ඔව්. ඔව්. ඒක හරිඅඩොවු. අරක ගොඩද?
ඒනම් සුභ මංගලම්ඔව්. ඔව්. ඒක හරි
කන්රජුලේෂන්හරි හරි මගේ
පොඩි අදහස් ටිකකුයි, තැන් ටිකකුයි ඕන පහල වැඩේට.
පොඩියට අත්සනක් එහෙම ගහලා පිළිවෙලක් වෙලා, ඔෆ්ස් එකෙන් තෝරගත්ත සෙට් එකකට සහ නෑදැයෝ, ලගම යාලුවෝ දෙපැත්තෙන්ම 70කට විතර අඩියකුත් එක්ක රෑ කෑමක් දෙන්න අදහසක් තියෙනවා. හෝල් වෙඩිමක් ගන්නේ නැහැ.
සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද සහ කොලබ අවටින් ශේප් එකේ ගේමක් ගහගන්න පුළුවන් ප්ලේස් ටිකක් කොටගෙන යනවද? මට නිකන් දල අදහසක් ගන්න මේ සම්බන්දයෙන්. තුති
බජට් එක 400K-750K වගේ (ලිකර් ඇතුලත්ව එළියෙන් ගේන විදියට බෝතල් 25ක් වගේ)
ඔව්, අගෝස්තු හරි ඔක්තෝම්බර් හරි
![]()