බොලා මේ ත්‍රෙඩ් එකේ මුලදී මේ ගෑනිට බැනල දැන් හොඳ වුනා නේද?@nul අනාතයා ආපහු ලිඳේ
@topkollek හැමදාම වගේ ඉතින් toplollek
මම වෙන්න ඇති හොඳයි කියල අනුරයත් කැමතී කියල දැනගත්තම ආයෙම හොඳ නෑ කීවෙ@nul අනාතයා ආපහු ලිඳේ
@topkollek හැමදාම වගේ ඉතින් toplollek
------ Post added on Apr 16, 2026 at 8:06 AMමාලිමා ආණ්ඩුවේ 'ලිට්මස් පරීක්ෂණය' ෆේල් ද? විගණකාධිපති පුටුවට 'කුණු වූ නමක්' යළිත්! - ජනපතිට අභියෝගාත්මක ප්‍රශ්න පත්‍රයක්
![]()
ඊයේ (30) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව, රටේ මූල්‍ය විනය භාර ප්‍රධානතම තනතුර වන
'විගණකාධිපති' ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමට නොහැකිව විසිර ගියේය. ඊට හේතුව වූයේ, ව්‍යවස්ථාදායක සභාව විසින් මීට පෙර ප්‍රතික්ෂේප කළ, බරපතල දූෂණ චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි. (L.S.I.) ජයරත්න මහත්මියගේ නම ජනාධිපතිවරයා විසින් 'පෙර තීරණය පසෙක ලා' නැවත වරක් යෝජනා කර එවීමයි.
මෙය හුදෙක් පරිපාලනමය පත්කිරීමක් නොවේ; මෙය "සිස්ටම් චේන්ජ්" (System Change) පොරොන්දු වූ මාලිමා ආණ්ඩුවේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය උරගා බලන තීරණාත්මක ලිට්මස් පරීක්ෂණයයි (Litmus Test).
ආණ්ඩුව සෙල්ලම් කරන්නේ 'බූරු ගැහිල්ලක්' ද?
ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර විවෘත විශ්වවිද්‍යාලයේ මූල්‍ය නිලධාරියා (Bursar) වන, වරලත් ගණකාධිකාරී වෘත්තීය බලපත්‍රයවත් නොමැති අනුර වික්‍රමසිංහගේ නම යෝජනා කළේ ඇයි?. දේශපාලන විචාරකයින් පවසන්නේ එය හුදෙක් "කැස කැවීමක්" බවයි. නුසුදුසුම පුද්ගලයෙකුගේ නම මුලින් යවා, ඊට එරෙහිව සමාජ මතය ගොඩනැගුණු පසු, "ඊට වඩා හොඳයි" යන පදනම මත දූෂිත නිලධාරිනියකගේ නම රිංගවීමේ උපාය මාර්ගයක් මෙහි තිබේද? එසේත් නැතිනම් තම "කැලණිය සරසවි මිතුරාට" තනතුරක් දීමේ ආශාවෙන් ව්‍යවස්ථාව පවා අමතක කළාද?
ජනපති ආරක්ෂා කරන L.S.I. ජයරත්නගේ "කැත ෆයිල්" මෙන්න
ජනාධිපතිවරයා යළි යළිත් යෝජනා කරන එල්.එස්.අයි. ජයරත්න මහත්මිය පිරිසිදු නිලධාරිනියක් නොවන බවට සාක්ෂි සහිතවම ඔප්පු වී හමාරය.
01. අල්ලස් කොමිසමේ දැලට හසුවීම:
ඇය 2024 දෙසැම්බර් මස සිදුකළ ඉන්දීය සංචාරයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශනයක් (අංක: AC/0205/2025 බී-228) ආරම්භ කර ඇත. ලංකා බැංකු ශාඛාවක් විගණනය කිරීමට යැයි පවසමින් ගිය මෙම ගමනේ ගුවන් ටිකට්පත් (UL121/UL124) ලබා ගැනීම සහ වියදම් දැරීම පිළිබඳ බරපතල ප්‍රශ්න මතුව ඇත. අල්ලස් නඩුවක් ඇති අයෙකු රටේ විගණකාධිපති කරන්නේ කෙසේද?
![]()
02. රාජකාරි වේලාවේ 'ටියුෂන්' වැඩ:
2014 වසරේදී ඇය රාජකාරි වේලාව තුළ වරලත් ගණකාධිකාරී ආයතනයේ උත්තර පත්‍ර ඇගයීමේ යෙදීම නිසා විගණකාධිපති දෙපාර්තමේන්තුව ඇයට ලිඛිතව දැඩි අවවාද කර ඇත. දින 82ක් පුරා රාජකාරිය පැහැර හැර සිදුකළ මෙම වරදට ඇයගේ වැටුපෙන් කොටසක් කපා හැරියද, ඇය ලබාගත් දිරි දීමනා නැවත අයකරගෙන නොමැති බව හෙළිවේ.
![]()
'කුණු' යටගසා ගැනීමේ ඩීල් එක
මෙම පත්කිරීම පිටුපස ඇති සැබෑ වුවමනාව කුමක්ද? දැනට ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන, විගණන සේවයෙන්ම පැමිණි අතිරේක ලේකම්වරයෙකු මෙම දූෂිත ලිපිගොනු යටගසමින් L.S.I. ජයරත්න මහත්මියව මෙම පුටුවේ ඉන්දවීමට දැඩි උත්සාහයක නිරත වන බව පසුගිය කාලය තුළ මාධ්‍ය මගින් වාර්තා විය.
රජයට අවශ්‍යව ඇත්තේ කොන්දක් ඇති විගණකාධිපතිවරයෙක් නොව, තමන්ගේ "පදයට නටන", තමන්ට අවාසිදායක මූල්‍ය වාර්තා යටගසා දෙන "බිලි බෝයි" කෙනෙක්ද? L.S.I. ජයරත්න වැනි චෝදනා එල්ල වූ අයෙකු පත් කළ විට, ඇයව පාලනය කිරීමේ "රිමෝට් කන්ට්‍රෝලය" ආණ්ඩුව අතේ තබා ගත හැකි නිසාද මේ තරම් දඟලන්නේ? යැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සහ දේශපාලන විචාරකයින් සිය විවේචන එල්ලකරන්නේ එසේය.
ධර්මපාල ගම්මන්පිල එපා වී ඇත්තේ ඇයි?
මහනායක හිමිවරුන්ගේ පවා ලිඛිත ඉල්ලීම වී ඇත්තේ, කිසිදු දේශපාලන ගැතිකමක් නැති, ජ්‍යෙෂ්ඨතම සහ සුදුසුකම් ලත් ජ්‍යෙෂ්ට නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල පත් කරන ලෙසයි. නමුත් ආණ්ඩුව ඔහුව කපන්නේ, ඔහු බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත් නිසාද? නැතිනම් ඔහු ජනාධිපතිගේ හෝ අමාත්‍ය විජිත හේරත්ගේ "කැලණිය මිතුරෙකු" නොවන නිසාද? දූෂිතයින් ආරක්ෂා නොකරන නිලධාරියෙකු පත් කිරීම මාලිමා ආණ්ඩුවට ඇති බිය කුමක්ද? යන ප්‍රශ්න මෙම සිදුවීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවන් ය. ජනාධිපති දිසානායක පිළිබඳ ජනතාව තුළ ඇති ප්‍රතිරූපය තවදුරටත් පවත්වාගෙන යන්නට නම් මේ පිළිබඳව ඔහුගේ අවදානය යොමු විය යුතුමය.
![]()
ජනාධිපතිවරයාගේ ලිට්මස් පරීක්ෂාව!
මෙය ඔබගේ තීරණාත්මක අවස්ථාවයි!
ජනාධිපතිතුමනි, ඔබ බලයට ආවේ දූෂණයට එරෙහිවයි. නමුත් අද ඔබ කරමින් සිටින්නේ අල්ලස් කොමිසමේ පරීක්ෂණයක් ඇති තැනැත්තියක් විගණකාධිපති පුටුවේ හිඳුවීමට සටන් කිරීම ද? සැබෑ ලෙසම මෙය ඔබගේ දැනුවත්වීමෙන් තොරව සිදුවන්නක් ද?
එය ඔබගේ දැනුවත්වීම මත සිදුවන්නක් නම්,
මෙම පත්කිරීම ඔබගේ ආණ්ඩුවේ අවංකභාවය මනින එකම සහ අවසාන ලිට්මස් පරීක්ෂණයයි. ඔබ එයින් අසමත් වුවහොත්, "මාලිමාවත් පරණ පාරේම යන බව" රටටම ඔප්පු වනු ඇත.
ව්‍යවස්ථාදායක සභාවේ මැදිහත්වීම:
දූෂිත චෝදනා හේතුවෙන් ඊයේ තීරණයක් නොගත් ව්‍යවස්ථාදායක සභාව, අද (31) හෝ හෙට මෙම පීඩනයට යටත් නොවී, රට වෙනුවෙන් නිවැරදි තීරණය ගනු ඇතැයි පුරවැසියෝ බලා සිටිති.
#නයෝමී සුබ්‍රමනියම්
නවතම ලිපි
බොලා මේ ත්‍රෙඩ් එකේ මුලදී මේ ගෑනිට බැනල දැන් හොඳ වුනා නේද?
![]()
මම වෙන්න ඇති හොඳයි කියල අනුරයත් කැමතී කියල දැනගත්තම ආයෙම හොඳ නෑ කීවෙමෝඩ @monson
මූම හොඳ නෑ කියල දැන් මෙන්න හොඳයි ලු. අඩුම වෙන ත්‍රෙඩ් එකක කියෙව්වනම් කමක් නෑ මේකෙම කියවනව.
------ Post added on Apr 16, 2026 at 8:06 AM
මාලිමා ආණ්ඩුවේ 'ලිට්මස් පරීක්ෂණය' ෆේල් ද? විගණකාධිපති පුටුවට 'කුණු වූ නමක්' යළිත්! - ජනපතිට අභියෝගාත්මක ප්‍රශ්න පත්‍රයක්
![]()
ඊයේ (30) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව, රටේ මූල්‍ය විනය භාර ප්‍රධානතම තනතුර වන
'විගණකාධිපති' ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමට නොහැකිව විසිර ගියේය. ඊට හේතුව වූයේ, ව්‍යවස්ථාදායක සභාව විසින් මීට පෙර ප්‍රතික්ෂේප කළ, බරපතල දූෂණ චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි. (L.S.I.) ජයරත්න මහත්මියගේ නම ජනාධිපතිවරයා විසින් 'පෙර තීරණය පසෙක ලා' නැවත වරක් යෝජනා කර එවීමයි.
මෙය හුදෙක් පරිපාලනමය පත්කිරීමක් නොවේ; මෙය "සිස්ටම් චේන්ජ්" (System Change) පොරොන්දු වූ මාලිමා ආණ්ඩුවේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය උරගා බලන තීරණාත්මක ලිට්මස් පරීක්ෂණයයි (Litmus Test).
ආණ්ඩුව සෙල්ලම් කරන්නේ 'බූරු ගැහිල්ලක්' ද?
ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර විවෘත විශ්වවිද්‍යාලයේ මූල්‍ය නිලධාරියා (Bursar) වන, වරලත් ගණකාධිකාරී වෘත්තීය බලපත්‍රයවත් නොමැති අනුර වික්‍රමසිංහගේ නම යෝජනා කළේ ඇයි?. දේශපාලන විචාරකයින් පවසන්නේ එය හුදෙක් "කැස කැවීමක්" බවයි. නුසුදුසුම පුද්ගලයෙකුගේ නම මුලින් යවා, ඊට එරෙහිව සමාජ මතය ගොඩනැගුණු පසු, "ඊට වඩා හොඳයි" යන පදනම මත දූෂිත නිලධාරිනියකගේ නම රිංගවීමේ උපාය මාර්ගයක් මෙහි තිබේද? එසේත් නැතිනම් තම "කැලණිය සරසවි මිතුරාට" තනතුරක් දීමේ ආශාවෙන් ව්‍යවස්ථාව පවා අමතක කළාද?
ජනපති ආරක්ෂා කරන L.S.I. ජයරත්නගේ "කැත ෆයිල්" මෙන්න
ජනාධිපතිවරයා යළි යළිත් යෝජනා කරන එල්.එස්.අයි. ජයරත්න මහත්මිය පිරිසිදු නිලධාරිනියක් නොවන බවට සාක්ෂි සහිතවම ඔප්පු වී හමාරය.
01. අල්ලස් කොමිසමේ දැලට හසුවීම:
ඇය 2024 දෙසැම්බර් මස සිදුකළ ඉන්දීය සංචාරයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශනයක් (අංක: AC/0205/2025 බී-228) ආරම්භ කර ඇත. ලංකා බැංකු ශාඛාවක් විගණනය කිරීමට යැයි පවසමින් ගිය මෙම ගමනේ ගුවන් ටිකට්පත් (UL121/UL124) ලබා ගැනීම සහ වියදම් දැරීම පිළිබඳ බරපතල ප්‍රශ්න මතුව ඇත. අල්ලස් නඩුවක් ඇති අයෙකු රටේ විගණකාධිපති කරන්නේ කෙසේද?
![]()
02. රාජකාරි වේලාවේ 'ටියුෂන්' වැඩ:
2014 වසරේදී ඇය රාජකාරි වේලාව තුළ වරලත් ගණකාධිකාරී ආයතනයේ උත්තර පත්‍ර ඇගයීමේ යෙදීම නිසා විගණකාධිපති දෙපාර්තමේන්තුව ඇයට ලිඛිතව දැඩි අවවාද කර ඇත. දින 82ක් පුරා රාජකාරිය පැහැර හැර සිදුකළ මෙම වරදට ඇයගේ වැටුපෙන් කොටසක් කපා හැරියද, ඇය ලබාගත් දිරි දීමනා නැවත අයකරගෙන නොමැති බව හෙළිවේ.
![]()
'කුණු' යටගසා ගැනීමේ ඩීල් එක
මෙම පත්කිරීම පිටුපස ඇති සැබෑ වුවමනාව කුමක්ද? දැනට ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන, විගණන සේවයෙන්ම පැමිණි අතිරේක ලේකම්වරයෙකු මෙම දූෂිත ලිපිගොනු යටගසමින් L.S.I. ජයරත්න මහත්මියව මෙම පුටුවේ ඉන්දවීමට දැඩි උත්සාහයක නිරත වන බව පසුගිය කාලය තුළ මාධ්‍ය මගින් වාර්තා විය.
රජයට අවශ්‍යව ඇත්තේ කොන්දක් ඇති විගණකාධිපතිවරයෙක් නොව, තමන්ගේ "පදයට නටන", තමන්ට අවාසිදායක මූල්‍ය වාර්තා යටගසා දෙන "බිලි බෝයි" කෙනෙක්ද? L.S.I. ජයරත්න වැනි චෝදනා එල්ල වූ අයෙකු පත් කළ විට, ඇයව පාලනය කිරීමේ "රිමෝට් කන්ට්‍රෝලය" ආණ්ඩුව අතේ තබා ගත හැකි නිසාද මේ තරම් දඟලන්නේ? යැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සහ දේශපාලන විචාරකයින් සිය විවේචන එල්ලකරන්නේ එසේය.
ධර්මපාල ගම්මන්පිල එපා වී ඇත්තේ ඇයි?
මහනායක හිමිවරුන්ගේ පවා ලිඛිත ඉල්ලීම වී ඇත්තේ, කිසිදු දේශපාලන ගැතිකමක් නැති, ජ්‍යෙෂ්ඨතම සහ සුදුසුකම් ලත් ජ්‍යෙෂ්ට නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල පත් කරන ලෙසයි. නමුත් ආණ්ඩුව ඔහුව කපන්නේ, ඔහු බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත් නිසාද? නැතිනම් ඔහු ජනාධිපතිගේ හෝ අමාත්‍ය විජිත හේරත්ගේ "කැලණිය මිතුරෙකු" නොවන නිසාද? දූෂිතයින් ආරක්ෂා නොකරන නිලධාරියෙකු පත් කිරීම මාලිමා ආණ්ඩුවට ඇති බිය කුමක්ද? යන ප්‍රශ්න මෙම සිදුවීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවන් ය. ජනාධිපති දිසානායක පිළිබඳ ජනතාව තුළ ඇති ප්‍රතිරූපය තවදුරටත් පවත්වාගෙන යන්නට නම් මේ පිළිබඳව ඔහුගේ අවදානය යොමු විය යුතුමය.
![]()
ජනාධිපතිවරයාගේ ලිට්මස් පරීක්ෂාව!
මෙය ඔබගේ තීරණාත්මක අවස්ථාවයි!
ජනාධිපතිතුමනි, ඔබ බලයට ආවේ දූෂණයට එරෙහිවයි. නමුත් අද ඔබ කරමින් සිටින්නේ අල්ලස් කොමිසමේ පරීක්ෂණයක් ඇති තැනැත්තියක් විගණකාධිපති පුටුවේ හිඳුවීමට සටන් කිරීම ද? සැබෑ ලෙසම මෙය ඔබගේ දැනුවත්වීමෙන් තොරව සිදුවන්නක් ද?
එය ඔබගේ දැනුවත්වීම මත සිදුවන්නක් නම්,
මෙම පත්කිරීම ඔබගේ ආණ්ඩුවේ අවංකභාවය මනින එකම සහ අවසාන ලිට්මස් පරීක්ෂණයයි. ඔබ එයින් අසමත් වුවහොත්, "මාලිමාවත් පරණ පාරේම යන බව" රටටම ඔප්පු වනු ඇත.
ව්‍යවස්ථාදායක සභාවේ මැදිහත්වීම:
දූෂිත චෝදනා හේතුවෙන් ඊයේ තීරණයක් නොගත් ව්‍යවස්ථාදායක සභාව, අද (31) හෝ හෙට මෙම පීඩනයට යටත් නොවී, රට වෙනුවෙන් නිවැරදි තීරණය ගනු ඇතැයි පුරවැසියෝ බලා සිටිති.
#නයෝමී සුබ්‍රමනියම්
නවතම ලිපි
ජයකොඩි?රොටිය කොහොමත් ලැජ්ජාවක් තියෙන එකෙක් නෙවේනෙ![]()
ෆේල්
ෆේල්