වාහන රක්ෂණ (vehicle insurance) කාර්ඩ් දෙන එකටත් කෙලී.... කාර්ඩ් නෑලූ 2026 මැයි 1 ඉදන්

Max_r

Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    මාර කේස් එක සිංහලු...
    .....
    ..
    .
    ..
    .
    .
    මැයි 1 සිට මෝටර් වාහන රක්ෂණ සඳහා ඩිජිටල් කාඩ් පමණයි. භෞතිකව කාඩ්පත් නිකුත් නොකෙරේ.
    672677246_1791507891897633_5299782134437858883_n.jpg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,915
    71,098
    113
    එතකොට smart phone නැති මිනිස්සු (වයසක drivers ලා) ඕක පෙන්නන්නේ කොහොමද?
    ජෙප්පො දන්නෙ නැති ප්‍රශ්න ඇති කරලා ඒක විසඳනවා වගේ ගිහින් නාන එකනෙ බන් 🤭 🤭
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    එතකොට smart phone නැති මිනිස්සු (වයසක drivers ලා) ඕක පෙන්නන්නේ කොහොමද?

    500 tablets issued to Traffic Police for digital insurance rollout​

    January 8, 2026
    https://www.newswire.lk/2026/01/08/...traffic-police-for-digital-insurance-rollout/

    පෙන්න ඔනෙ නැති වෙයි පොලිසියට ඇක්සෙස් දීලා, වාහනේ නම්බර් එක ගැහුවම උන්ට පෙනො ඇති.
    කොමත් ප්‍රා.ලේ එකෙ සිස්ටම් එකෙ අපෙ අංකේ ගැහුවම එනවා වැලිඩ් ඉන්සුවරන්ස් එකක් තියෙද කියලා...

    ජෙප්පො දන්නෙ නැති ප්‍රශ්න ඇති කරලා ඒක විසඳනවා වගේ ගිහින් නාන එකනෙ බන් 🤭 🤭
    :rolleyes::rolleyes:☝️☝️
    ------ Post added on Apr 16, 2026 at 10:37 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,385
    4,733
    113
    ඕක ඉස්සර ඉඳන් තිබුනු එකක් බන්
    මම අවුරුදු 3ක වගේ ඉඳන් ඩිජිටල් certificate එක යූස් කරන්නෙ
    පොලිසිය ලොකුම අවුලක් නැහැ උන්ට සීන් එක කිවුවම තේරුම් ගන්නවා සමහරු දන්නවා කියන්න දේකුත් නැහැ

    ඕනම නං එතනින් සොෆ්ට් කොපිය අරන් ප්‍රින්ට් කරන්නත් පුලුවන්

    අපිට digital certificate එක ලිනක් එකකින් එන්නෙ ඒකෙ වෙරිෆයි කරන්න link එකක් තියනවා ඒකෙන් ගිහින් පොලිසියෙ කෙනාගෙ ෆෝන් නම්බර් එක එන්ටර් කරාම insurance company එකෙන් direcly පොලිසියෙ කෙනාගෙ ෆෝන් එකට සේරම විස්තර එක්ක SMS එකක් එනවා එතකොට වෙරිෆයි කරන එකේ ප්‍රශ්නයක් නැහැ
    ඒක නිසා ෆොටෝශොප් කරපුවා එහෙම හදලා ගොඩ යන්න බැහැ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    2,881
    4,119
    113
    36

    ඉතින් අපිට දුන්නේ නෑනේ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,734
    113
    ජෙප්පො දන්නෙ නැති ප්‍රශ්න ඇති කරලා ඒක විසඳනවා වගේ ගිහින් නාන එකනෙ බන් 🤭 🤭
    හාන්ස් කාරයා කොටා ට digital economy කියලා උපදෙස් දෙන්නේ මේ වගේ සිල්ලර වැඩ කරන්නද? මේක වැලි කොට්ට වල digital version එක වගේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    ඕක ඉස්සර ඉඳන් තිබුනු එකක් බන්
    මම අවුරුදු 3ක වගේ ඉඳන් ඩිජිටල් certificate එක යූස් කරන්නෙ
    පොලිසිය ලොකුම අවුලක් නැහැ උන්ට සීන් එක කිවුවම තේරුම් ගන්නවා සමහරු දන්නවා කියන්න දේකුත් නැහැ

    ඕනම නං එතනින් සොෆ්ට් කොපිය අරන් ප්‍රින්ට් කරන්නත් පුලුවන්

    අපිට digital certificate එක ලිනක් එකකින් එන්නෙ ඒකෙ වෙරිෆයි කරන්න link එකක් තියනවා ඒකෙන් ගිහින් පොලිසියෙ කෙනාගෙ ෆෝන් නම්බර් එක එන්ටර් කරාම insurance company එකෙන් direcly පොලිසියෙ කෙනාගෙ ෆෝන් එකට සේරම විස්තර එක්ක SMS එකක් එනවා එතකොට වෙරිෆයි කරන එකේ ප්‍රශ්නයක් නැහැ
    ඒක නිසා ෆොටෝශොප් කරපුවා එහෙම හදලා ගොඩ යන්න බැහැ
    දැන් අනිවාර්යයි! නො කාර්ඩ්ස් මැයි 1 ඉදන්.. :yes:

    හාන්ස් කාරයා කොටා ට digital economy කියලා උපදෙස් දෙන්නේ මේ වගේ සිල්ලර වැඩ කරන්නද? මේක වැලි කොට්ට වල digital version එක වගේ
    එච්චර සිල්ලර වැඩක්වත් කරලා නෑ නේ :lol::lol:
    ------ Post added on Apr 16, 2026 at 10:43 PM
     
    • Like
    Reactions: infernocus

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    612
    912
    93
    එතකොට smart phone නැති මිනිස්සු (වයසක drivers ලා) ඕක පෙන්නන්නේ කොහොමද?

    හුරු වෙන්න වෙනව ඉතින්
    QR එක දෙනකොටත් එහෙමනෙ කිවෙ, අන්තිමට phone එකක් නැ කියල තෙල් නොහග හිටියෙ නැනෙ මොකෙක්වත්

    smart phone එකත් නැතුව, වාහනත් එලොන නාකි කීයෙන් කීයද ඉන්න
    කාඩ් එක ඔනෙ නන් වෙනම 1000ක් වගෙ චාර්කජ් කරල දෙන්න ඔනෙ, එතකොට බැරි phone පුලුවන් වෙනව

    හැම හුත්තම එක්ක මෙ ගමන් යන්න බැ
    බැරි එකා හැලුව, පුලුවන් එවුන් ගියා
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,385
    4,733
    113
    ඉතින් අපිට දුන්නේ නෑනේ
    ඒක ඉතින් insurance company එකෙන් අහපන්

    මටත් ඕක මුලින්ම දුන්නෙ සල්ලි ඒජන්ට් ගෙ එකවුන්ට් එකට දාල රිනීවු කරාට පස්සෙ මම කවර් නෝට් එකක් ඉල්ලුවා කාඩ් එක කලෙක්ට් කරගන්නකල්
    එතකොට තමයි උන් සීන් එක කියලා ඕක එවුවෙ
    එදයින් පස්සෙ කාඩ් ගත්තෙ නැහැ කියලම ඕක ඉල්ල ගත්තා
     
    • Love
    Reactions: Ldy

    out of topic but.. mage wahane 9.5mil.. Insurance eka 2nd year awa 138/- meka wadi da?
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    thama oya sambandayen government institute walata Loku Vehicle Fleet manage karana company walata clear narrative ekak na,

    ewayedi ena prashna thama
    ekama driver ekama vehicle ekak nithrama use nokarana eka.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    2,881
    4,119
    113
    36
    thama oya sambandayen government institute walata Loku Vehicle Fleet manage karana company walata clear narrative ekak na,

    ewayedi ena prashna thama
    ekama driver ekama vehicle ekak nithrama use nokarana eka.
    ඔක්කොම docs එකතු කරලා QR එකක් දුන්නොත් ? ආදායම් බලපත්‍ර, දුම් සහතික, රක්ෂණ
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,011
    2,475
    113
    එක හුත්තෙක්ට වත් අර SLT එක ඩිජිටලයිස් කරන්න හිතෙන්නේ නැද්ද බන්. මේ මොන මගුල කරන්නත් කලින් ලංකාවේ එවුන්ට ඉන්ටනෙට් මැජික් නොවෙන්න ඕන.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,856
    5,406
    113
    out of topic but.. mage wahane 9.5mil.. Insurance eka 2nd year awa 138/- meka wadi da?
    මගෙ 7.5Mil එකට එකයි හැට ගාණක් සෙලින්කෝ.. හැබැයි සුනාමි එක විතරයි නැත්තෙ අනිත් සේරම දාල තියෙන්නෙ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,385
    4,733
    113
    out of topic but.. mage wahane 9.5mil.. Insurance eka 2nd year awa 138/- meka wadi da?
    poddak wadi wage
    but den vehicle model eka anuwa premium wenas karanawa, valuation eka witarak nemei. uncommon model wala premium eka wadai same valuation eka thiyana common model walata wada.
    eka nisa reasonable kiyala hitenne.
     
    • Love
    Reactions: Ldy