මේ රටේ ආර්ථිකය ප්‍රශ්නයක් තියෙනව තමා සාමාන්‍යය රස්සාවක් කරන මනුස්සයෙක්ට ගෙයක් ගන්න වාහනයක් ගන්න ජීවිතකාලෙම කඹුරන්න ඕන රටක් හදපු පොන්සියෝ සාප තමා. ඒව නැති කරන්න ජෙප්පො ගෙනාවාම උනුත් ඒකම කලොත් උනුත් සාප තමා.
Bayya samawa ganin. anna lokka watenawa wadinwa samawenna kiyalaමම දැකලා තියෙනවා මෙතන ජිවීතේ ගොඩ ගන්න පට්ට ගේමක් ගහලා අසාර්තක වෙලා හෙම්බත් වෙලා ඉන්න සෙට් එකක්, උන් කට ඇරියොත් බනින්නෙ 76 සාපෙ ගැන. මහින්ද, නාමල්, ගෝටා රනිල් උන්ගෙ අනාගතේ විනාස කරපු එක ගැන. උන්ගෙ වෑඩ නිසා තමන්ට ජීවිතේ ගොඩ යන්න බැරි උන එක ගැන. එහෙම බැනලා ජෙප්පන්ව ඔලුව උඩ තියන් වැඳන් ඉන්නවා.
දැන් බලපන් ලාල්කාන්ත. හුත්තො අවුරුදු 76 සාපෙ අස්සෙ ඌ කෝටි 46ක වත්කම් උපයගෙන, ලක්ශ නෙවී කෝටි හොඳේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මූට අවුරුද්දකට ලක්ශ 27ක් එනවලු ෆික්ස් ඩිපොසිට් වලින්, ඒ කියන්නෙ මාසෙකට ලක්ශ 2.5ක් වගේ. තොපි කීයකට ඔය පඩිය මාසෙකට හම්බෙනවද? මේ මූ රස්සාවක් කරලා නෙවී. අපි නෙවී කියන්නෙ. ඌම කියනව ඌ පූර්න කාලීන දේශපාලනේ කලේ කියලා.
තොපිට තාම ලැජ්ජ නැද්ද හුත්තො. බලං ගියාම රටට සාපේ උනි අවුරුදු 76 නෙවී, තොපිලා වගේ හිඟන්නො![]()
![]()
මේ ගැන අදහසක් දක්වන එක තේරුමක් නැතිවුනා නේද? ගුපියො මේ දවස්වල සතියක් ඇදගන්නෙත් බොහොම අමාරුවෙන්බ්රෝ ඔයා ටොප්කොල්ලෙක් නෙ. ඔයාට හිතෙන හැටි කියන්නකො. ජීවිත කාලෙම රස්සාවක් නොකර කෝටි 43ක් උපයන්න ඇත්තෙ මොනා කරලද? කෝටි 43 නැතුව හෝ වත්කම් ප්‍රකාශයේ නැති ඔය දානෙ දීපු ගෙදර හදපු හැටි කියපන්කො. (බිස්නස් කරල මේ දෙමව්පියො හදපු ගෙදර පොඩි රෙපයාර් එකක් කරගන්නත් පුදුම අමාරුයි අපිට)
මේ වත්කම 100% සාධාරනයි කියන අයටත් තමන්ට බුද්ධිගෝචර වෙන විදියට මේ මුදල/ දානෙ දීපු ගෙදර උපයන්න ඇත්තෙ කොහොමද කියල අදහසක් දක්වන්න.
මේ කතාවට එකඟයි. බ්‍රේන් වොෂ් වෙච්ච එවුන්ට ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියල හොයන්න උවමනාවක් නෑබ්රේන් වොෂ් කරාම ඒ මිනිස්සු යථා තත්ත්වෙට ගන්න හරිම අමාරුයි.
![]()
සමාජවාදය ඔලුවෙ තියාගෙන යන උන් ගෙනත් තියෙන්නේ ධනවාදී ආර්ථිකයක් හදන්නද?![]()
හා මචන්.Anduwa karanne NPP eka. Peratugamee newei. Oya deke wenasawath nodanna un ekka katha karala wadak na.
දුවගෙ ෆීස් ගෙවන්න සල්ලි නෑ කියපු එකාට මාසෙකට ලක්ශ 3ක් විතර හම්බෙන ෆික්ස් ඩිපොසිට් තියෙනවාගූ පෝට්ටු බයියන්ගෙ මාසෙකට දාන්න ප්ලෑන් කරපු ත්‍රෙඩ් ටික වතුරේ.
ගූ පෝට්ටු අනාත හිගන්නො හිතාගන ඉන්නෙ අනිත් මිනිස්සුත් උන් වගේ දවසට රු 1000 හොයන්න මඩ බලකායට පුක දි දී ඉන්න ඕන කියලදුවගෙ ෆීස් ගෙවන්න සල්ලි නෑ කියපු එකාට මාසෙකට ලක්ශ 3ක් විතර හම්බෙන ෆික්ස් ඩිපොසිට් තියෙනවා
ගෙයක් හදන්න සල්ලි නෑ කියපු එකාට තට්ටු 3ක සුපිරි ගෙයක් තියෙනවා. ඕකේ බාතෲම් එකක් සැප ඇති මෙතන පුක දෙන ජෙප්පන්ගෙ ගෙදරකට වඩා
ධනපති පංතියේ ඒවාට බැනපු එකා stock market එකේ සල්ලි දාල
සල්ලි කොහෙන්ද කියලා ඇහුවාම "අම්ම නැති උනාම හම්බුනෙ" කියපු එකා ලඟදි අම්මව බලන්න නුවර ගිහින්,
අම්මගෙ ඉඩම් කියලා ශේප් වෙන්න හදපු එකා, කලින් දවස්වල කියපු "අපි මාරුවෙන් ජීවත් උනේ, සල්ලි නෑ" කියන විඩියෝ එකක් මතු වෙලා.
උඹලා තව ලැජ්ජ නැතුව දෙකට නැවිලා පුක දෙනවා.![]()
https://elakiri.com/threads/ජෙප්පනි-සිරාවට-අහන්නෙ-උඹලට-තාම-ලැජ්ජ-නැද්ද-මේ-කතාවලින්-කොයි-එකද-අපි-පිලිගන්න-ඕන-ලාල්-කාන්තගෙ-ඩිමෙන්ශියා-අන්දරය.2248726/
බලං යනකොට තැරිදාර වටපඩ සිලිබයියෝ ජෙප්පන්ට ඡන්දෙ දීල නැත්තෙ උන් හිඟන්නො කියල හිතල..
ඒ වගේම උන් මෙච්චර කල් හිතං ඉඳල තියෙන්නෙ ජෙප්පොන්ට ඡන්දෙ දෙන වුන් මෙච්චර කල් වුන්ට ඡන්දෙ දීල තියෙන්නෙත් වුන් හිඟන්නො කියල හිතාගෙන කියල
අහෝ බයියන්ගේ මේ රියැලිටිය කුඩු වෙන ලස්සන බලං ඉන්න ආසයි බං🫡

නෑනෙ බන්. මම ඕකෙ අහල තියෙනවනෙ රස්සාවක් නොකර ඔය මරිසි මහල් හැදුවෙ කොහොමද කියල.මේ ගැන අදහසක් දක්වන එක තේරුමක් නැතිවුනා නේද? ගුපියො මේ දවස්වල සතියක් ඇදගන්නෙත් බොහොම අමාරුවෙන්
තේරුමක් නෑ ඩොබියෝ එක්ක කථා කරලා,නෑනෙ බන්. මම ඕකෙ අහල තියෙනවනෙ රස්සාවක් නොකර ඔය මරිසි මහල් හැදුවෙ කොහොමද කියල.
අනික ඕව වත්කම් ප්‍රකාශනෙ ඇත්තෙත් නෑනෙ. ඊලග එකට දායි. එතකොට කොහොමත් කෝටි 10 පනිනව. අනික අර ෆික්ස් එකේ පොලිය තිබ්බට ෆික්ස් එකත් නෑනේද? කොහොමහරි රස්සාවක් නොකර බැංකු පොතේ කෝටි 2-3ක් දාගන්න විදියක් කියපන්කො ලක්ශ 2-3ක් මාසෙට පොලිය ගන්න. බලපන් උබත් මාසෙම නැහිල හොයන ගානටත් වැඩී නේද ඌට එන පොලිය.

මුං හිරු එකට නඩු දැම්ම නන් හරි මරු මරු දේවල් ටිකක් බලාගන්න තිබ්බනෑනෙ බන්. මම ඕකෙ අහල තියෙනවනෙ රස්සාවක් නොකර ඔය මරිසි මහල් හැදුවෙ කොහොමද කියල.
අනික ඕව වත්කම් ප්‍රකාශනෙ ඇත්තෙත් නෑනෙ. ඊලග එකට දායි. එතකොට කොහොමත් කෝටි 10 පනිනව. අනික අර ෆික්ස් එකේ පොලිය තිබ්බට ෆික්ස් එකත් නෑනේද? කොහොමහරි රස්සාවක් නොකර බැංකු පොතේ කෝටි 2-3ක් දාගන්න විදියක් කියපන්කො ලක්ශ 2-3ක් මාසෙට පොලිය ගන්න. බලපන් උබත් මාසෙම නැහිල හොයන ගානටත් වැඩී නේද ඌට එන පොලිය.
දුවගෙ ෆීස් ගෙවන්න සල්ලි නෑ කියපු එකාට මාසෙකට ලක්ශ 3ක් විතර හම්බෙන ෆික්ස් ඩිපොසිට් තියෙනවා
ගෙයක් හදන්න සල්ලි නෑ කියපු එකාට තට්ටු 3ක සුපිරි ගෙයක් තියෙනවා. ඕකේ බාතෲම් එකක් සැප ඇති මෙතන පුක දෙන ජෙප්පන්ගෙ ගෙදරකට වඩා
ධනපති පංතියේ ඒවාට බැනපු එකා stock market එකේ සල්ලි දාල
සල්ලි කොහෙන්ද කියලා ඇහුවාම "අම්ම නැති උනාම හම්බුනෙ" කියපු එකා ලඟදි අම්මව බලන්න නුවර ගිහින්,
අම්මගෙ ඉඩම් කියලා ශේප් වෙන්න හදපු එකා, කලින් දවස්වල කියපු "අපි මාරුවෙන් ජීවත් උනේ, සල්ලි නෑ" කියන විඩියෝ එකක් මතු වෙලා.
උඹලා තව ලැජ්ජ නැතුව දෙකට නැවිලා පුක දෙනවා.![]()
https://elakiri.com/threads/ජෙප්පනි-සිරාවට-අහන්නෙ-උඹලට-තාම-ලැජ්ජ-නැද්ද-මේ-කතාවලින්-කොයි-එකද-අපි-පිලිගන්න-ඕන-ලාල්-කාන්තගෙ-ඩිමෙන්ශියා-අන්දරය.2248726/
වටේ යන්න ඕන නෑ, මට කියපන්කො කෝටි ගානක ගෙයක් හදන්න මූ කොහෙන්ද සල්ලි හොයාගත්තේ කියලා. මූ දැන් අම්මලාගෙ ඉඩම් වික්කානම් capital gain tax ගෙව්වද ඒකට? ඔය ඔක්කොම අස්සෙ මූ ලෝන් ගැහුවා කියපන්කො උඹ දන්නවද කොටියකට අවුරුදු 20 වාරිකේ කීයද කියලා? ලක්ශයයි. නිකන් හිතපන්කො මේ හිඟන්නන්ට වාරික ගෙවන්න පුලුවන් හැකියාවක් තියෙනවද කියලා උන්ගෙ "කියපු වත්කම්" වල හැටියට? මතක තියාගනින් මූ පාරිලිමන්ට් ආවෙ මේ ගිය අවුරුද්දේ මූට කලින් රස්සාවක් නෑ, ගෑනිට තියෙන ගුරු පඩියට 60% බැලුවොත් ලක්ශ 20 30ක් විතරයි ගන්න පුලුවන්. ඒ ඔක්කොම අස්සෙ මූ ගාව මාසෙට ලක්ශ 3ක් විතර එන FD තියෙනවා. ඒ කියන්නෙ බැංකුවෙ කෝටි 4ක් FD.Nondi unahama ohomawath kiyala beremu. Uba kiyana ewa ekka jeewitheta property declaration ekak karala thiyanawada kiyalath sakai.
Thawa nondi wenne nathuwa gihilla balapan oka fill karanne kohomada, daanna one dewal monawada, kaage kaage ewa daanna oneda kiyala. Baiyo tika ganan hadala thiyenne loans ehemath include karala.![]()
වටේ යන්න ඕන නෑ, මට කියපන්කො කෝටි ගානක ගෙයක් හදන්න මූ කොහෙන්ද සල්ලි හොයාගත්තේ කියලා. මූ දැන් අම්මලාගෙ ඉඩම් වික්කානම් capital gain tax ගෙව්වද ඒකට? ඔය ඔක්කොම අස්සෙ මූ ලෝන් ගැහුවා කියපන්කො උඹ දන්නවද කොටියකට අවුරුදු 20 වාරිකේ කීයද කියලා? ලක්ශයයි. නිකන් හිතපන්කො මේ හිඟන්නන්ට වාරික ගෙවන්න පුලුවන් හැකියාවක් තියෙනවද කියලා උන්ගෙ "කියපු වත්කම්" වල හැටියට? මතක තියාගනින් මූ පාරිලිමන්ට් ආවෙ මේ ගිය අවුරුද්දේ මූට කලින් රස්සාවක් නෑ, ගෑනිට තියෙන ගුරු පඩියට 60% බැලුවොත් ලක්ශ 20 30ක් විතරයි ගන්න පුලුවන්. ඒ ඔක්කොම අස්සෙ මූ ගාව මාසෙට ලක්ශ 3ක් විතර එන FD තියෙනවා. ඒ කියන්නෙ බැංකුවෙ කෝටි 4ක් FD.
මුන්ට කිසි ලැජ්ජාවක් නැතුව පුක දෙන උන්ගෙ ගෙදරවත් ලොකු නැතුව ඇති මුගෙ මාලිගාවෙ ලැට් එකේ ගානට.![]()
![]()
නිකං පුස් කතා කියවන්න එපා බං. ලංකාවෙ ධනවාදී සමජවාදී කියල පක්ශ නෑ හැම එකාම එකම මොඩ්ල් එක තමා කරන්නෙ. රනිල්ට වඩා මුන් කරපු සමාජවාදී වැඩ කියපං බලන්න.![]()
සමාජවාදය ඔලුවෙ තියාගෙන යන උන් ගෙනත් තියෙන්නේ ධනවාදී ආර්ථිකයක් හදන්නද?![]()