-_සචිත්ගේ ටීම් එකේ උන්ගෙ හොර චැට් එක_-

hitback

Member
Nov 15, 2014
6,292
352
0

240_F_34937804_6l5pxIIg6XDORuqMu8UsVt4XCc9oTgQP.jpg
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    33,891
    4,302
    113
    29
    Crynet Solutions
    bit.ly
    Mama mona chat ekakawath hitiye na. Ona kenekta ona namak dan enna puluwane. Owa real kiyala hithanawa nam modai

    ඔය යකාට මොලේ අමාරුවක් තියනව..
    චරිත් චැට් එකේ ඉදල නැතුව පොරගෙ නමකින් එකෙක් ආව නම දාගෙන..
    ඊට පස්සෙ gtrz කියල නමක් දාගෙන එකෙක් ආව..

    මේ බූරුවට තේරුම් ගන්න බෑ ඒ මම කිව්වෙ චරිය ආවෙ නෑ වගේම අයියත් ආවෙ නෑ කියන එක කියල..
    මූට එක්කො මොලේ අමාරුව නැත්තම් කොමන් සෙන්ස් නෑ
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,240
    4,791
    113
    Microsoft Azure
    www.webchoiceonline.com.au

    ඔය යකාට මොලේ අමාරුවක් තියනව..
    චරිත් චැට් එකේ ඉදල නැතුව පොරගෙ නමකින් එකෙක් ආව නම දාගෙන..
    ඊට පස්සෙ gtrz කියල නමක් දාගෙන එකෙක් ආව..

    මේ බූරුවට තේරුම් ගන්න බෑ ඒ මම කිව්වෙ චරිය ආවෙ නෑ වගේම අයියත් ආවෙ නෑ කියන එක කියල..
    hee hee den athi meka kawuruth ganan gaththe ne ban
    epic fail
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    33,891
    4,302
    113
    29
    Crynet Solutions
    bit.ly
    hee hee den athi meka kawuruth ganan gaththe ne ban
    epic fail

    නෑ බන් මේ මානසික රෝගියෙක් පිස්සු කෙලිනව නෙ ඉගෙන..
    gtrz චැට් එකට එන්න පිස්සු යෑ..


    අහ් මාත් ඉන්නවා :cool:
    මොකාද අර ම0 වගෙහ් වෙන එකෙක්ට බැනලා තියෙන්නෙහ් .. අනෙ උට්ටො එ වචන සෙට් එක මගෙ හොඩියෙත් නැහ්... හමනනවා :lol:
    දර පොන්නයෙක් නෙමෙහ් බලාගෙනහ් යද්දි දාර පොන්නයෙක් හැම උට්ටටම මාව අල්ලගන්නහ් එපා වෙසිගෙ වදුරො :D


    යකෝ සිරාවට මම හිතුවෙ ඒ උබ කියල බන් ඒකයි ඇහුවෙ උබේ අල්හයන්නට මොකෝ උනේ කියල :lol:
    යකෝ උබ එන්න ටිකකට ඉස්සෙල්ල gtrz මාමිත් ආව චැට් එකට

    :dull:

    මේ comment එකෙන් හිතාගන්න බැරිද බන් මම සාර්කැස්ටික් විදියට කිව්වෙ චරිය ආවෙ නෑ වගේම gtrz ත් ආවෙ නෑ කියන එක කියල..
    මොනුන්ද බන් මුන්..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    63,825
    12,964
    113
    Malabe
    මේ comment එකෙන් හිතාගන්න බැරිද බන් මම සාර්කැස්ටික් විදියට කිව්වෙ චරිය ආවෙ නෑ වගේම gtrz ත් ආවෙ නෑ කියන එක කියල..
    අරූ මොන්ටිසෝරි ද යන්නෙ..

    :yes::yes: අඩන්න ඉන්න එකාලට ඇගිල්ලෙන් ඇන්නත් අඩනව බන් ඕව සරල දේවල්...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    33,891
    4,302
    113
    29
    Crynet Solutions
    bit.ly
    :yes::yes: අඩන්න ඉන්න එකාලට ඇගිල්ලෙන් ඇන්නත් අඩනව බන් ඕව සරල දේවල්...

    මූට තියෙන්නේ එහෙම කේස් එකක් නෙවේ පූර්ව ළමාවිය සංවර්ධනය වෙලා නැති කේස් එකක්...
     

    wassup

    Member
    Apr 11, 2018
    86
    5
    0
    මේවා ඉතින් හදලා ඉවරයකුත් නෑ ..... උබ අඩලා ඉවරයකුත් නෑ .... මොන ජීවිතද මෙව්වා ....

    g[/IMG]

    keep posting some photos :yes: you all good at that
    next time remind your online geniuses to keep their weak points set aside.:rofl:
    otherwise "Puhul hora karen dane" shit may happen all over again.:sorry: