කවුරු හරි දියුණුවෙලා ලස්සනට ජීවත් වෙද්දි ඉරිසියා කරන්න එපා පරයෝ.
පදු ගතිය නැති කරන්න බැහැ බං....හිඟා කකා ඉඳලා, හම්බුන පළමු වතාවේ ම හොරකම් කරනවා.
මෙතන මේ අඩුකුලේ අවජාතක හිඟන්නෝ සෙට් එකක් කුලප්පු වෙලා
වලව් කාරයෝලු රජයේ මුදලින් පාටි දාලලු
ඔය කියන අඩුකුලේ අවජාතක හිඟන පිංපියන්ට කියන්න තියෙනේ
ඔය වලව් කාරයෝ මේ රටට කොරපු හරියක් තමා තවම රටට ඉතුරු වෙලා තියෙන්නේ
නිදහස් අද්‍යාපනය නිදහස් සෞඛ්‍ය මහපොල පාසල් පෙළපොත් පාසල් ණිළ ඇඳුම් රටේ හැමෝටම ලැබෙන ක්‍රම වේදයන් හැදුවෙ ඔය වලව් කාරයෝ
ලංකාවේ පාසල් පද්ධතියට පාසල් 3000 වඩා තමන්ගෙ වියදමින් හදල නඩත්තු කලේ ඔය වලව් කාරයෝ
රටේ විශ්වවිද්‍යාල පද්ධතියට කැළණි රුහුණු සබරගමු වයඹ ජයවර්ධනපුර නැගෙනහිර ඌව විශ්වවිද්‍යාල විවෘත විශ්වවිද්‍යාලය ලබාදුන්නෙ ඔය වලව් කාරයෝ
විද්‍යාපීඨ 9 කාර්මික විද්‍යාල.උසස් තාක්ෂණ පීඨ ඇති කලේ ඔය වලව් කාරයෝ
මහවැලිය ව්‍යාපෘතිය විදුලි බලාගාර සමණලවැව ව්‍යාපෘතිය
ඉඟිනිමිටිය වලවේ සේනානායක සමුද්‍රය වැනි දැවැන්ත ගොවිජනපද රට දුන්නෙ වලව්කාරයෝ
1977 වෙන විට පැවති පාසල් ප්‍රමාණය 11000 දක්වා වැඩි කලේ ජේ ආර් කියන වලව් කාරය
කටුනායක බියගම කොග්ගල මාවතගම කුන්ඩසාලේ සීතාවක බිංගිරිය වගෙ ආයෝජනය ප්‍රවර්ධන කලාප ඇති කලේ වළව් කාරයෝ
ලංකාවට අද වෙන විට වැඩිම ඩොලර් ප්‍රමාණයක් ගෙනෙන සියළු ව්‍යාපෘති ආරම්භ කලේ වලව් කාරයෝ
ලංකාවේ රෝහල් පද්ධතිය පුද්ගලික ධනයෙන් ගොඩනැගිලි උපකරණ ලබා ලබාදුන්නෙ වලව් කාරයෝ
ලංකාවේ වැඩිම රෝහල් ප්‍රමාණයක් රටට ලබා දිල තියෙන්නේ වලව්කාරයෝ
ජාතික රූපවාහිනීය ස්වාධීන රූපවාහිනී සේවාවන් රටට ලබා දුන්නේ වලව් කාරයෝ
ඔය එක අඩුකුලේ පිංපි පොන්සියෙක්
රටට කරපු එක වැඩක් තියනවද
මිනිස්සු වැඩ කරනකොට විවේචනය කරකර හිටපු අඩුකුලේ පදු ත්‍රස්ථවාදී හිඟන්නෙක් හිටිය අසාර්ථක කැරලි දෙකක් ගහල ර්ටම බංකොලොත් කරන්න වැඩ කරපු
විජේවීර කියල ඌ පස්සෙ ගිය අපතයෝ වෛරය කෙබර වපුර වපුර රටම විනාශ කොලා හැහෙන්න රටට කරපු දෙයක් තියනවද
FB comment
------
Post added on Apr 17, 2026 at 7:35 AM