මේ නිව්ස් එක බලපන්කො - සිසු ගැටුම දුර දිග ගොස් එක් අයෙක් මරුට.

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    912
    1,503
    93
    මට මතකයි අපි 7 දි ඉස්සර හිටිය මාලන් කියල එකෙක් ඌ බලු දම්වැලකුයි පිහියකුයි අරං එන්නෙ ගහගන්නම බලාගෙන ගහගන්න තැනකට ගිහිං අර චේන් එක වනනව
    ඇගවල් වල වදින්න

    ඉස්කෝලෙන් අවුට් වෙලා දිගටම ඒ පුරුද්ද අරන් ගියා
    අන්තිමට වෙඩින් එකකින් බීල පිස්සු නටද්දි යන්න කියල මූ ගෙදර ඇවිල්ල මන්නයක් අරන් මගුල් ගෙදර යන්න බයික් එකේ ඇවිල්ල ආපු ගමන් මේන් රෝඩ් එකට දාල බලල නෑ ආපු බස් එකකට වැදිල බයික් එක කුඩු ගොඩක් විතරයි මූව විසිවෙලා පාර දිගේ ඇදීගෙන ගියා මොල කෑලි පාරෙ විසිවෙන්නම..

    ඌ නං ප්ලෑන් කරල එන්නෙ වලි වලට

    මාලන් ගේ අවසානය 2009
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,130
    36,154
    113
    කෑගල්ල
    ඔහොම දෙයක් අපේ කාලෙත් උනා මතකයි. ඔය වගේම ඉස්කෝලේ උන කෙස් එකකට කනට ගහලා ඔහොම්මම තමා සතියක් විතර ගිහින් නැති උනේ. 2000 විතර වාගේ පත්තරේ ගිය සීන් එක. අර aus බැට්මන් පිල් හියුජ් ද කවුද නැති උනේ..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,084
    20,314
    113
    Panadura
    තාජුඩීන් මරලා උගේ පරණ කෑල්ලව අයිති කර ගත්තු යෝෂිත පොන්නයටත් එහෙම කරමුත? උන්ගෙ මුලු පවුලම කැරි බල්ලෝ
    එහෙමද ආස
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔහොම දෙයක් අපේ කාලෙත් උනා මතකයි. ඔය වගේම ඉස්කෝලේ උන කෙස් එකකට කනට ගහලා ඔහොම්මම තමා සතියක් විතර ගිහින් නැති උනේ. 2000 විතර වාගේ පත්තරේ ගිය සීන් එක. අර aus බැට්මන් පිල් හියුජ් ද කවුද නැති උනේ..
    ඌ මැරුණේ බෝලයක් වැදිලා නෙවේ උඹලා කවුරු හරි කනට ගහලද
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,130
    36,154
    113
    කෑගල්ල
    ඌ මැරුණේ බෝලයක් වැදිලා නෙවේ උඹලා කවුරු හරි කනට ගහලද
    මම දන්නේ නෑ යකෝ, පත්තරේ ගිය එකක් කියන්නේ. මතක විදිහට කොල්ලා ශිෂ්‍ය නායකයෙක්. අනිත් උන් ගහල තිබ්බේ මූ කෙළමක් කිව හරි මොකක් හරි සීන් එකකට..