ජෙප්පනි උඹලගෙ සීරියස් අහන්නෙ - උඹලට තාම ලැජ්ජ නැද්ද බන්? 🤔🤔

topkollek

Well-known member
  • May 22, 2014
    43,254
    1
    57,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑනෙ බන්. මම ඕකෙ අහල තියෙනවනෙ රස්සාවක් නොකර ඔය මරිසි මහල් හැදුවෙ කොහොමද කියල.

    අනික ඕව වත්කම් ප්‍රකාශනෙ ඇත්තෙත් නෑනෙ. ඊලග එකට දායි. එතකොට කොහොමත් කෝටි 10 පනිනව. අනික අර ෆික්ස් එකේ පොලිය තිබ්බට ෆික්ස් එකත් නෑනේද? කොහොමහරි රස්සාවක් නොකර බැංකු පොතේ කෝටි 2-3ක් දාගන්න විදියක් කියපන්කො ලක්ශ 2-3ක් මාසෙට පොලිය ගන්න. බලපන් උබත් මාසෙම නැහිල හොයන ගානටත් වැඩී නේද ඌට එන පොලිය.
    කෝටි 46 දැන් 8ට අඩුවුනාමවත් ඒ කතාව පුස්සක් කියල අතාරින්න තිබුන. තාම එල්ලිලා ඉන්නවා අලුත් ටොපික් එක එනකල්.

    අර හේනයා කියන එකා අලුත් එකක් අල්ලගෙන ගොඩ යන්න බලනවා පුළුවන් නම් ඒකට සෙට් වෙයන් :-D
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,128
    36,147
    113
    කෑගල්ල
    Idamak wikunalawath nadda ban uba? Thaagi oppuwakin labuna idamak wikunaddi capital gains gewanna one na kiyala danneth nadda? Uba nikan meke hena investment karana dial ekak wagene profile eka maintain karanne. Basic financial literacy wath na wage.

    Oya manussayge mulu pawlatama thiyenne koti 8ka wathkam nam, ekenuth sahenna pramanayak demapiya urumen labichcha dewalnam, u horakam kala kiyala chodanawakuth nathnam, mata aththatama prashnayak na. Mokada lankawe population eken 25% wala wage kathaawa oka. Mama job eka karanna aran awrudu 6i. Mage danata thiyana assets pramaneth me kittuwen yanawa. E thaama parentslage dewal completely inherit welath nathuwa.

    Namalta awrudu 30 gaanak wela ara tharam assets thiyana ekanam mata prashnayak. Mahindata assets declare karannawath bari eka mata prashnayak. Mokada un gaawa thiyenne lankawe minissunge salli. 10% commission aran invest karapu salli. E karapu horakam walata neethyanukula widihata daduwamak labei kiyala mama balan innawa lankawe citizen kenek widihata. Ewata me awrudu 5 athulatha action ekak ganna bariunot, mage chande NPP ekata na.

    නිකං පුස් කතා කියවන්න එපා බං. ලංකාවෙ ධනවාදී සමජවාදී කියල පක්ශ නෑ හැම එකාම එකම මොඩ්ල් එක තමා කරන්නෙ. රනිල්ට වඩා මුන් කරපු සමාජවාදී වැඩ කියපං බලන්න.
    machine washing GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,659
    72,981
    113
    Idamak wikunalawath nadda ban uba? Thaagi oppuwakin labuna idamak wikunaddi capital gains gewanna one na kiyala danneth nadda? Uba nikan meke hena investment karana dial ekak wagene profile eka maintain karanne. Basic financial literacy wath na wage.

    Oya manussayge mulu pawlatama thiyenne koti 8ka wathkam nam, ekenuth sahenna pramanayak demapiya urumen labichcha dewalnam, u horakam kala kiyala chodanawakuth nathnam, mata aththatama prashnayak na. Mokada lankawe population eken 25% wala wage kathaawa oka. Mama job eka karanna aran awrudu 6i. Mage danata thiyana assets pramaneth me kittuwen yanawa. E thaama parentslage dewal completely inherit welath nathuwa.

    Namalta awrudu 30 gaanak wela ara tharam assets thiyana ekanam mata prashnayak. Mahindata assets declare karannawath bari eka mata prashnayak. Mokada un gaawa thiyenne lankawe minissunge salli. 10% commission aran invest karapu salli. E karapu horakam walata neethyanukula widihata daduwamak labei kiyala mama balan innawa lankawe citizen kenek widihata. Ewata me awrudu 5 athulatha action ekak ganna bariunot, mage chande NPP ekata na.
    උගේ අම්ම මැරුනාම හම්බුන ඉඩම් කියලා කිව්වෙ. ඒත් ඌ මේ අවුරුද්දේ උගෙ අම්මව බලන්න නුවර යනවා. එතකොට අම්ම මැරිලා නැද්ද?
    ඊලඟ දේ, උගෙ පවුල කැරිම හිඟන්නො ටිකක් කියලා ඌම කියනවා. එහෙමනම් කොහෙන්ද බන් උන්ට කොටිගනන් මූට පුදන්න ඉඩම්?

    අවුරුදු 6ක් ලංකවෙ ජොබ් කරලා (මුල ඉඳන්) ලොවෙත් කෝටිගනන් ඇසෙට් හොයන්න බෑ බන්, නිකන් ගොන් ටොක්ස් නොදී හිටපන්. ෆීල්ඩ් එක කියන් පලයන්කො එහෙම ජොබ් තියෙන. අව්ලක් නෑ ඒක ඇත්ත කියමුකො, මූ කොහොමද කියපන්කො ඒ මුකුත් නැතුව එහෙම asset ටිකක් හදාගත්තෙ කියලා.

    මචන් නාමල් හොරා වෙලා ජෙප්පො ටික සුදනා වෙන්න බෑ. එක්කො උන් දෙගොල්ලොම එක වගේ හොරු, නැත්තන් උන් දෙන්නම සමාජ ප්‍රාග්දනයෙන් ගොඩ ගිය උන්. 🤭🤭

    එකක් තෝරගනින් ;)
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,128
    36,147
    113
    කෑගල්ල
    කෝටි 46 දැන් 8ට අඩුවුනාමවත් ඒ කතාව පුස්සක් කියල අතාරින්න තිබුන. තාම එල්ලිලා ඉන්නවා අලුත් ටොපික් එක එනකල්.

    අර හේනයා කියන එකා අලුත් එකක් අල්ලගෙන ගොඩ යන්න බලනවා පුළුවන් නම් ඒකට සෙට් වෙයන් :-D
    ම්ම්ම්ම් නියම හේදිල්ල :lol: :lol: කැට හොල්ලලා ද කොටි 8 හෙවුවේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,254
    1
    57,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ම්ම්ම් නියම හෙදිල්ල :lol: :lol:
    දැන් කෝටි 46ට ලියපු හෑලි, හදපු මීම් වෙනස් කරපං කෝටි 8ට

    බොරතෙල් ඩොලර් 286ට ගත්ත කිව්ව එකේ අනික් එක මේක. මොනවා හරි කරල අර ඇවිදින මළමිනිය ගෙනත් ජනාධිපති කරන්න හදනවා ☝️ :-D
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,128
    36,147
    113
    කෑගල්ල
    දැන් කෝටි 46ට ලියපු හෑලි, හදපු මීම් වෙනස් කරපං කෝටි 8ට

    බොරතෙල් ඩොලර් 286ට ගත්ත කිව්ව එකේ අනික් එක මේක. මොනවා හරි කරල අර ඇවිදින මළමිනිය ගෙනත් ජනාධිපති කරන්න හදනවා ☝️ :-D
    ම්ම්ම් නියම හේදිල්ල.. :lol: :lol:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,856
    5,838
    113
    මොකට ලැජ්ජ හිතෙන්නද බන්
    අපි මේ ත්‍රෙඩ් දාන්නෙ කමෙන්ට් දාන්නෙ දවසෙ කුලියටනේ

    ඔන්න අපි නිකං අතිං කයිට් කරන් කරනවා නං තමයි ලැජ්ජ වෙන්න ඕන
    ගේ ඇතුලට වෙලා කම්පියුටරේ ලඟට වෙලා වාඩි වෙලා ඔෆිස් ජොබ් එකක් වගේ දවසට 5000ක් ගන්න මොකට ලැජ්ජ වෙනවද බන්
     
    • Love
    Reactions: planner123

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,941
    2,109
    113
    උගේ අම්ම මැරුනාම හම්බුන ඉඩම් කියලා කිව්වෙ. ඒත් ඌ මේ අවුරුද්දේ උගෙ අම්මව බලන්න නුවර යනවා. එතකොට අම්ම මැරිලා නැද්ද?
    ඊලඟ දේ, උගෙ පවුල කැරිම හිඟන්නො ටිකක් කියලා ඌම කියනවා. එහෙමනම් කොහෙන්ද බන් උන්ට කොටිගනන් මූට පුදන්න ඉඩම්?

    අවුරුදු 6ක් ලංකවෙ ජොබ් කරලා (මුල ඉඳන්) ලොවෙත් කෝටිගනන් ඇසෙට් හොයන්න බෑ බන්, නිකන් ගොන් ටොක්ස් නොදී හිටපන්. ෆීල්ඩ් එක කියන් පලයන්කො එහෙම ජොබ් තියෙන. අව්ලක් නෑ ඒක ඇත්ත කියමුකො, මූ කොහොමද කියපන්කො ඒ මුකුත් නැතුව එහෙම asset ටිකක් හදාගත්තෙ කියලා.

    මචන් නාමල් හොරා වෙලා ජෙප්පො ටික සුදනා වෙන්න බෑ. එක්කො උන් දෙගොල්ලොම එක වගේ හොරු, නැත්තන් උන් දෙන්නම සමාජ ප්‍රාග්දනයෙන් ගොඩ ගිය උන්. 🤭🤭

    එකක් තෝරගනින් ;)

    Uge amma maruna. Ai ara photos share une e dawas wala. Amma balanna yanawa kiwwama, u ammage sohona balala wadinna yanawada, wifege amma balanna yanawada kiyala api danne nane. Uta kamathi nathi unta automa hithenawa athi mu amma ganath boru karanawa kiyala. Eka unge awlak.

    Mage cn eka boru kiyala hithapanko eka awlak na. Habai lankawe inna ungen Lalge age eke inna salakiya yuthu pirisakata oya assets pramane thiyanawa. Oka eliyata penna tharam loku ekakut newei. Mokada me family assets with loans.

    Personal time eka kapa karagena jepponta kade giya kiyala mata waasiyak na. Habai inna set eken comparatively ita wada hoda set ekak na. Ehema ekak awoth unta kade yanna mama deparak hithanne na. Mokada mama politics walata interested. And lankawa methanin adiyak hari issarahata yanawa mata balanna one.

    Jeppo horunam onetharam chances thiyanawa oppu karanna. Uba hithanawada podi horakamak hari karala thiyanawanam Pohottuwo, Sajith nikan idi kiyala. Ara gal aguru case ekath mama balagena Cope Comitee eke Sujeewai pohottuwe ekai thatamanawa. Parliament eke katha kalenam lankawe wechcha lokuma horakama wage. Thaamath hariyata horakamakata naduwak damme na.
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,659
    72,981
    113
    Uge amma maruna. Ai ara photos share une e dawas wala. Amma balanna yanawa kiwwama, u ammage sohona balala wadinna yanawada, wifege amma balanna yanawada kiyala api danne nane. Uta kamathi nathi unta automa hithenawa athi mu amma ganath boru karanawa kiyala. Eka unge awlak.

    Mage cn eka boru kiyala hithapanko eka awlak na. Habai lankawe inna ungen Lalge age eke inna salakiya yuthu pirisakata oya assets pramane thiyanawa. Oka eliyata penna tharam loku ekakut newei. Mokada me family assets with loans.
    මචන් එකම සිද්දියට එක එක හේතු තියෙන්න බෑනේ. මූ එක්කො ඉස්සර ඉඳන් සල්ලි තියන් බොරු කියලා මිනිස්සු රැවැට්ටුවා, නැත්තන් ලඟදි ඇවිත් හොරකන් කලා. නැත්තන් දිගටම හොරකන් කරන් හංගන් හිටියා.

    උගේ වයසේ උන්ට asset තියෙන්න තිබ්බා උන් රස්සාවක් ක්ලානම්, මූ තමා කියන්නෙ මූ කරපු රස්සාවක් නෑ ගෙදර උන්ගෙන් කන්නෙ ගෑනි බනින්ව කියලා. අපි කියපුව නෙවී හොඳේ.