රතිඤ්ඤා දාද්දී සත්තු පව් කිව්ව ගෑනිට ඔලුවටම පතබායි video

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,102
    2,474
    113
    ❤️🥰❤️🥰❤️🥰❤️

    මෙහෙම නෙමෙයි දෙන්න ඕන ඕකුත්ට 💕
    ------ Post added on Apr 17, 2026 at 3:43 PM
     
    • Like
    Reactions: NRTG

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,035
    674
    113
    I always locks my pets inside when thers festive seasons in srilanka, People have rights to enjoy them elves with firecrackers or anything, Others have no say in it, If you have pets its your responsibility to protect them, Not nagging.
     

    gulp

    Active member
  • Mar 17, 2015
    128
    132
    43
    නියම අඩු කුල‌ේ හිංගල මානසිකත්වය. රතින්න ර‌ෝල් කරල *කයගෙ පුකට බස්සන්නෝන. දැන් ඉතිං හිරේ පලයං ඇප නම් ලැබ‌ෙන්නෙ නෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    I always locks my pets inside when thers festive seasons in srilanka, People have rights to enjoy them elves with firecrackers or anything, Others have no say in it, If you have pets its your responsibility to protect them, Not nagging.
    Pets ල විතරක් නෙමෙයි බන් කූඩුවල ඉන්න ලේන් පැටවු, කුරුලු පැටවු එහෙමත් මැරෙනව.
    රෑට දැම්මම නිදාගෙන ඉන්න කුරුල්ලො කලුවරේ පියඹන්න ගිහින් හැප්පිලා මැරෙනව.
    සද්දෙට බය වෙලා වයසක සත්තුන්ට හාට් ඇටෑක් ඇවිල්ල මැරෙනව.
    පැටවුන්ගෙ අම්මල බය වෙලා කූඩුවෙන් ගිහින් ආයෙ එන්නෙ නැතුව ඉඳල පැටවු මැරෙනව.
    පැටවු සද්දෙට බය වෙලා දඟලල කූඩුවෙන් වැටිල මැරෙනව.
    අනවශ්‍ය දෙයක් ඉතින් ඔය රතිඤ්ඤා දැමිල්ල. මිනිස්සුන්ට උනත් කරදරයක්නෙ.

    Gemini 👇


    Yes. While it is less common than indirect causes, the sheer sound of a firecracker absolutely can directly kill a baby squirrel.

    Because they are so small and delicate, their bodies simply cannot handle extreme sensory overload. Here is how the noise itself can be a direct, lethal force:

    Fatal Shock and Cardiac Arrest​

    Baby squirrels are incredibly fragile and have highly sensitive, developing nervous systems. The sudden, deafening boom of a firecracker triggers an extreme, overwhelming adrenaline spike. This massive "fight or flight" physiological stress response can cause their tiny hearts to literally give out, resulting in fatal cardiac arrest or acute shock.

    Acoustic Trauma​

    If a firecracker detonates close to a tree containing a dray (a squirrel nest), the acoustic trauma and physical shockwave of the blast can be devastating. For an animal that small, the pressure from a nearby explosion can rupture eardrums, cause internal hemorrhaging, or inflict severe neurological damage that leads to death.


    The More Common (Indirect) Fatalities​

    While direct death from the physiological shock of the noise is entirely possible, the noise is far more likely to kill baby squirrels through immediate, panic-induced reactions:

    • Nest Ejection: The terror of the explosions can cause frantic, panicked thrashing inside the nest. This often results in uncoordinated, blind babies tumbling out of their high-up nests and dying from the impact of the fall.
    • Maternal Abandonment: This is the most devastating and common outcome. Adult female squirrels are highly protective mothers, but a barrage of explosive noises triggers their ultimate survival instinct to flee. If the mother is too terrified by the ongoing noise to return to the nest, the helpless babies will slowly die from hypothermia, dehydration, or starvation.
    So, while the sound wave itself can be a direct physiological killer, the sheer panic the noise induces is an almost guaranteed death sentence for unweaned babies.
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    හෙළ සිරිතට
    සුභ අලුත් අවුරුද්දක් ,😵‍💫😵‍💫

    අඩු කුලේ උන් එක්ක ගහගන්න යන්න හොඳ නෑ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,189
    45,039
    113
    සිංහල අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරන්න එපා..31st night විතරක් මල් වෙඩි පත්තු කරමු..සත්තු බය නෑ මල් වෙඩි වලට..🤩👍

     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    මරු බන් අවුරුදු සමරන විදිහ.
    තරහවල් අමතක කරල කෑම පිඟානක් මාරු කරන් හිතවත්කම් ඇති කරගන්න පිස්සුද ඒවා කරන් නෑ.
    වටේම උන්ට වදයක් වෙන්න රතිඤ්ඤා දැම්ම.
    එපා කිවුවොත් ඇවිල්ල ඔලුවටම ගැහුව.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,931
    2,942
    113
    මරු බන් අවුරුදු සමරන විදිහ.
    තරහවල් අමතක කරල කෑම පිඟානක් මාරු කරන් හිතවත්කම් ඇති කරගන්න පිස්සුද ඒවා කරන් නෑ.
    වටේම උන්ට වදයක් වෙන්න රතිඤ්ඤා දැම්ම.
    එපා කිවුවොත් ඇවිල්ල ඔලුවටම ගැහුව.
    දැන් ඉතින් හිරේ තපින්න එපැයි
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    සිංහල අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරන්න එපා..31st night විතරක් මල් වෙඩි පත්තු කරමු..සත්තු බය නෑ මල් වෙඩි වලට..🤩👍


    මල් වෙඩි ලොකු ප්‍රශ්නයක් නෑ බන්. උඩ අහසෙ පුපුරන්නෙ. රතිඤ්ඤ වගේ ලොකු shock එකක් නැහැ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,189
    45,039
    113
    1000042198-jpg.249169

    1000042200-jpg.249170



    මල් වෙඩි ලොකු ප්‍රශ්නයක් නෑ බන්. උඩ අහසෙ පුපුරන්නෙ. රතිඤ්ඤ වගේ ලොකු shock එකක් නැහැ.

    යකෝ මිසයිල් ගහනවා වගේ.🤣.වෙන රටක බලලා නැතුව අැති උඹ.😏
     
    Last edited: