NSBM එකේ මෙච්චර ගණන්ද බන් 😒

topkollek

Well-known member
  • May 22, 2014
    43,772
    1
    58,016
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සරළවම කතාව මේකයි මචන්ලා.මගෙ මලයා NSBM එකේ BSC (HONS) IN SOFTWARE ENGINEERING Degree එක කරන්න බලනවා.මිනිහා ලංකාවෙ ජාතිකත්වය නැති නිසා international student කෙනෙක් විදිහට මේකට සෙට් වෙන්න අහලා තියෙන්නෙ.එතනදි උන්ගෙ එකෙක් කතා කරලා මේ පහල ගණන් කියලා තියෙන්නෙ

    1st year semester 1- 1200000
    1st year semester 2- 1200000
    2nd year semester 1- 700000
    2nd year semester 2- 700000
    3rd year semester 1- 700000
    3rd year semester 2- 700000


    Registration fee - 20000
    Library Fee - 10000

    උඹලා දන්න වෙන තැනක් තියනවද මේ degree එක කරන්න ලංකාවේ
    https://www.nsbm.ac.lk/course/bsc-honours-in-software-engineering/

    COURSE FEE​


    The fee for each semester is 400,000 LKR
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    SLIT එකේ IT පැත්තේ එකෙක්ගේ හොද දැනුමක් තියෙනවා බන්. අනික බන් සෙට් එකේ බහුතරයක් හොද මීටර් නන් අනිත් වුනුත් ඒ වගේ වෙනවා. සෙට් එක්ම ගොන් නන් එකෙක්වත් වැඩක් නෑ. මේකේ ඉන්න ඔක්කොම හරක් බලන්නවත් වටින්නෙ නෑ. මම ආශ්‍රය කරපු නිසා කියන්නේ.
    මාත් NSBM බන් ගියේ. Bussiness Mgt
    උබ උඩ කියලා තියෙන සේරම ඇත්ත..
    ඒ නිසා ආයේ කියන්න දෙයක් නෑ..
     
    • Wow
    Reactions: Asmodeus

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,192
    947
    113
    සිරවටම NSBM පට්ට චොර එකක්. ආතල් ගන්න නම් සිරා පොට් එක. හිතාගන්න බැරි ඇයි තවම ඔතන ඉගනගන්න යන්නෙ කියලා....
    උපකුලපති නම් සිරාවට කොලිෆයිඩ් ඩයල් එකක්. හරියට ඉගනගනිපු කෙනෙක් විදියට පෙනෙන්න ඉන්නෙ උපකුලපති විතරයි නියොජ්ය උපකුලපති මහාචාර්ය උන විදිය තවම හොයාගන්න බෑ. ලින්කින්ඩ් එකෙත් education පෙන්නන්නෙ නෑ
     
    • Haha
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    සිරවටම NSBM පට්ට චොර එකක්. ආතල් ගන්න නම් සිරා පොට් එක. හිතාගන්න බැරි ඇයි තවම ඔතන ඉගනගන්න යන්නෙ කියලා....
    උපකුලපති නම් සිරාවට කොලිෆයිඩ් ඩයල් එකක්. හරියට ඉගනගනිපු කෙනෙක් විදියට පෙනෙන්න ඉන්නෙ උපකුලපති විතරයි නියොජ්ය උපකුලපති මහාචාර්ය උන විදිය තවම හොයාගන්න බෑ. ලින්කින්ඩ් එකෙත් education පෙන්නන්නෙ නෑ
    මාත් ඔය සින් එක දැක්ක එකෙක් දාලා තියෙනවා එෆ්.බි එකේ. පහුවෙනිදා බලද්දි පෝස්ට් එක මිසින්. උපකුලපති මහාචාර්ය උන්ට doctorate තියා රිසච්වත් කරපු නැති උන් තමා ඉන්නේ IT faculty එකේ දැක්ක විදියට. පව් බං ළමයි
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,896
    1,313
    113
    mama danna un kipa denek giya,
    unta ona una tika dawasak ghin SE job set karaganda
    puluwan P#$# kuth nehe. ugannapu HU#$#$ nehe. Degree complete karanneth nehe. kauru hari karana ekak baln indala e wage venda hitan karnawa. antimata karapu deyak nehe.
    hondata hoyala balala yanda kiyapan.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    Out වෙන කොට ජොබ් එකක් තමා බෙහෙතකට වත් හොයා ගන්න නැති වෙන්නේ😂
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    මෙහෙ citizen නැත්තම් මොන පුපකටද මෙහෙ කරන්නෙ බං? එච්චර ඕන නම් dual citizen ගනින් එතකොට හරිනෙ. කොහොමත් කරනවා නම් මෙහෙ ඉන්න එපැයි අවුරුදු ගාණක්. ඊට පස්සෙ ගණන් අඩු වෙනවා. කරල ඉවර වෙලා කැමති නම් අයින් කරගනින්.

    https://www.immigration.gov.lk/pages_e.php?id=4

    https://www.slcgmel.org/wp-content/uploads/2021/01/06012021185840-0001.pdf
    උඹ education related හැලි ලියන්න එපා. ගැලපෙන්නෙ නැ