පුකනම් දෙන්න එපා වෙසියේ මට මල පන්නනන් හදන්නේ ඔන්නහරි හරි මගේ
පොඩි අදහස් ටිකකුයි, තැන් ටිකකුයි ඕන පහල වැඩේට.
පොඩියට අත්සනක් එහෙම ගහලා පිළිවෙලක් වෙලා, ඔෆ්ස් එකෙන් තෝරගත්ත සෙට් එකකට සහ නෑදැයෝ, ලගම යාලුවෝ දෙපැත්තෙන්ම 70කට විතර අඩියකුත් එක්ක රෑ කෑමක් දෙන්න අදහසක් තියෙනවා. හෝල් වෙඩිමක් ගන්නේ නැහැ.
සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද සහ කොලබ අවටින් ශේප් එකේ ගේමක් ගහගන්න පුළුවන් ප්ලේස් ටිකක් කොටගෙන යනවද? මට නිකන් දල අදහසක් ගන්න මේ සම්බන්දයෙන්. තුති
බජට් එක 400K-750K වගේ (ලිකර් ඇතුලත්ව එළියෙන් ගේන විදියට බෝතල් 25ක් වගේ)
ඔව්, අගෝස්තු හරි ඔක්තෝම්බර් හරි
![]()
උඹ දාලා තියෙන පොටා් එකටයි කියපු සිද්දියටයි මේ තැන මරුpanadura barn house balapan. outdoor gemak gahathahaki. habai me rasne ekka outdoor aran ubata epa wei.
Meka maru. Gihin thiyenawa.Adooooo congrats
Paradise Inn - Bolgoda
https://maps.app.goo.gl/xjsMvp7fLFwYsj9FA?g_st=ic
------ Post added on Apr 18, 2026 at 2:50 PM
අපෝ උඹ ඕකට ඇවිල්ලා ඕක කෙ ඉන්න ගැනු දැකල magic වෙලා මූසල කරල panic වෙන ලාදුරු කාරයෝ කවුද බං ගෙන්නේ? උඹ හිතුවද ඌ ට track කියලකැරියා අපිටත් කියපන් වෙඩිම. සල්ලි නොදී යන්නෙ නෑ 500ක් හරි දෙනව.
ඒක නෙවෙ, ඔය දාල තියෙන ෆොටො එක පොළොන්නරුවෙ සුදු අරලිය එකේ නේද?