දියේ ගිලී 8ක් මරුට

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    ඒ වතුර වල පාට දැක්කම බැහැල නාන්න හිතෙනව කියන්නේ එසේ මෙසේ මිනිස්සු වෙන්න බෑ.
     
    • Like
    Reactions: ozykolla

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    935
    1,767
    93
    මටත් ඕක දැක්කම මුන්ට පිස්සුද කියල හිතුනේ.රස්නෙට මොලේ විකාර වෙනවද මන්දා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,812
    34,135
    113
    දැදුරු ඔයේ ගිලෙන්න තරම් වතුර තියෙනවද බං. දැකපු හැම පාරම ගල් වැලි මතු වෙලා තිබුනු ගඟක් හැටියටයි මතක

    කැලනි කලු නිල්වලා වගේ ඟඟක ගිලුනත් කමක් නෑ
    ------ Post added on Apr 17, 2026 at 4:00 PM