වේස සක්කිලි ජෙප්පො බොරතෙල්වලිනුත් ගහලා - HSBC හෙළි කරයි

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,064
    36,076
    113
    කෑගල්ල

    ඔය මැද පේළියේ මැෂින් ටික start කරලා ගන්නවා...මොනවා කරනවද?​

    ඔය දකුණු පේළියේ මැෂින් වලට තෙල් දානවා, ඉක්මන් කරනවා....​

    ඔය වම් පේළිය ඉක්මනට රෙදි ටික ඔබනවා, හෝදනවා, හෝදනවා....ඉක්මන් කරනවා..​

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    If this is true numbers are crazy USD 286 Means ton cost around USD 2230, into LKR 713200 , cost per Liter LKR 595
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    727
    713
    93

    ඔය මැද පේළියේ මැෂින් ටික start කරලා ගන්නවා...මොනවා කරනවද?​

    ඔය දකුණු පේළියේ මැෂින් වලට තෙල් දානවා, ඉක්මන් කරනවා....​

    ඔය වම් පේළිය ඉක්මනට රෙදි ටික ඔබනවා, හෝදනවා, හෝදනවා....ඉක්මන් කරනවා..​

    කියන්න නම් පුළුවන් 😏 එක දිගට හෝදන්න ගියාම අමාරුයි. අනික සතියට එක පාර නේ හෝදන්න පුළුවන් machine එකේ.

    දැන් ලාල් ව හෝදන්නත් ඕනෙද?
     
    • Haha
    Reactions: kasun090354t

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,548
    98,510
    113
    කියන්න නම් පුළුවන් 😏 එක දිගට හෝදන්න ගියාම අමාරුයි. අනික සතියට එක පාර නේ හෝදන්න පුළුවන් machine එකේ.

    දැන් ලාල් ව හෝදන්නත් ඕනෙද?
    ඔව් ලාල් මහත්තයත් කෝටි 38කින් score කරගෙන එනවා බුකියේ
     
    • Haha
    Reactions: Cypress