විටමින් B12 ඌනතාව

saturn

Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    🛑විටමින් B12 ඌනතාවයේ රෝග ලක්ෂණ මොනවාද?
    🔹විටමින් B12 ඌනතාවය කායික, ස්නායු හා මානසික රෝග ලක්ෂණ ඇති කරයි.
    🔹විටමින් B12 ඌනතාවයේ රෝග ලක්ෂණ සෙමෙන් වර්ධනය විය හැකි අතර කාලයත් සමඟ නරක අතට හැරිය හැක.
    🔹විටමින් B12 ඌනතාවයෙන් පෙළෙන පුද්ගලයින්ට රක්තහීනතාවය (ලේ අඩු විම) සහ ස්නායු රෝග ලක්ෂණ සහ/හෝ හානි ඇති විය හැක.
    🛑විටමින් B12 ඌනතාවයේ සාමාන්‍ය කායික රෝග ලක්ෂණ
    🔹දැඩි තෙහෙට්ටුවක් හෝ දුර්වල බවක් දැනේ.
    🔹ඔක්කාරය, වමනය
    🔹 බඩගිනි දැනෙන්නේ නෑ.
    🔹මුඛය හෝ දිව තුවාල වීම.
    🛑විටමින් B12 ඌනතාවයේ ස්නායු රෝග ලක්ෂණ
    🔹 අත් සහ පාදවල හිරි වැටීම .
    🔹ඇසෙහි ගැටළු.
    🔹 අමතක විම
    🔹 පහසුවෙන් ව්‍යාකූල වීම.
    🔹ඔබ සාමාන්‍යයෙන් කරන ආකාරයට ඇවිදීමට හෝ කතා කිරීමට අපහසුවක් ඇතිවිම
    🔻 දරුනු අතට හැරිමෙන් ස්නායු අබාධ නිසා එක් තැන් විම පවා සිදු විය හැකි අතර මුලින්ම හදුනා නොගතහොත් මෙම රෝග ලක්ෂණ අපසු හැරවිමට පවා නොහැකි විය හැක
    🛑විටමින් B12 ඌනතාවයේ මානසික රෝග ලක්ෂණ
    🔹මානසික අවපීඩනය
    🔹කෝපය/තරහ යාම
    🔹ඔබට හැඟෙන සහ හැසිරෙන ආකාරයෙහි වෙනසක් අත්විඳීම.
    🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
    🛑විටමින් B12 ඌනතාවය හඳුනා ගන්නේ කෙසේද?
    විටමින් B12 ඌනතාවය හඳුනා ගැනීම සඳහා භාවිතා කරන පරීක්ෂණ වන්නේ සම්පූර්ණ රුධිර පරික්ෂණය (FBC) සහ විටමින් B12 රුධිර පරීක්ෂණ මට්ටමයි.(B12 level)
    🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
    🛑විටමින් B12 ඌනතාවයට ප්‍රතිකාර කරන්නේ කෙසේද?
    🔹විටමින් B12 ඌනතාවය විටමින් B12 ගත යුතුයි
    🔹ඌනතාවයට හේතුව අනුව පුද්ගලයාගේ විටමින් බී 12 මට්ටම යථා තත්ත්වයට පත් වන තෙක් පමණක් ප්‍රතිකාර කිරීමට සිදුවනු ඇත,
    🔹 නැතහොත් ජීවිත කාලය පුරාම විටමින් බී 12 ප්‍රතිකාරය ගැනීමට සිදු විය හැකිය.
    🟢විටමින් B12 මුඛ ඖෂධ.
    🟢විටමින් බී 12 අභ්‍යන්තර මාංශ පේශි
    එන්නත් (මාංශ පේශි තුළට යන එන්නතක්).
    ©️©️©️©️©️©️©️©️©️©️©️©️©️©️©️©️
    🛑විටමින් B12 ඌනතාවය සඳහා අවදානම් සාධක මොනවාද?
    🙇දැඩි නිර්මාංශ හෝ නිර්මාංශ ආහාර වේලක් අනුගමනය කිරීම:
    🙇විටමින් B12 ස්වභාවිකව දක්නට ලැබෙන්නේ මස් සහ කිරි වැනි සත්ව නිෂ්පාදනවල පමණි. මේ නිසා, සත්ත්ව ආහාර වලින් තොර හෝ නිර්මාංශ ආහාර අනුභව කරන පුද්ගලයින් විටමින් බී 12 ඌනතාවයට ගොදුරු වීමේ ඉඩකඩ වැඩිය.
    🙇ඇතැම් ඖෂධ ගැනීම
    මෙට්ෆෝමින් (දියවැඩියාව පාලනය කිරීමට භාවිතා කරන ඖෂධයක්),
    🙇 ගැස්ට්‍රයිටිස් සදහා බොන බෙහෙත්
    .ප්‍රෝටෝන පොම්ප නිෂේධක (ඔමෙප්‍රාසොල්, ඉසොම්ප්‍රසොල්,පැනටප්‍රසොල් ),
    🙇ඔබේ ආමාශය නිපදවන අම්ල ප්‍රමාණය අඩු විම නිසා මෙය ඇති වේ.
    🙇මුඛ උපත් පාලන පෙති (මුඛ උපත් පාලන ක්‍රම).
    🙇අධික ලෙස මත්පැන් පානය කිරීම:
    🙇වයස අවුරුදු 70ට වැඩි වීම: වැඩිහිටියන්ට විටමින් බී 12 ඌනතාවය වර්ධනය වීමේ අවදානම වැඩි ය, මන්ද ඔවුන්ගේ ශරීරයට බොහෝ විට විටමින් බී 12 සම්පූර්ණයෙන්ම අවශෝෂණය කරගත නොහැකි බැවිනි.
    🙇ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධයක් තිබීම: සිලියක් රෝගය සහ ක්‍රෝන්ගේ රෝගය වැනි ආහාර ජීර්ණ ආබාධ ඔබේ ශරීරයට විටමින් බී 12 අවශෝෂණය කර ගැනීම වඩාත් අඩු කරයි
    ©️©️©️©️©️©️©️©️©️©️©️©️©️©️©️©️
    🛑විටමින් B12 ඌනතාවය වළක්වා ගන්නේ කෙසේද?
    🌼ඔබට විටමින් බී 12 ඇති ආහාර පාන ගැනීමෙන් විටමින් බී 12 ඌනතාවය වළක්වා ගත හැකිය.
    🌼සත්ව ආහාර නිෂ්පාදන: රතු මස්, මාළු, කුකුළු මස්, බිත්තර, කිරි සහ අනෙකුත් කිරි නිෂ්පාදන සියල්ලම විටමින් B12 අඩංගු වේ.
    🌼විටමින් බී 12අතිරේක:
    බොහෝ මල්ටිවිටමින් වල විටමින් බී 12 ඇත. (නමුත් ඉතා කුඩා ප්‍රමාණවලිනි)
    🌼විටමින් B12 පමණක් අතිරේක දතිබේ. ඔබට වඩාත් සුදුසු අතිරේකය තෝරා ගැනීමට
    ඔබගේ වෛද්යවරයාගෙන් උපදෙස් ලබා ගන්න

    කායික රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය බන්දුල සත්කුමාර
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මගෙත් අත දැන් මාසෙකට විතර ඉඳන් හිරිවෙනව. හාට් කේස් නෑ ස්නායු කේස් නෑ 2ම චෙක් කරා මේකද දන්නෑ අවුල 🤔

    ස්නායු කේස් නැ කියලා rule out කරේ කොහොමද ඩොක්ටර්?
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    ඉහත සඳහන් යම් යම් රෝග ලක්ෂණ තිබ්බ නිසා මෙන්න මේක අරන් බොන්න ගත්ත. දැන් මාසයක් වගේ වෙනවා. දැන් ටිකක් හොඳයි වගේ දැනෙනවා. දවසට මේස හැන්දක් බොනවා. ටිකක් වැඩිපුර වතුර එහෙමත් බොනවා. මං කොහොම හරි දවසට වතුර ලීටර 2.5 ට වැඩියෙන් බොනවා.

    POLYBION SYRUP 250 ml​

    Polybion SF Syrup is a vitamin B complex supplement containing a combination of Vitamin B1 (also known as thiamine), Vitamin B2 (riboflavin), Vitamin B3 (nicotinamide), Vitamin B6 (pyridoxine), Vitamin B12 (Cyanocobalamin) and D-panthenol (which is a provitamin of B5).

    කම්මැලි කම, අඬු බඩු සේරම රිදුන, කොන්ද රිදුනා, වැඩක් කරන්න හිත දෙන නැති ඒවා තිබ්බ, හරියට බැලුවම නිකන් මනස දුර්වල වෙලා වගේම තමයි.
    හැබැයි දැන් ටික ටික ඒවා අඩුවෙලා ගිහින්. මේ මාසෙට. තව මාස දෙකක් වගේ බීලා බලනවා. එතකොට මාස තුනයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    මගෙත් අත දැන් මාසෙකට විතර ඉඳන් හිරිවෙනව. හාට් කේස් නෑ ස්නායු කේස් නෑ 2ම චෙක් කරා මේකද දන්නෑ අවුල 🤔

    කොවිඩ් එන්නතේ අතුරු ආභාද තමයි බන් ඕව.

    B12, D3, A, clots, calcium absorption, blood vessels. තව ගොඩක් තියෙනව, ඔක්කොටම ෆක් වෙනව.

    කරන්න දෙයක් නෑ දැන් ඉතින්, බෙහෙත් බීල ආතල් එකේ හිටපන් ඕව හිතන්නෙ නැතුව.

    හාට් එකේ අව්ලක් වෙන්න බොහෝ විට පුලුවන් උබ ඒකෙ අව්ලක් නෑ කිව්වට. මග එනව වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: silent one

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,007
    1
    43,395
    113
    මටත් හොදයි කියල දවසක් මම අම්ම බොන Neurobion පෙත්තක් බිව්ව
    ඔලුව බර වෙනව බං
    බිල බලන හැමසැරේම ඔලුව බර වෙනව

    ඒක හරියන්නෙ නෑ මට
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,768
    9,865
    113
    සේරටම කලින් පණු බෙහෙත් අරගනින්

    නැත්නම් කොච්චර සප්ලිමන්ට් බිව්වත් වැඩක් නෑ
    ඇයි ඒ? මම තාම දන්නෙ නෑ පණු බෙහෙත් බොන්නෙ ඇයි කියලා. එකෙක් කියනවා පණු බෙහෙත් බොන්න එපා කියල, උබ කියනවා බොන්න කියල.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,178
    7,971
    113
    Galaha
    මේ ටික දාලා නෑනේ. 😒

    Vitamin B12 is an essential vitamin your body needs but can’t make on its own. A quick rundown:
    • Role: Helps make red blood cells, keeps your nerves healthy, and supports DNA production.
    • Sources: Mostly in animal foods — meat, fish, eggs, dairy. Some plant-based foods are fortified with it.
    • Deficiency signs: Fatigue, weakness, tingling in hands/feet, memory issues, pale skin, mood changes.
    • Who’s at risk: Vegetarians, vegans, older adults, and people with certain gut issues (like low stomach acid or absorption problems).
    • Supplements: Available as tablets, capsules, drops, or injections (when levels are very low).
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    mekath hodai.

    images
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,007
    1
    43,395
    113
    ඇයි ඒ? මම තාම දන්නෙ නෑ පණු බෙහෙත් බොන්නෙ ඇයි කියලා. එකෙක් කියනවා පණු බෙහෙත් බොන්න එපා කියල, උබ කියනවා බොන්න කියල.
    අවුරුද්දකට සැරයක්වත් බීපං

    mekath hodai.

    images
    ගූ යනව ලුණු රහට
    අධි රුධිර පීඩනය තියෙන අයට දෙයියන්ගෙම පිහිටයි
    මොන මගුලකට මෙච්චර ලුණු දානවද මංද
    ------ Post added on Aug 25, 2025 at 7:40 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    🛑විටමින් B12 ඌනතාවයේ රෝග ලක්ෂණ මොනවාද?
    🔹විටමින් B12 ඌනතාවය කායික, ස්නායු හා මානසික රෝග ලක්ෂණ ඇති කරයි.
    🔹විටමින් B12 ඌනතාවයේ රෝග ලක්ෂණ සෙමෙන් වර්ධනය විය හැකි අතර කාලයත් සමඟ නරක අතට හැරිය හැක.
    🔹විටමින් B12 ඌනතාවයෙන් පෙළෙන පුද්ගලයින්ට රක්තහීනතාවය (ලේ අඩු විම) සහ ස්නායු රෝග ලක්ෂණ සහ/හෝ හානි ඇති විය හැක.
    🛑විටමින් B12 ඌනතාවයේ සාමාන්‍ය කායික රෝග ලක්ෂණ
    🔹දැඩි තෙහෙට්ටුවක් හෝ දුර්වල බවක් දැනේ.
    🔹ඔක්කාරය, වමනය
    🔹 බඩගිනි දැනෙන්නේ නෑ.
    🔹මුඛය හෝ දිව තුවාල වීම.
    🛑විටමින් B12 ඌනතාවයේ ස්නායු රෝග ලක්ෂණ
    🔹 අත් සහ පාදවල හිරි වැටීම .
    🔹ඇසෙහි ගැටළු.
    🔹 අමතක විම
    🔹 පහසුවෙන් ව්‍යාකූල වීම.
    🔹ඔබ සාමාන්‍යයෙන් කරන ආකාරයට ඇවිදීමට හෝ කතා කිරීමට අපහසුවක් ඇතිවිම
    🔻 දරුනු අතට හැරිමෙන් ස්නායු අබාධ නිසා එක් තැන් විම පවා සිදු විය හැකි අතර මුලින්ම හදුනා නොගතහොත් මෙම රෝග ලක්ෂණ අපසු හැරවිමට පවා නොහැකි විය හැක
    🛑විටමින් B12 ඌනතාවයේ මානසික රෝග ලක්ෂණ
    🔹මානසික අවපීඩනය
    🔹කෝපය/තරහ යාම
    🔹ඔබට හැඟෙන සහ හැසිරෙන ආකාරයෙහි වෙනසක් අත්විඳීම.
    🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
    🛑විටමින් B12 ඌනතාවය හඳුනා ගන්නේ කෙසේද?
    විටමින් B12 ඌනතාවය හඳුනා ගැනීම සඳහා භාවිතා කරන පරීක්ෂණ වන්නේ සම්පූර්ණ රුධිර පරික්ෂණය (FBC) සහ විටමින් B12 රුධිර පරීක්ෂණ මට්ටමයි.(B12 level)
    🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
    🛑විටමින් B12 ඌනතාවයට ප්‍රතිකාර කරන්නේ කෙසේද?
    🔹විටමින් B12 ඌනතාවය විටමින් B12 ගත යුතුයි
    🔹ඌනතාවයට හේතුව අනුව පුද්ගලයාගේ විටමින් බී 12 මට්ටම යථා තත්ත්වයට පත් වන තෙක් පමණක් ප්‍රතිකාර කිරීමට සිදුවනු ඇත,
    🔹 නැතහොත් ජීවිත කාලය පුරාම විටමින් බී 12 ප්‍රතිකාරය ගැනීමට සිදු විය හැකිය.
    🟢විටමින් B12 මුඛ ඖෂධ.
    🟢විටමින් බී 12 අභ්‍යන්තර මාංශ පේශි
    එන්නත් (මාංශ පේශි තුළට යන එන්නතක්).
    ©️©️©️©️©️©️©️©️©️©️©️©️©️©️©️©️
    🛑විටමින් B12 ඌනතාවය සඳහා අවදානම් සාධක මොනවාද?
    🙇දැඩි නිර්මාංශ හෝ නිර්මාංශ ආහාර වේලක් අනුගමනය කිරීම:
    🙇විටමින් B12 ස්වභාවිකව දක්නට ලැබෙන්නේ මස් සහ කිරි වැනි සත්ව නිෂ්පාදනවල පමණි. මේ නිසා, සත්ත්ව ආහාර වලින් තොර හෝ නිර්මාංශ ආහාර අනුභව කරන පුද්ගලයින් විටමින් බී 12 ඌනතාවයට ගොදුරු වීමේ ඉඩකඩ වැඩිය.
    🙇ඇතැම් ඖෂධ ගැනීම
    මෙට්ෆෝමින් (දියවැඩියාව පාලනය කිරීමට භාවිතා කරන ඖෂධයක්),
    🙇 ගැස්ට්‍රයිටිස් සදහා බොන බෙහෙත්
    .ප්‍රෝටෝන පොම්ප නිෂේධක (ඔමෙප්‍රාසොල්, ඉසොම්ප්‍රසොල්,පැනටප්‍රසොල් ),
    🙇ඔබේ ආමාශය නිපදවන අම්ල ප්‍රමාණය අඩු විම නිසා මෙය ඇති වේ.
    🙇මුඛ උපත් පාලන පෙති (මුඛ උපත් පාලන ක්‍රම).
    🙇අධික ලෙස මත්පැන් පානය කිරීම:
    🙇වයස අවුරුදු 70ට වැඩි වීම: වැඩිහිටියන්ට විටමින් බී 12 ඌනතාවය වර්ධනය වීමේ අවදානම වැඩි ය, මන්ද ඔවුන්ගේ ශරීරයට බොහෝ විට විටමින් බී 12 සම්පූර්ණයෙන්ම අවශෝෂණය කරගත නොහැකි බැවිනි.
    🙇ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධයක් තිබීම: සිලියක් රෝගය සහ ක්‍රෝන්ගේ රෝගය වැනි ආහාර ජීර්ණ ආබාධ ඔබේ ශරීරයට විටමින් බී 12 අවශෝෂණය කර ගැනීම වඩාත් අඩු කරයි
    ©️©️©️©️©️©️©️©️©️©️©️©️©️©️©️©️
    🛑විටමින් B12 ඌනතාවය වළක්වා ගන්නේ කෙසේද?
    🌼ඔබට විටමින් බී 12 ඇති ආහාර පාන ගැනීමෙන් විටමින් බී 12 ඌනතාවය වළක්වා ගත හැකිය.
    🌼සත්ව ආහාර නිෂ්පාදන: රතු මස්, මාළු, කුකුළු මස්, බිත්තර, කිරි සහ අනෙකුත් කිරි නිෂ්පාදන සියල්ලම විටමින් B12 අඩංගු වේ.
    🌼විටමින් බී 12අතිරේක:
    බොහෝ මල්ටිවිටමින් වල විටමින් බී 12 ඇත. (නමුත් ඉතා කුඩා ප්‍රමාණවලිනි)
    🌼විටමින් B12 පමණක් අතිරේක දතිබේ. ඔබට වඩාත් සුදුසු අතිරේකය තෝරා ගැනීමට
    ඔබගේ වෛද්යවරයාගෙන් උපදෙස් ලබා ගන්න

    කායික රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය බන්දුල සත්කුමාර

    ඔච්චර හුත්තක් කොරන්ඩ දෙයක් නෑ. කිව්වම අහල අලගුඩුවො කාපන් හුත්තිගෙ පුතෝ. Indrajith ගෙ High IQ diet එක කෑවා නම් මේ ලෝකෙ තියෙන කිසිම micronutrient එකක deficiency එකක් එන් නෑ. සරලයි, ලාබයි, ඕනම එකෙක්ට කන්න පුළුවන්.

    1. සතියකට 2-3 පාරක් අලගුඩුවො කටු එක්ක.
    2. හැමදාම බිත්තර දෙකක් තම්බලා.
    3. කෑම කාලා පේර ගෙඩියක්. පේර හැමදාම කන්න අමාරු නම් වෙන මොකක් හරි පලතුරු ගෙඩියක් මාරුවට. පැපොල්, කෙසෙල්, කොමඩු, අඹ හොඳයි. හැබැයි mainly පේර.
    4. සතියකට එක පාරක් චිකන් breast එකක්.
    5. සතියට 3-4 පාරක්වත් වට්ටක්කා අ‍ැට එක්ක.

    සාමාන්‍ය බත් එක්ක වෑංජන කන ගමන් ඔය ටික කාපන්. කිසිම micronutrient එකක අඩුවක් වෙන් නෑ. මේ ටික කාලා විටමින්, ඛණිජ ලවණ මොකක් හරි අඩුවක් වෙනවා නම් පෙන්නපන්. මේක challenge එකක්.

    මේකෙ දාල තියෙන B12 වලටත් අලගුඩුවො කියන්නෙ ලෝකෙ තියෙන හොඳම source එකක්. සැක නම් හොයලම බලපිය. තොපිට වෙන මොකක්ම හරි පෝෂණ උ‍ෟණතාවක් තියෙනවා නම් ඉන්ද්‍රජිත්ගෙ ඩයට් එක බලහන්. එ‍් සේරටම උත්තර හම්බෙනවා.

    High IQ කියන්නෙ නිකන් නෙවෙයිනෙ. විශේෂම කාරණය තමයි මේකෙ තියෙන්නෙ ලංකාවෙ ලාබම, හදන්න පහසුම (එක කොරපොත්තක් නෑ) මාළුවෙක්, ලාබම එළවළුව, ලාබම පලතුරු වර්ගයක් සහ ලාබම protein source එකක් වන බිත්තර. හැබැයි diet එක 100% ක් පරිපූර්ණයි. චිකන් breast එක විතරයි බෙහෙතකටවත් ගණන් කියන්න පුළුවන්. හැබැයි සතියකටම එකපාරයි, වැඩිම වුණොත් රුපියල් 1500 ක් වෙයි.

    Last edited: