NSBM මැරුන එකා කෙල්ලව බේරගන්නලු හැදුවෙ..

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,112
    4,880
    113
    ඔතන පීනන්න යනවා අපි..
    ගිය මාසේ myself ඇන්ඩ් wife wine බෝතලයක් අරන් බිබී ඉද්දී (මට මදි වෙලා තව beer දෙකකුත් බිව්වා මම)

    View attachment 264869

    ඔතනට ආපු කොල්ලො කෑ ගහනවා එකෙක් වනාතේ ලු.. මම කෑ ගැහුවා මම හික්කඩුවේ හිත්තෝ කියලා 😁

    එදා වලිය යන වෙලාවේ මම හිටියනං මොනවා හරි වෙන්න තිබුණා බීලා හිටියනං

    සිහිය ඇතුව හිටියනං ඕකව බේරගන්නවා මැරෙන්න දෙන්නේ නැතුව :(

    අපි ළඟදී 5, 6 පාරක් ගිහින් හැරිලා ඇවා.. pool එක ඉරිදා පොල වගේ කොල්ලො කුරුට්ටෝ බැහැලා
    kalinuth okema neda; gate eka kadagena gin tibbe
     

    ChinaaYT

    Junior member
  • Jul 19, 2025
    65
    71
    18
    www.youtube.com
    ado kellata polimak dala hukanna hadanna athi wesige kollo tika🥺 muu ta awul athi seen ekata

    rapistlagenam paiyyawal kapala miris kidui lunui dala tiyanna ona😵‍💫
    ------ Post added on Apr 15, 2026 at 7:35 PM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,330
    1
    31,998
    113
    - උඩරට -
    කිබි උණ හැදුනම බේරගන්න අමාරුයි බන්..
    බෙහෙතුත් නෑ තවම හොඳ කරන්න පුලුවන් 😕
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,538
    23,112
    113
    ආයේ ගියේ නෑ විලි ලජ්ජවට..

    හැබැයි ඔතනට එනවා සෑහෙන්න forward ඉටිකිරිස් කෙල්ලො
    weekend එකක පලයල්ලා
    Bourbon Grand Thalagala
    ------ Post added on Apr 15, 2026 at 5:34 PM
    NSBM unda enne oya?