මාංශ භක්ෂක ආහාර වේලක් - මෙම ආහාර වේල අනුගමනය කරන කවුරුහරි ඉන්නවද? ඔබේ අත්දැකීම් බෙදා ගත හැකිද?
ඒක හරි, සමහර ලෙඩවලට ඕක කරන්න වෙනවා. මේකත් එහෙමද දන්නේ නෑOwa karanna epa ban.normal balance diet ekak kapan.api kelawe newene dan inne meat only kanna.
Eka para aga purudu wetcha diet change karanna hoda ne ban.kelawe wage duwala penawa dadayam karala innawanan meat only kewata ok.dan ape body ekath siyumali wela ivaraiඒක හරි, සමහර ලෙඩවලට ඕක කරන්න වෙනවා. මේකත් එහෙමද දන්නේ නෑ
ඒකට වියදමත් හේතුවක් නෙ බන්. මස් මාළු වලින් යැපෙනවා නම් හොඳ ආදායමකුත් ඕන. හැබැයි වාසිය ලොකු ප්‍රමාන වලින් කන්න ඕන නෑ. හැබැයි එකක් තියෙනව් මිනිස්සු සම්පූරණ මාංස භක්ෂක නෙවෙයි. ශාක ආහාරත් යම් ප්‍රමානෙකින් ඕන. එකට හොඳම උදාහරණය තමයි අපේ ජීර්ණ පද්ධතියේ ඇමයිලෙස් එන්සයිමය තියෙනවා. ඇමයිලෙස් කියන්නේ පිෂ්ඨය ජීර්ණය කරන එන්සයිමය. ඛේටයේ වැඩිම කොටසක් තියෙන්නේ ඒවා.Carnivore diet කියන එකෙන් අදහස් කළේ animal based ආහාර - මස්, මාළු , බිත්තර, කිරි (පිටි කිරි නෙවෙයි), චීස්, etc.
ප්‍රධාන හේතුව මිනිස් සිරුරට ඕන විටමින් වර්ග සෑහෙන ප්‍රමාණයක් තියෙන්නේ සත්ත්ව ආහාර වල විතරයි. මේ විටමින් වර්ග ශාක ආහාර වල තිබුනත් එක්කෝ තියෙන්නේ ඉතා පොඩි ප්‍රමාණයක් . එහෙම තිබුනත් එව්වා බොහෝ විට අපේ ශරීරයට අවශෝෂණය කරගන්න පුළුවන් විදිහකින් නැහැ. (Bio availability is low)
උදාහරණ - Vitamin B12 , Vitamin A (as Retinol), Vitamin D3 (Cholecalciferol), Vitamin K2 (MK-4 form), Some B vitamins (more bioavailable in animals)
මෙහෙම අපිට ඕන විටමින් වර්ග තියෙන්නේ සත්ත්ව ආහාර වේලක නම් (Carnivore diet), එකෙන් අදහස් වෙන්නේ අපේ ශරීරය හැදිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් සත්ත්ව ආහාර වලින් යැපෙන්න කියන එක නේද?
මිනිසා අවු. මිලියන 2ක් විතර තිස්සේ දඩයම් වලින් යැපුණේ (සත්ත්ව ආහාර). අන්තිම අවු. 10,000 වගේ තමයි ශාක අහාර ගන්න ප්‍රමාණය පොඩ්ඩක් වැඩි උනේ. අපී දැන් පුරුදු වෙලා ඉන්න ආහාර ක්‍රමය, අන්තිම අවුරුදු 200 දී විතර හැදුනු එකක් කාරමික විප්ලවය (Industrial revolution ) නිසා.
Reddit eke Carnivorediet, Carnivore වගේ communities වල මේකේ benefits ගත්තු අයගේ experience ගැන විස්තර තියෙනවා.
Supplements වල ප්‍රශ්නය, එව්වා එච්චර effective නැහැ. (Low bio-availability, toxic substances , etc.)
ඒකට වියදමත් හේතුවක් නෙ බන්. මස් මාළු වලින් යැපෙනවා නම් හොඳ ආදායමකුත් ඕන. හැබැයි වාසිය ලොකු ප්‍රමාන වලින් කන්න ඕන නෑ. හැබැයි එකක් තියෙනව් මිනිස්සු සම්පූරණ මාංස භක්ෂක නෙවෙයි. ශාක ආහාරත් යම් ප්‍රමානෙකින් ඕන. එකට හොඳම උදාහරණය තමයි අපේ ජීර්ණ පද්ධතියේ ඇමයිලෙස් එන්සයිමය තියෙනවා. ඇමයිලෙස් කියන්නේ පිෂ්ඨය ජීර්ණය කරන එන්සයිමය. ඛේටයේ වැඩිම කොටසක් තියෙන්නේ ඒවා.
ලංකාවෙ options වල අඩු කමක් නැහැ සල්ලි තමයි ප්රශ්නෙඔව් වියදම සහ options අඩුකම තමා ලංකාවේ අයට තියෙන ප්‍රශ්නය.
දීර්ගකාලීනව බැලුවොත් හැබැයි Carnivore diet එක බොහෝවිට ලංකාවේ අපිට උනත් වඩා ලාබ option එක වෙන්න පුළුවන්. ශාක ආහාරවල පෝෂණය අඩු වීම (and toxicity) තමා ප්‍රධාන හේතුව 90% ලෙඩ රෝග වලට (අනෙක stress වගේ හේතු ). දීර්ගකාලීනව බෙහෙත්, supplements වලට යන වියදම අඩු වෙනවා Carnivore diet එකකින්.
Food cravings අඩු වෙනවා. අපි ගොඩක් කෑම කන්නේ ඇත්තටම බඩගින්නට නෙවෙයි. කන කෑම වලින් අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැති නිසා.
(උදා. ළමයි හම්බවෙන්න ඉන්න අම්මලාගේ cravings වලට හේතුව බඩේ ඉන්න ළමයාගේ පෝෂණ ඌනතා)