චීනෙ හොස්පිට්ල් එකක් බලන්ඩ වරෙල්ල

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,317
    3,924
    113
    චීන දිනල ඉවරයි
    කාර් ඉන්ඩස්ට්‍රි එකත් EV වලින් ඇල්ලුව කියන්නෙ game set match
    කාර් ඉන්ඩස්ට්‍රි එක දිනන රට තමා ලෝකෙ බලවතා වෙන්නෙ
    ඊලඟට උන් රොබෝටික්ස් වලිනුත් ලොකු ගේමක් ගහනවා
    ඇමරිකන් කාරයට ඔය closed source Ai මොඩල් ටික තියාගෙන බම්බු ගහන්න තමා වෙන්නෙ
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    ලංකාවේ ජෙප්පෝ වගේ අමුඩ ගහන් ස්ට්‍රයික් කරන උන් ඵහේ නෑනේ..

     
    • Like
    Reactions: UbeThaththa