මේ කතාව කියද්දි මාව එක්ස්පෝස් වෙනවා හැබැයි අවුලක් නැහැ.මට මේක කියාගන්න බෑ. මගේ වයිෆ ආණ්ඩුවේ ජොබ් එකක් කරන්නෙ. මම ඉගෙන ගෙන නෑ මචන් A/L කරාට පස්සේ ජොබ්මයි.එකක්වත් හරියට කරන්න බැරි වුණා. දැන් මට 51යි. දැන් මම ලොකු පවුලක ඩ්‍රයිවින් ජොබක් කරන්නෙ. ඩ්‍රයිවර් කිව්වට කඩෙ යන වැඩ, ඔක්කොම මම කරන්නෙ. පිස්සු හැදෙන ගෙයක්.
ඒ නෝනගේ වයස 30 ක් වගේ, බැදලා නැහැ, හැම තිස්සෙම යාළුවෙක් එක්ක ඉන්නේ.මට පට ගාලා ක්ලික් වුනා සීන් එක. ඒ යාළුවටත් සල්ලි සෑහෙන්න තියෙනවා.
ඒක නෙමෙයි කතාව, දැන් මෙයා ඉන්නෙ නැන්ද එක්ක , තාත්තා නැහැ , අම්මත් ලංකාවේ නෑ. අර අනිත් ගෑණු ළමයා මෙයාව යට කරන් වගේ ඉන්නෙ. මේ ළඟදී බං එයා මෙයාව මරන්න ගියා.හෙන වලි. හැබැයි ඊට පස්සෙ මාර ලව්. අනිත් එකී මා එක්ක තාම වචනයක් කතා කරලා නැහැ හෙනම ලොකු සීන් ඉන්නෙ.
මෙයාව බේරගෙන තියෙන්නෙ අර කෙල්ල කතාවක් තමයි යන්නෙ.දැන් මෙයාව එයාට අයිති සීන් එකක් තියෙන්නෙ.
ඕවා වැඩක් නැහැ, දෙන්නම හොදටම අයිස්, හෑෂ් ජරාව ගන්නවා. දැන් ඕවා එක්ක මාට්ටු වුණොත් මම ගස් ද ? මම කොහොමද බේරෙන්නේ. මට මුන්ට ඕවට නීති දාන්න බැහැනේ. ජොබ් එක නැති කරගන්නත් බැහැ. මේ වගේ ජොබ් එකක් හම්බවෙන්නේ නෑ. ඔය ගොඩක් ඔෆිස් වල උන්ට වඩා හම්බ කරනවා මම ගොඩක් මාසවල.
පොඩි උපදෙසක් දීගෙන යන්න