං ටීවී ලයිසන් එක කැන්සල් කරල ගොඩක් කල්.
    ලංකාවේ කියල දේකට බලන්නේ රංගනයා කරන චැට් එකයි හිරු එකේ යන චැට් එකයි විතරයි. ඒකත් හොඳ මිනිස්සු ආවොත් විතරයි.

    මේ ටිකේ අවුරුදු ප්‍රෝග්‍රෑම් ටික බැලුවා එකම ගෑනු ටික හැම එකේම. බලන්න අප්පිරියයි🤢🤮 ඉස්සර තිබුනේ දෙරණින් විතරයි ඒකත් දාන්නේ අවුරුදු පහුවෙලා ගොඩ කාළෙකින්.

    කොහොමත් මගේ පරම්පරාව විතරයි ඔය ටික වත් බලන්නේ. මේපාර කැවිලි පෙවිලි වත් හැදුවේ/ ගත්තේ නෑ ළමයි කිසිදේකට කැමති නෑ. අවුරුද්දට කිරිබතුයි මාලුයි විතරයි.😑 මම නං පොලොස්, කට්ටසම්බල් අනං මනං බෝතල් ටිකක් කඩන් කෑව.😑
    මගේ පවුළේ අවුරුදු සැමරීමේ අවසානය තමයි මේ ටික කාළ්. මට ළමයින්ට බලකරන්න බෑ. උන් කැමති නෑ 😑
     
    • Haha
    • Wow
    Reactions: elektro and Anathai

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    පුදුම පොන්න , කොන්ද පන නැති පොන්නයෝ ටිකක් තමයි සිංහලු කියන්නේ. ඌ හොරා කාලා කියල පිලිගන්න කැමති නැ, තමන්ගේ පක්සේ නම්. ජෙප්පොන්ගේ එකෙක් කැමති නැ උන්ගේ එකෙක් හොරා කැවා කියන්න උන්ගේ පක්සේ නම්. ඉතින් මොන කතාද. මනුෂයා හොරා නම් හොරාම තමා. දුව නම් පේන්නම බැ
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    987
    1
    1,859
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    How did AKD got 400 million declared assets only from MPs salary.
    How did Wasantha, Lal, got such wealth.
    How did Pellawatta got such a HQ
    How did Namal, MR, and rest got such wealth?
    How did Monks and Pastors etc got such wealth?
    How did Saharan, and his accomplices got money including NPP National List Ibrahim.
    Most journalists have also got assets?
    Last not least , how did 13.2 Billion transferred from NDB to six commercial banks within 24 months? under the nose of CBSL, Auditors.....
    We all live in illusion? Money Laundering and Black Money reigns and corruption is not only in govt but rampant in private sector as well as in political parties whether in power or out.Hard truth.

    I’m not a fan of AKD, but AKD’s total assets are only 40 million, not 400 million, bn.

    On the other hand, a single car in this garage would be worth more than 100 million. Feel the difference :yes:

    No comments on buggers like Wasantha or Lal

    Anyways, if I got a chance to be a politician, I would be like this too, I would have a garage full of cars
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    957
    113
    මුගේ දෙවන කසාදෙ හෙන සල්ලි තියන එකක්. සල්ලි වලටමද මන්දා බැන්දේ....

    අනික මූ හිගන්නා තමයි ස්වර්නවාහිනියට එනකොට.
     

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    665
    635
    93
    කොල්ලො ඊශ්‍රායල් යවන්න මුංගෙ ලග හිටපු උන් මිට්ටොන්ගෙන් ලක්ශ 25-30 ගත්තා
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,491
    8,664
    113
    Galaha
    දකුනෙ ගේමක් ගහපු උන් කියල එහෙ උන් උඩ තියන් උන්න ගොඩක් උන් ඔහොම ගේම් ගහල ගොඩ ආපු උන් තමයි.
    ලංකාවේ ඉතින් ගේමක් ගහන්නෙ නැතුව ගොඩ එන්න අමාරුයි. මමනම් ඒකේ වරදක් දකින්නෙ නෑ.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    දකුනෙ ගේමක් ගහපු උන් කියල එහෙ උන් උඩ තියන් උන්න ගොඩක් උන් ඔහොම ගේම් ගහල ගොඩ ආපු උන් තමයි.
    ලංකාවේ ඉතින් ගේමක් ගහන්නෙ නැතුව ගොඩ එන්න අමාරුයි. මමනම් ඒකේ වරදක් දකින්නෙ නෑ.
    ඔව් බං හොරකම් මැරකම් නැතුව බැහැ තමයි නේද?
     
    • Like
    Reactions: max_pain

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,203
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාත් මේ කියන්ඩ ආවේ ඕකමයි. ලංකාඅවෙ ඉන්න අපිවත් බලන්නෙ නෑ ඔවා
    සිංහළ රටේ සිංහළ දෙමව්පියන්ට ඉපදුන, සිංහළ ඉස්කෝලේ ගියපු මට සිංහළ ඇහෙන්නේ නැති වුනාම අමුතු තනිකමක් දැනෙනවා😑 මෙහේ කාබිරි එක්ක ඔට්ටුවෙලා ගෙදර ආවම උනුත් ඉංගිස්. ළමයි එක වචනයක් සිංහළෙන් කතාකරන්නේ නෑ😑
    ඔහොම හරි එකක් බලල හිත හදාගන්නවා.