අපි හිතුවට වඩා දියුණුයි කොම්ලො My Parents came to USE the Hospital in China! (UK don't have this)
UbeThaththa Well-known member Apr 15, 2025 3,417 4,386 113 Apr 17, 2026 #1 අපි හිතුවට වඩා දියුණුයි කොම්ලො My Parents came to USE the Hospital in China! (UK don't have this) Reactions: Cypress, Pol hora, dimuthmike and 2 others
B Bitter Truth Well-known member Dec 19, 2015 23,647 46,001 113 Apr 17, 2026 #2 හිතුවට වඩා දියුණුයි කිව්වෙ?? Reactions: UbeThaththa
NaiRobi Well-known member Nov 3, 2018 11,422 20,674 113 Apr 17, 2026 #3 හිතුවට වඩා? Reactions: shenat and UbeThaththa
deanXX Well-known member Oct 15, 2013 21,461 16,177 113 Apr 17, 2026 #4 ඔය මොන දියුණු රටවල්ද බං මෙන්න දියුණු රටවල්.. Reactions: YelaWolf and UbeThaththa
a2mdb Well-known member Sep 12, 2013 3,908 5,490 113 Apr 17, 2026 #5 UbeThaththa said: අපි හිතුවට වඩා දියුණුයි කොම්ලො My Parents came to USE the Hospital in China! (UK don't have this) Click to expand... යකෝ චීනෙ ඇමරිකාවටත් වඩා දියුණුයි ගොඩක් දේවල් වලින්.. Reactions: Lessar, War Fighter and UbeThaththa
UbeThaththa said: අපි හිතුවට වඩා දියුණුයි කොම්ලො My Parents came to USE the Hospital in China! (UK don't have this) Click to expand... යකෝ චීනෙ ඇමරිකාවටත් වඩා දියුණුයි ගොඩක් දේවල් වලින්..
UbeThaththa Well-known member Apr 15, 2025 3,417 4,386 113 Apr 17, 2026 #6 Bitter Truth said: හිතුවට වඩා දියුණුයි කිව්වෙ?? Click to expand... සමාජෙ මතය තියෙන්නෙ චීන බඩු බාලයි කියලනෙ
Bitter Truth said: හිතුවට වඩා දියුණුයි කිව්වෙ?? Click to expand... සමාජෙ මතය තියෙන්නෙ චීන බඩු බාලයි කියලනෙ
Chethiya Wijayawardhana Well-known member Feb 17, 2016 2,243 3,818 113 Apr 17, 2026 #7 චීන දිනල ඉවරයි කාර් ඉන්ඩස්ට්‍රි එකත් EV වලින් ඇල්ලුව කියන්නෙ game set match කාර් ඉන්ඩස්ට්‍රි එක දිනන රට තමා ලෝකෙ බලවතා වෙන්නෙ ඊලඟට උන් රොබෝටික්ස් වලිනුත් ලොකු ගේමක් ගහනවා ඇමරිකන් කාරයට ඔය closed source Ai මොඩල් ටික තියාගෙන බම්බු ගහන්න තමා වෙන්නෙ Reactions: UbeThaththa and dimuthmike
චීන දිනල ඉවරයි කාර් ඉන්ඩස්ට්‍රි එකත් EV වලින් ඇල්ලුව කියන්නෙ game set match කාර් ඉන්ඩස්ට්‍රි එක දිනන රට තමා ලෝකෙ බලවතා වෙන්නෙ ඊලඟට උන් රොබෝටික්ස් වලිනුත් ලොකු ගේමක් ගහනවා ඇමරිකන් කාරයට ඔය closed source Ai මොඩල් ටික තියාගෙන බම්බු ගහන්න තමා වෙන්නෙ
D dimuthmike Well-known member Jan 26, 2010 15,802 9,504 113 Apr 17, 2026 #8 ලංකාවේ ජෙප්පෝ වගේ අමුඩ ගහන් ස්ට්‍රයික් කරන උන් ඵහේ නෑනේ.. Reactions: UbeThaththa
UbeThaththa Well-known member Apr 15, 2025 3,417 4,386 113 Apr 17, 2026 #9 deanXX said: ඔය මොන දියුණු රටවල්ද බං මෙන්න දියුණු රටවල්.. Click to expand... "Operation dildo blitz"
deanXX said: ඔය මොන දියුණු රටවල්ද බං මෙන්න දියුණු රටවල්.. Click to expand... "Operation dildo blitz"