මගේ SGL එකේ ඔහොම උනා, display එක් දාන්න ඕනෙ කිව්වා, ඕක සමහර TV වල නම් chip එකක් මාරු කරල ගොඩ දාන්නත් පුළුවන් කියනවා, ඒ උනාට මගේ එක නම් display දාන්න ඕනෙ කිව්වා, මම ඊට පස්සේ display දැම්මෙ නෑ, අඟල් 50 දාන එක තේරුමක් නැති නිසා, අළුත් එකක් ගත්තා, මගේ එක නම් අවුරුදු 5 ක් පාවිච්චි කලා...
ඕක හදනවනම් සුපිරිම කෙනා
https://www.facebook.com/sadew.electronicslk
photos යවල, මොකද්ද කරන්න පුළුවන් කියල අහගන්න, ඊට පස්සේ වෙලාවක් දාගෙන අරන් යන්න, හදන්න පුළුවන් නම් පැයක් ඇතුලත හදල දෙනවා, තියල යන්න හදන්නම් කියන්නෙ නෑ... බැරි නම් ඒකත් කියනවා, කරන්න පුළුවන් දේ හරියටම කියයි