ජෙප්පනි උඹලගෙ සීරියස් අහන්නෙ - උඹලට තාම ලැජ්ජ නැද්ද බන්? 🤔🤔

saturn

Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    හාල් පොල් කෙසෙල් ඇවරියේ ඉඳන් ඉල්ල ගෙන කන්න ලැජ්ජාවක් කියන එක ගෑවිලාවත් නැති වුන්ට ආණ්ඩු බලය ලැබිලා නිරුවත් වුණා. පසු ගිය රජය වත්කම් බැරකම් පනත සම්මත නොකරන්න තාමත් පක්ෂෙ එවුන්ගෙන් ඉල්ලං කන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    උබ ගිහින් හදපු දිනෙත් බැලුවද අඩේ මේ හොයන හෙවිල්ල මීට කලින් තිබ්බනම් මේ රට කොච්චර වෙනස් වෙලාද? මේ ගැන ගැටලුවක් තියෙනවනම් වත්කම් බැරකම් සැකයි කියලා පැම්ණිලි කරන්න පුලුවන් 😂
    අවුරුදු දෙකකට කලින් දුවගේ පංති සල්ලි ගෙවන්න බෑ කියලා අඩන ඒව තියෙනවා උබල මෙතන යැයි යැයි ගාග තව කබුරපන්
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,507
    2,980
    113
    හාල් පොල් කෙසෙල් ඇවරියේ ඉඳන් ඉල්ල ගෙන කන්න ලැජ්ජාවක් කියන එක ගෑවිලාවත් නැති වුන්ට ආණ්ඩු බලය ලැබිලා නිරුවත් වුණා. පසු ගිය රජය වත්කම් බැරකම් පනත සම්මත නොකරන්න තාමත් පක්ෂෙ එවුන්ගෙන් ඉල්ලං කන්නේ.
    රනිල් මුන්ගේ වත්කම් ගැන දැනගෙන, ආණ්ඩු ගත්තට රෙද්ද කඩ්න්නම හිතාගෙන සම්මත කරපු එකක් ද කොහෙද...
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    කිසීම ලැජ්ජාවක් නෑ. තාමත් ජෙප්පෙක් තමා. උ වැරදී නම් නඩු දාපල්ලා. අනික උටත් වගකීමක් තියෙනවා මෙක පැහැදිලී කරන්න. උන්මතමා උන්ගේ වල කපා ගන්නේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,000
    28,907
    113
    අවුරුදු දෙකකට කලින් දුවගේ පංති සල්ලි ගෙවන්න බෑ කියලා අඩන ඒව තියෙනවා උබල මෙතන යැයි යැයි ගාග තව කබුරපන්
    next response: ගෙ හදන නිසා දුවගෙ පන්ති වලට සල්ලි තිබ්බෙ නෑ
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    954
    1,791
    93
    ජෙප්පො වගෙම උන්ට චන්දෙ දෙන උන්ටත් ලැජ්ජාවක් නැ

    1jvMTpG.jpeg
    ජෝ මහත්තයලා කැලේනේ මහත්තයෝ
     
    • Haha
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,676
    75,751
    113
    කිසීම ලැජ්ජාවක් නෑ. තාමත් ජෙප්පෙක් තමා. උ වැරදී නම් නඩු දාපල්ලා. අනික උටත් වගකීමක් තියෙනවා මෙක පැහැදිලී කරන්න. උන්මතමා උන්ගේ වල කපා ගන්නේ
    මම උඹෙන් නිකන් අහන්නෙ, මෙච්චර වත්කම් තියෙන උන් ඇයි බන් උන්ට චන්දෙ දෙන උන්ට සමාජවාදේ කොමියුනිස්ට් life style වලට පුරුදු වෙන්න ටොක්ස් දෙන්නෙ? තනිකර ප්‍රෝඩාවක් කියලා හිතෙන්නෙම නැද්ද? :yes: :yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,244
    1
    16,106
    113
    ජෙප්පන් ගෙන් ඇහුවම, ගුපියෝ, හිටපු බයියෝ, අධි ස්වාදීන හුපියෝ රිංගලා ඇයි 🤭🤭🤭
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    New Zealand Student විදියට ගිය අය ඉන්නවද?

    New Zealand Student විදියට ගිය අය ඉන්නවද?

    මට පොඩි විස්තර ටිකක් දැන ගන්න ඔනේ :)
    අපෙ පැත්තෙ ගිය දෙන්නෙක් ඉන්නවා එ පොරවල් කියන්නෙ නැ නේ :sorry:

    මෙව්වා තමයි දැන ගන්න ඕනේ

    1. රට හොදයිද? මිනිස්සු කොහොමද?
    2. ලක්ස ගානාක් වියදම් කරගෙන ගිහින් හරියට ඉගෙන ගත්තොත් ජොබ් එකක් සුවර් ද?:nerd:
    (තෝර ගන්න කෝර්ස් එක අනුව තමයි, අර ස්කිල් ශොර්ටෙජ් එකෙන් කොර්ස් එකකට සෙට් උනොත් මන් අහන්නෙ)
    3. ලංකාවෙ එජන්ට්ලා සුවර්ද?
    4. නවාතැන් හොයාගන්න අමාරුද?

    නිව් සිලැන්ඩ් ගිය අය පොඩ්ඩක් අත්දැකිම් ටිකක් කියලා යන්න :)
    ලොකු උදව්වක්

    තනි වචනෙන් ඇහුවොත් ගොඩ යන්න පුලුවන්ද?;)

    :cool:අනිත් අය බම්ප් එකක් දාගෙන යමු:cool:

    :cool:

    :yes::yes:
    hospitality tamy baluwe :)
    පවු, ඒ කාලෙ student ගිහින් සුද්දන්ගේ පිඟන් හෝදන්න හොයපු ඩෝබි ලත් ඉන්නව. උන් පිඟන් හෝදපු අතරෙ පක්ෂේ මහ උන් තඩි ගෙවලුත් හදල
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,244
    1
    16,106
    113
    පවු, ඒ කාලෙ student ගිහින් සුද්දන්ගේ පිඟන් හෝදන්න හොයපු ඩෝබි ලත් ඉන්නව. උන් පිඟන් හෝදපු අතරෙ පක්ෂේ මහ උන් තඩි ගෙවලුත් හදල
    🤭🤭 පව් නේද 🤭
     
    • Haha
    Reactions: ranjan_ayya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,244
    1
    16,106
    113
    පවු, ඒ කාලෙ student ගිහින් සුද්දන්ගේ පිඟන් හෝදන්න හොයපු ඩෝබි ලත් ඉන්නව. උන් පිඟන් හෝදපු අතරෙ පක්ෂේ මහ උන් තඩි ගෙවලුත් හදල
    බුද්ධික මහත්තයා එහෙම සනීපෙන්ද? දැක්කේ නෑ කාලෙකින්?

    වාද විවාද එහෙම නැද්ද දැන්?? 🤭🤭🫣
     
    • Haha
    Reactions: ranjan_ayya

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    මම උඹෙන් නිකන් අහන්නෙ, මෙච්චර වත්කම් තියෙන උන් ඇයි බන් උන්ට චන්දෙ දෙන උන්ට සමාජවාදේ කොමියුනිස්ට් life style වලට පුරුදු වෙන්න ටොක්ස් දෙන්නෙ? තනිකර ප්‍රෝඩාවක් කියලා හිතෙන්නෙම නැද්ද? :yes: :yes:
    කොහෙද මචං සමාජවාදීන් කොමියුනිස්ට්වරුන් හිගන්නෝ වගේ ඉන්න කියලා කියලා තියෙන්නේ (මන් කියන්නේ ජෙප්පො නොමේ, ඒ කතුවරුන්) බලපන් එන් අම් පෙරේරා වගේ උන් ඒ කාලේ කොහොමද හිට්යකිකයලා
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    කොහෙද මචං සමාජවාදීන් කොමියුනිස්ට්වරුන් හිගන්නෝ වගේ ඉන්න කියලා කියලා තියෙන්නේ (මන් කියන්නේ ජෙප්පො නොමේ, ඒ කතුවරුන්) බලපන් එන් අම් පෙරේරා වගේ උන් ඒ කාලේ කොහොමද හිට්යකිකයලා
    නෑ මචන් එහෙම ඉන්න ඕනි නෑ. ප්‍රශ්නේ තියෙන්නෙ එහෙම ඉන්නවා කියලා ජනතාව මුලාවෙ දාල අනුකම්පා චන්ද ගත්ත එකේ. අනික් ආණ්ඩු වල හොරකම වගේම තමා රැවටීමත්. දෙකම වැරදී.
     
    • Like
    Reactions: tharakaf

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,040
    113
    මම දැකලා තියෙනවා මෙතන ජිවීතේ ගොඩ ගන්න පට්ට ගේමක් ගහලා අසාර්තක වෙලා හෙම්බත් වෙලා ඉන්න සෙට් එකක්, උන් කට ඇරියොත් බනින්නෙ 76 සාපෙ ගැන. මහින්ද, නාමල්, ගෝටා රනිල් උන්ගෙ අනාගතේ විනාස කරපු එක ගැන. උන්ගෙ වෑඩ නිසා තමන්ට ජීවිතේ ගොඩ යන්න බැරි උන එක ගැන. එහෙම බැනලා ජෙප්පන්ව ඔලුව උඩ තියන් වැඳන් ඉන්නවා.

    දැන් බලපන් ලාල්කාන්ත. හුත්තො අවුරුදු 76 සාපෙ අස්සෙ ඌ කෝටි 46ක වත්කම් උපයගෙන, ලක්ශ නෙවී කෝටි හොඳේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මූට අවුරුද්දකට ලක්ශ 27ක් එනවලු ෆික්ස් ඩිපොසිට් වලින්, ඒ කියන්නෙ මාසෙකට ලක්ශ 2.5ක් වගේ. තොපි කීයකට ඔය පඩිය මාසෙකට හම්බෙනවද? මේ මූ රස්සාවක් කරලා නෙවී. අපි නෙවී කියන්නෙ. ඌම කියනව ඌ පූර්න කාලීන දේශපාලනේ කලේ කියලා.:lol::lol:

    තොපිට තාම ලැජ්ජ නැද්ද හුත්තො. බලං ගියාම රටට සාපේ උනි අවුරුදු 76 නෙවී, තොපිලා වගේ හිඟන්නො :yes: :yes:

    Tilvyn_silva.jpg
    ආධ්‍යාත්මික නායකයා කියන විදියට තමා වැඩේ වෙන්නෙ
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    නෑ මචන් එහෙම ඉන්න ඕනි නෑ. ප්‍රශ්නේ තියෙන්නෙ එහෙම ඉන්නවා කියලා ජනතාව මුලාවෙ දාල අනුකම්පා චන්ද ගත්ත එකේ. අනික් ආණ්ඩු වල හොරකම වගේම තමා රැවටීමත්. දෙකම වැරදී.
    අනීවා, එකගයී
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,674
    10,265
    113
    කැම්පස් වල ශිෂ්‍ය සංගම් වල අයියල දෙන ගේම් බැලුවාම ලාල් කාන්ත මදි!
     
    • Haha
    Reactions: tharakaf