Price shocker: CPC admits paying over US$281 for a barrel of oil මුන්ගේ ගොන්කම් වැඩබැරි කම් හොරකම් වලට අපිද ගෙවන්න ඕනේ?

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,958
    20,496
    113
    හස්තිශෛලපුර
    මෙතන පොයින්ට් එක තමා දැන් ලපයා ඒ කාලෙ මේ වගෙ spot buyings වලට උඩ දාගෙන ගහපු එක.. අර ඒ කාලෙ premium එක වැඩී කියල මැරෙන්න හැදුවේ... ඒ කාලේ ලපයගෙ උන්ට හිතුනෙ නැද්ද වැඩි ගානට හරි තෙල් තිබ්බ එක හොදයි කියලා?

    උබ හෝදන්න යන්න එපා.. උන් කරපුවම තමා ඕකුන්ට කැරෙකෙන්නේ.. හොදම වැඩේ.. මිනිස්සුන්ව කුපිත කරවල, පච කෙලල බලේ අරන් දැන් දිරවගන්න බැරුව ඉන්නවා..

    Uba kiyanne sewalayage kale spot buying genada? :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,305
    27,784
    113
    ''වැඩි මිලට තෙල් මිල දී ගැනීමේ ගණුදෙනු පිලිබඳ හෙළිදරවුව'' මාධ්‍ය හමුව