Zirconia දත් හිටවීම - Dental Implant

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    මට දැනගන්න ඔනේ සම්පුර්නයෙන්ම zirconia implant එකක් කරගන්න කීයක් වගේ යනවද...ඉන්නවද එහෙම කරපු කෙනෙක් හෝ එ ගැන හොදටම දන්නා කෙනෙක්...
    ලන්කාවෙ සුපිරිම ප්ලේස් තියෙනවද recommend කරන්න පුලුවන්..
    zirconia-implant-components.jpg
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,292
    8,709
    113
    මට දැනගන්න ඔනේ සම්පුර්නයෙන්ම zirconia implant එකක් කරගන්න කීයක් වගේ යනවද...ඉන්නවද එහෙම කරපු කෙනෙක් හෝ එ ගැන හොදටම දන්නා කෙනෙක්...
    ලන්කාවෙ සුපිරිම ප්ලේස් තියෙනවද recommend කරන්න පුලුවන්..
    Uba @Nadun26 neda
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,953
    6,339
    113
    kandy
    මට දැනගන්න ඔනේ සම්පුර්නයෙන්ම zirconia implant එකක් කරගන්න කීයක් වගේ යනවද...ඉන්නවද එහෙම කරපු කෙනෙක් හෝ එ ගැන හොදටම දන්නා කෙනෙක්...
    ලන්කාවෙ සුපිරිම ප්ලේස් තියෙනවද recommend කරන්න පුලුවන්..View attachment 264888
    Kandy primrose garden dental eke nan Rs 120,000 - 140,000 athara yanawa kiwwa
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,823
    5,705
    113
    ටයිටේනියම් වලින් කරනවා නං එක implant එකකට දල වශයෙන් ලක්ශ 2ක් වගේ යනවා. කරන තැන අනුව පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්

    උඩු ඇන්දෙ ඇතුලෙ දත් නං ෆේල් වෙන්න චාන්ස් එකක් තියනවා
    එහෙම උනොත් implant එක අයින් කරන්න බැහැ ඒක කටේම තියන්න වෙනවා හැබැයි ක්‍රවුන් එක සෙට් කරන්න බැහැ
    Sinus lift කියලා එකක් කරලා bone graft කරලා කරන්න වෙන්නත් පුලුවන් එහෙම වෙලා විසබීජයක් ගියොත් කෙලින්ම මොලේට යන්නෙ මැරෙන්න චාන්ස් එකක් තියනවා කෙල උනොත්
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,225
    15,776
    113
    Sinus lift කියලා එකක් කරලා bone graft කරලා කරන්න වෙන්නත් පුලුවන් එහෙම වෙලා විසබීජයක් ගියොත් කෙලින්ම මොලේට යන්නෙ මැරෙන්න චාන්ස් එකක් තියනවා කෙල උනොත්

    කොහොමත් දත ගලවලා අවුරුදු දෙකක් වගේ පැනලා නම් අස්ථිය දුර්වල වෙලා ඉවරයිලු.
    එතකොට bbone graft කරන්න වෙනවා කියලා තිබ්බා. YouTube එකේ risks බැලුවාම නම් අර සීයා මුත්තලා වගේ denture දාගන්න එක හොඳයි කියලා හිතෙනවා. සල්ලි දීලා මැරෙන්න ඕන නෑ නේ 😄
     
    • Wow
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,823
    5,705
    113
    කොහොමත් දත ගලවලා අවුරුදු දෙකක් වගේ පැනලා නම් අස්ථිය දුර්වල වෙලා ඉවරයිලු.
    එතකොට bbone graft කරන්න වෙනවා කියලා තිබ්බා. YouTube එකේ risks බැලුවාම නම් අර සීයා මුත්තලා වගේ denture දාගන්න එක හොඳයි කියලා හිතෙනවා. සල්ලි දීලා මැරෙන්න ඕන නෑ නේ 😄
    එක දතක් නං bridge එකක් දාන්න පුලුවන් denture වලට වඩා මොඩර්න් implant එකක් වගේම තමයි
    අඩු දත දෙපැත්තෙ දත් දෙක purposely මරලා nerve filling එකක් කරලා ඒ දත් දෙක ග්‍රයින්ඩ් කරලා implant එකක් වගේ හැඩේ හදලා දත් තුනම කවර් වෙන්න crown bridge එකක් දානවා
    අර ග්‍රයින්ඩ් කරපු දත් දෙකට bridge එක clip කරන්නෙ
    එතකොට හොඳ දත් දෙකක් නැති වෙනවා ඉතිං
    මේක රිස්ක් එක ගොඩක්ම අඩුයි
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    ටයිටේනියම් වලින් කරනවා නං එක implant එකකට දල වශයෙන් ලක්ශ 2ක් වගේ යනවා. කරන තැන අනුව පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්

    උඩු ඇන්දෙ ඇතුලෙ දත් නං ෆේල් වෙන්න චාන්ස් එකක් තියනවා
    එහෙම උනොත් implant එක අයින් කරන්න බැහැ ඒක කටේම තියන්න වෙනවා හැබැයි ක්‍රවුන් එක සෙට් කරන්න බැහැ
    Sinus lift කියලා එකක් කරලා bone graft කරලා කරන්න වෙන්නත් පුලුවන් එහෙම වෙලා විසබීජයක් ගියොත් කෙලින්ම මොලේට යන්නෙ මැරෙන්න චාන්ස් එකක් තියනවා කෙල උනොත්
    ටයිටේනියම් නෙමෙයි ඔනේ ෆුල් සර්කොනියා....මගේ තාම දත් ගලවල නෑ..මට ඔනේ neuro fill කරපු දෙක අයින් කරල සර්කොනියා වලින් දාගන්නයි... 🤧🤧

    2Lacks life time Warrenty. Habai fail wenawa welawakt mage una
    fail wenawa kiwee..pahadili karapanmkp
    ------ Post added on Apr 16, 2026 at 5:27 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,823
    5,705
    113
    ටයිටේනියම් නෙමෙයි ඔනේ ෆුල් සර්කොනියා....මගේ තාම දත් ගලවල නෑ..මට ඔනේ neuro fill කරපු දෙක අයින් කරල සර්කොනියා වලින් දාගන්නයි... 🤧🤧

    fail wenawa kiwee..pahadili karapanmkp
    ------ Post added on Apr 16, 2026 at 5:27 PM
    මම කියපු ටික titanium සර්කෝනියා දෙකටම එක විදියට අදාල වෙන්නෙ ගාන විතරයි ටයිටේනියම් ගාන කිවුවෙ

    පොඩ්ඩක් බලපන් ඔය දත ගලවන ගමන්ම implant කරන විදියකුත් තියනවා ඒක ගලවන්න කලින් ප්ලෑන් කරන්න ඕන

    root canal කරලා නං තියෙන්නෙ ඒ දෙක එක ලඟ දත් දෙකක් නං bridge එක දාගනින්. ඒක හරියට තියන දතම implant එකක් විදයට යූස් කරනවා වගේ කිසි වෙනසක් නැහැ
    පොඩ්ඩක් youtube එකේ බලපන්
     
    • Love
    Reactions: patiencefox