පසුගිය මස කිහිපයකට උඩ දැක්ක දෙයක් මේ කියන්නේ
ස්ථානය: ගාල්ලේ කොටුව
වටේ සිරි නරඹමින් යනකොට දැක්ක දෙයක් ගැන කතා කරන්න හිතුන.
එතැන තියෙනවා උසාවියක්, හැබැයි මෙලෝ එකෙක්ට යන්න බැහැ
මම මේක පෙන්නුවා කෙනෙක්ට මේ තියෙන්නේ ලංකාවේ උසාවියක් කියල
මේ වගේ ජරා, ගරා වැටුණු බිත්ති, මලකඩ කාපු ජනෙල් කිසිම පිළිවෙලක් නැති තැනක් උසාවියක් දැක්කමයි කිවුවා
ලංකාවේ බොහොමයක් උසාවි තියෙන්නේ පරණ ගෙවල් වල
නඩු ෆයිල් කොහොම ආරක්ෂා කරනවද මන්ද
ඒ මදිවට තවත් ගෙවල් උසාවි කරන්න යනවලු
මුන්ට කිසිම දෙයක් පිළිවෙලකට කරන්න ඔලුවක් නැහැ
කැලේ නිති හදන් හිටපු, ගෙවල් වල බත් මුට්ටි උස්සපු එවුන්ට උළු දාපු ගෙයකුත් ලොකු දෙයක් තමයි