රාවණ මහරජ ලංකාපුර රාජධානිය සමයේ තමන්ගේ ළමයි දෙන්නෙක් ලංකාපුර බටහිර සීමාවට පිටත් කර හැරියේ විශාල ප්‍රදේශයක ප්‍රාදේශීය ආණ්ඩුකාරවරු වශයෙන් පත් කර. එදා ඒ බටහිර සීමාව තමයි අද බටහිර ඉව්ර. ඒ සහෝදර දෙදෙනාගෙන් පැවත එන්නන් එක්කෙනෙක්ගෙන් යුදෙව්වන්ද අනෙකාගෙන් ආර්යන් නොහොත් පර්සියානුවන් ඉරානය මුලික කරගෙන වියාප්ත විය. එක සහෝදරයෙක් එක තැන නොසිට යුරෝපය පුරා සංචාරය කරමින් සිට ඇත.
පසුකාලීනව ලෝකයෙන් බාගයක් ම ආක්‍රමණය කල මොන්ගෝලියාවේ ගෙන්ගිස් කාන් මහරජ ද රාවනාගේ පරම්පරාවෙන් පැවත එන කෙනෙකි.