අනිත් ජෙප්පෝ කොහොම හම්බ කරලා ඇද්ද... අර වසන්තයගෙත් මාට්ටු වුණා නේද..?
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,953 113 Apr 17, 2026 #1 අනිත් ජෙප්පෝ කොහොම හම්බ කරලා ඇද්ද... අර වසන්තයගෙත් මාට්ටු වුණා නේද..? Reactions: Inigo Montoya and Cypress
kasun090354t Well-known member Aug 21, 2011 24,158 36,173 113 කෑගල්ල Apr 17, 2026 #2 මෝල් කාන්තාගේ account එකට සල්ලි දාලා, කප්පම් වසන්තගේ කැබ් එකට තෙල් ගහල හාල්, පොල්, කෙහෙල් පටවපු ජෙප්පෝ... Reactions: rohana1985, Inigo Montoya and Cypress
මෝල් කාන්තාගේ account එකට සල්ලි දාලා, කප්පම් වසන්තගේ කැබ් එකට තෙල් ගහල හාල්, පොල්, කෙහෙල් පටවපු ජෙප්පෝ...
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,352 36,240 113 මැදමහනුවර Apr 17, 2026 #3 එයා මට කියනවා.. ඔයත් මොනවහරි කරන්නලු Reactions: Phone Hora and Cypress
Ldy Well-known member Oct 6, 2025 3,387 4,808 113 36 Apr 17, 2026 #4 Perodua Axio එකක් අරන් තියෙන්නේ ගෑනි යාළුවෙක් ගෙන් හම්බුනා සල්ලි වලින් කියලා දාලා වත්කම් ප්‍රකාශේ ලාල් ට යාළුවෝ ඉන්නවනේ ගෑණිට car අරන් දෙන්න තරම් @shenat ගෑනි විකුණනවා වගේ මූත් විකුණලා
Perodua Axio එකක් අරන් තියෙන්නේ ගෑනි යාළුවෙක් ගෙන් හම්බුනා සල්ලි වලින් කියලා දාලා වත්කම් ප්‍රකාශේ ලාල් ට යාළුවෝ ඉන්නවනේ ගෑණිට car අරන් දෙන්න තරම් @shenat ගෑනි විකුණනවා වගේ මූත් විකුණලා
ob_server Well-known member Jan 16, 2023 6,678 7,263 113 Apr 17, 2026 #5 Reactions: chinmak, planner123 and $onny