Need to buy 13A sockets for house wiring

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,140
    1,387
    113
    Me kevilton sockets hodada? buid quality durability ehema? 50 ganna ona. Dan orange ehema quality alwak tihyenawa neda? avrudu 3 use karanne sockets case wenawa orange

    1776227420365.png


     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    orange hodai ne ban oyta wada,socket awul yanne uba mokatada use karane?
     
    • Like
    Reactions: NRTG

    Blacq

    Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    ගන්න එකක් දැන්ම ගන්න
    Kevilton වලට වඩා orange, acl ප්ලාස්ටික් quality එක හොදයි, ඔය ඉන්ඩිකේටර් එක තියෙන එකනම් ටිකක් ගාන වැඩි, නැත්නම් 13 සොකට් එක 550 න් ගන්න පුලුවන් ඔරේන්ජ් acl දෙකම
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,653
    197,680
    113
    Colombo, Sri Lanka
    අපූ ගන්න නම් එපා. අපි හදිස්සියට එකක් අරගෙන දාලා. පස්සේ ඔරේන්ජ් එකක් ආපහු දැම්මා. ප්ලාස්ටික් එක හරිම තුනියි. ON / OFF ස්විට්ච් එක ඉක්මනටම කැඩෙනවා
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Orange okkoma hondayi ath bng LED light nam nikamatawath ganna hithannawath epa Pichchenawa. Ape gedarath okkoma orange.
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    Orange okkoma hondayi ath bng LED light nam nikamatawath ganna hithannawath epa Pichchenawa. Ape gedarath okkoma orange.
    led un naawa, kalin unge hodata thibba, passe chip ekak dala awa DOB kiyala, eka fail, dan apahu ECO series eka yanne, eka hodai kalin wage