72 ලඟට ගොස් ආපසු ආමි

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,560
    14,429
    113
    නදුන්ගේ හොස්ටිං වගේ තමයි.

    එක අතකින් අපේ වර්තමාන ඇමති හදුනා හරි. හෝක් ගාලා ගියාම ආයේ කවුරුත් නැහැ.

    සර්විස් එක ගත්තු උන් අනාතයි.

    අනික් උන්ට මේකේ උපදෙස් දෙන්න කලින් ඕකට උත්තරයක් දෙන්න.