අයිෆෝන් ගැන දන්න අය එන්න

ndod1

Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    iphone එකක් චාජ් කරලා ඊට පස්සෙ ඕෆ් කරලා තිබ්බ. උදේ ඕන් කරලා බලද්දි බ්ලැක් ස්ක්‍රීන් වැටිලා. ඒ මොනව වෙලා ද එක හදන්න පුළුවන්ද
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,907
    11,160
    113
    35
    Spain
    මොකක්ද මොඩල් එක? පරණ එකක් නම් ෆෝන් එකට රින් කලාම රින්ග් වෙනවා නම් ඩිස්ප්ලේ ගිහින් ඇති.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,365
    10,883
    113
    🌎
    Sad Season 3 GIF by The Lonely Island