kalinuth okema neda; gate eka kadagena gin tibbeඔතන පීනන්න යනවා අපි..
ගිය මාසේ myself ඇන්ඩ් wife wine බෝතලයක් අරන් බිබී ඉද්දී (මට මදි වෙලා තව beer දෙකකුත් බිව්වා මම)
View attachment 264869
ඔතනට ආපු කොල්ලො කෑ ගහනවා එකෙක් වනාතේ ලු.. මම කෑ ගැහුවා මම හික්කඩුවේ හිත්තෝ කියලා
එදා වලිය යන වෙලාවේ මම හිටියනං මොනවා හරි වෙන්න තිබුණා බීලා හිටියනං
සිහිය ඇතුව හිටියනං ඕකව බේරගන්නවා මැරෙන්න දෙන්නේ නැතුව
අපි ළඟදී 5, 6 පාරක් ගිහින් හැරිලා ඇවා.. pool එක ඉරිදා පොල වගේ කොල්ලො කුරුට්ටෝ බැහැලා
