හෙක්ටර් කොබ්බෑකඩුව ඉඩම් ඇමති කාලේඉඩම් ජනසතු කරනකොට පවුලේ සාමාජිකයන්ට අක්කර 50 ගණනේ ඉඩම් වෙන්කරගන්න අවස්තාව දුන්න. ඉතුරු ඉඩම් රාජසන්තක වුනා. ඉතින් ඒ විදියට රනිල්ට අක්කර 50ක් ලැබෙන්න ඇති. තවත් දෙයක් තමයි මේ කාලේ ලංකාවේ ධනවත්ම මනුස්සය වෙලා හිටියේ දකුණු පළාතේ ඩොනල්ඩ් රණවීර. දැන් සන්ඩේ ටයිම්ස් පත්තර සමාගම එක්ක දකුණේ ඉඳල නුවරඑළිය වෙනකම් වතු අයිති වෙලා තිබුන. ඔය මනුස්සය එජාප පාක්ෂිකයෙක්. හිටපු එජාප මන්ත්‍රී කෙනෙක්. මැතිණියගේ ඉඩම් රාජසන්තක කිරීම නිසා ඔය මනුස්සයා බංකොලොත් වෙලා හිඟමනට වැටුන.Ranil Wickremesinghe previously owned a jeep, purchased in 2006, which was sold in 2022. He currently owns two Benz cars, purchased in 2013 and 2018 respectively. He also has two houses received as gifts; one in Rajagiriya and the other in Colombo 3. Furthermore, he owns 50 acres of agricultural land acquired from the Land Reform Commission.
https://www.dailymirror.lk/print/news-features/A-close-look-at-assets-pedigree-of-main-Presidential-candidates/131-291461#:~:text=While he owns a house,has made the least mistakes.
ඉඩම් දන් දුන්න කියන පකය මොකටද ආණ්ඩුවෙන් අක්කර 50ක් ගත්තෙ?
ඇත්‍රජූ![]()
ඇත්‍රජූ
බොරතෙල් ද ඩීසල් ද
මැඩම් හොදින්ද 28 හොඳේ දවස
කසුන් 28 එන්න හිරාෂ් එක්කම..
උබලව group එකට ගන්නෙත් නැති එකේ වෙන එකක් හදාගමුද
ඩීසල් නෙවේද??වෙලාවට කෙහෙල් පොල් පටවල තෙල් ටික ගහල තිබ්බද බොර තෙල් ජෙප්පෝ?
![]()
ඩීසල් නෙවේද??![]()
එහෙම වුනා නම් අක්කර 50 හම්බ වෙන්න ඕන රනිල්ට නෙවෙයි රනිල්ගෙ තාත්තට. කොහොම වුනත් අක්කර 50ක ඉඩමකින් එන අදායමක් වාර්තා කරලා තියෙනවද?හෙක්ටර් කොබ්බෑකඩුව ඉඩම් ඇමති කාලේඉඩම් ජනසතු කරනකොට පවුලේ සාමාජිකයන්ට අක්කර 50 ගණනේ ඉඩම් වෙන්කරගන්න අවස්තාව දුන්න. ඉතුරු ඉඩම් රාජසන්තක වුනා. ඉතින් ඒ විදියට රනිල්ට අක්කර 50ක් ලැබෙන්න ඇති. තවත් දෙයක් තමයි මේ කාලේ ලංකාවේ ධනවත්ම මනුස්සය වෙලා හිටියේ දකුණු පළාතේ ඩොනල්ඩ් රණවීර. දැන් සන්ඩේ ටයිම්ස් පත්තර සමාගම එක්ක දකුණේ ඉඳල නුවරඑළිය වෙනකම් වතු අයිති වෙලා තිබුන. ඔය මනුස්සය එජාප පාක්ෂිකයෙක්. හිටපු එජාප මන්ත්‍රී කෙනෙක්. මැතිණියගේ ඉඩම් රාජසන්තක කිරීම නිසා ඔය මනුස්සයා බංකොලොත් වෙලා හිඟමනට වැටුන.
Ranil is the real definition of gentlemen.![]()
උඹ දන්නවද ඔය කොමිෂන් එක තිබ්බේ මොන කාලේද කියල? 70-77 ආණ්ඩු කාලේ. එතකොට රනිල් වැඩිහිටියෙක්. මෙහෙත් ඕනෑතරම් වතු අයිතිකාරයෝ ඉන්නවා ඔය විදියට අක්කර 50 ඉඩම් වෙන් කරගෙන ඉන්න.එහෙම වුනා නම් අක්කර 50 හම්බ වෙන්න ඕන රනිල්ට නෙවෙයි රනිල්ගෙ තාත්තට. කොහොම වුනත් අක්කර 50ක ඉඩමකින් එන අදායමක් වාර්තා කරලා තියෙනවද?