බැරලයකට ඩොලර් 286ක් ගෙවා ඩීසල් මිලදී ගත්තා HSBC CEO කියූ කතාව CPC සභාපති පිළිගනී!

monson

Well-known member
  • May 7, 2007
    25,251
    27,669
    113
    හොර ගෙඩියා අහන්කම්ම කිව්වේ නැහැ. ඊයේ මාධ්‍ය නිවේදන ගැහුවා එකේවත් කිව්වේ නැහැ. මාලිමා JVP හොරු දැක්කොත් බුවා නොදක්කොත් එබුවා. කව්ද යකෝ මෙච්චර premium ගෙව්වේ. තක්කඩි අනුරය $30-40 premium ගෙව්වා කියලා ඉස්සර බිරුවා නේද ? ගල් අඟුරු හොරකම වහගන්න තමයි මෙච්චර ගානකට ඩිසල් අරන් තියෙන්නේ :lol: 🤌


    හොර තක්කඩි මාලිමා ජෙප්පෝ ඊයේ නිවේදන ගහනකොට හොරා වගේ ඉන්නේ නැතුව කියන්න තිබ්බනේ ඩිසල් තමයි $286 ට ගත්තේ කියල :lol: 🤌

     
    Last edited:

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,502
    1
    5,622
    113
    කලින් 286ට ගත්තෙ නැ කියල legal action ගන්නව කියල නිවේදනයක් එලියට දැම්මෙ......

    දැන් නඩු දානවද HSBC එකට..

    මුන් ඔක්කොම පට්ටපල් හොරු
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,272
    1
    57,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොර ගෙඩියා අහන්කම්ම කිව්වේ නැහැ. කව්ද යකෝ මෙච්චර premium ගෙව්වේ. තක්කඩි අනුරය $30-40 premium ගෙව්වා කියලා ඉස්සර බිරුවා නේද ? :lol: 🤌


    හරියට කියපන් බොරතෙල් නෙවෙයි ද?
     
    • Haha
    Reactions: Max_r and nul

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,994
    4,560
    113
    there are many reasons for this. one is the leverage. when we are a small economy the buying power is less. and it times of crisis we have to pay premium to get what india gets because their quantities are more than for us, remember insurance goes up. stop making this into another political circus
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,905
    113
    හිරු කුඩ්ඩ ඩීසල් ප්‍රයිස් එක crude oil ප්‍රයිස් එකත් එක්ක සංසන්ධනයකරල මෝඩ බයියො ටොයියො රවට්ටලා නේද 😂😂😂😂.

    පව් බොරතෙල් ටොයිය 😂😂😂😂
     

    gama22

    Well-known member
  • හිරු කුඩ්ඩ ඩීසල් ප්‍රයිස් එක crude oil ප්‍රයිස් එකත් එක්ක සංසන්ධනයකරල මෝඩ බයියො ටොයියො රවට්ටලා නේද 😂😂😂😂.

    පව් බොරතෙල් ටොයිය 😂😂😂😂
    මේ නූල පිටුවක් වත් යන්න තිබ්බේ නෑ නේ පවු ලැට් බයියෝ උන්ගේ ආතල් කුඩු කරලා 😂
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,502
    1
    5,622
    113
    සබාපතිය ඩීසල් කිවුවට බොරතෙල්මද දන්නෙ නැ

    ඩීසල් උනත් HSBC එක වගෙ ආයතනයක CEO ඕක highlight කරන්නෙ නෑනෙ විශේශයක් නැතිනන්...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,130
    36,154
    113
    කෑගල්ල

    අම්මෝ මෙවන් ගැහිලි... :lol: :lol: බැසිල් කියන්නේ අත දරුවෝ..​


    සබාපතිය ඩීසල් කිවුවට බොරතෙල්මද දන්නෙ නැ

    ඩීසල් උනත් HSBC එක වගෙ ආයතනයක CEO ඕක highlight කරන්නෙ නෑනෙ විශේශයක් නැතිනන්...
    ඔය තට්ටය බොරු කියන්නේ
    ------ Post added on Apr 17, 2026 at 1:45 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,849
    99,038
    113
    සබාපතිය ඩීසල් කිවුවට බොරතෙල්මද දන්නෙ නැ

    ඩීසල් උනත් HSBC එක වගෙ ආයතනයක CEO ඕක highlight කරන්නෙ නෑනෙ විශේශයක් නැතිනන්...
    මුං නිකං බෲස් වේන් ඉල්ලනවා වගේ ඉල්ලන්න ඇති වටේ ඉන්න උන් කට ඇරන් බලන් ඉන්නකොට.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,251
    27,669
    113
    කලින් 286ට ගත්තෙ නැ කියල legal action ගන්නව කියල නිවේදනයක් එලියට දැම්මෙ......

    දැන් නඩු දානවද HSBC එකට..

    මුන් ඔක්කොම පට්ටපල් හොරු
    සබාපතිය ඩීසල් කිවුවට බොරතෙල්මද දන්නෙ නැ

    ඩීසල් උනත් HSBC එක වගෙ ආයතනයක CEO ඕක highlight කරන්නෙ නෑනෙ විශේශයක් නැතිනන්...

    අම්මෝ මෙවන් ගැහිලි... :lol: :lol: බැසිල් කියන්නේ අත දරුවෝ..​



    ඔය තට්ටය බොරු කියන්නේ
    ------ Post added on Apr 17, 2026 at 1:45 PM
    ඊයේ මාධ්‍ය නිවේදන ගැහුවා එකේවත් කිව්වේ නැහැ. මාලිමා JVP හොරු දැක්කොත් බුවා නොදක්කොත් එබුවා. මාලිමා JVP ගල් අඟුරු හොරකම වහගන්න තමයි මෙච්චර ගානකට ඩිසල් අරන් තියෙන්නේ :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,251
    27,669
    113
    හරියට කියපන් බොරතෙල් ද? ඩීසල් ද?
    එකනේ හොර තක්කඩි මාලිමා ජෙප්පෝ ඊයේ නිවේදන ගහනකොට හොරා වගේ ඉන්නේ නැතුව කියන්න තිබ්බනේ ඩිසල් තමයි $286 ට ගත්තේ කියල :lol: 🤌